දැනුමයි-වාසනාවයි
තරග අංක 7
තරග ස්වභාවය
දිනකට එක් පැනය බැගින් ඉදිරිපත්කරනු ලබන අතර, වඩාත් නිවැරදි පිලිතුර සදහා තෑගි ලබා දෙනු ලබනවා.
ත්‍යාගය
නිවැරදි පිලිතුර සදයා රුපියල් 100 ක් වටිනාකමින් යුත් කාඩ්පතක රහස් අංකය ඔබ බාවිතා කරන පෙරගෙවුම් දුරකථන සබදතාවයක් සදහා ලබාදෙනු ලබනවා
වැඩසටහන් 100 ක් අවසානයේ වැඩිම වතාවක් ජයග්‍රහනය කල පුද්ගලයා සදහා
රුපියල් 5000 ක් වටිනා මුදල් චෙක්පතක් පිරිනැමීමට නියමිතයි
තරග කොන්දේසි
*මෙය සදහා සහභාගි විය හැක්කේ Dialog, Etisalat,Mobitel,Huch,Slt Citylink, Lankabell, Suntel *පෙරගෙවුම් පාරිභොගිකයන් හට පමණයි.
*තරගකරුවන් එලකිරිතුල අවම වශයෙන් පෝස්ට් 50 ඉක්මවූ ක්‍රියාකාරී සාමාජිකයෙකු විය යුතුයි.
*එක් තරගකරුවෙක් සදහා පිලිතුරු 3 ක් ඉදිරිපත් කල හැකියි.
*දැමූ පොස්ට් එකක් මැකීම හෝ නැවත සැකසීමක් කිරීම තරගයෙන් ඉවත්වීමට හේතුවේ
*අවසන් තීරණය Djwathilaසතුයි
අද ප්‍රශ්ණය
පහත දැක්වෙන ගැටලුවල ප එ බ හ ම ය ර ළ ව ස යන අකුරු කිසියම් ක්‍රමයකට සංකේත ලෙස යොදා ඇත පහත දැක්වෙන ගනනය කිරීම් අනුසාරයෙන් එකී සිංහල අකුරුවලට හිමි අගය සොයාන්න
1. ප
2. හ
3. ර
4. ස
5. එ
6. ම
7. ල
8. බ
9. ය
10. ව

එහෙමනම් වෙන්න බෑ ලොක්කා..උඹ උත්තරේ දානකන් බලන් ඉන්නේ මේ කන්ඩිෂන් තියෙයිද කියලා