දැනුමයි-වාසනාවයි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හරි කට්ටියට ටිකක් අමාරුයි වගේ ඔන්න මම ටිකක් ලේසි කරන්න යන්නෙ

    වන්නමේ නම මූසලඩි
    එහෙනම් ඉතුරු ටිකවත් කියමු බලන්න
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    මුද්දර පළාත් සභා වලද ආදායම් ලබා ගන්නා මාර්ගයකි
    වාසභූමි නිත්‍ය වශයෙන් වාසය කරන ස්ථානය
    වසලයා කසල ශෝධකයා
    නයියාඩි උඩරට නැටුමකි
     

    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    මුද්දර පළාත් සභා වලද ආදායම් ලබා ගන්නා මාර්ගයකි
    වාසභූමි නිත්‍ය වශයෙන් වාසය කරන ස්ථානය
    වසලයා කසල ශෝධකයා
    නයියාඩි උඩරට නැටුමකි

    muddara eka hari athi
    wasabumi newei kiwwane
    thuna sureda?
    4 hari
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මෙන්න පිලිතුර

    මුද්දර
    තිය = වාසභූමි
    වසයා
    නයියඩි


    අද දින ජයග්‍රාහකයා
    SaNDun



    030.gif