දැනුම තමයි දැනුම...

0_Inception

Member
Feb 12, 2011
69
2
0
දැනුම තමයි දැනුම...

[FONT=&quot]අපි පුංචි කාලයේදී අපි අපේ ඇහෙන් දැක්ක රූප ගැනත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කනෙන් අහපු සද්ද ගැනත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දිවෙන් ගත්ත රස ගැනත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නාහෙට දැණුන සුවද ගැනත් ශරීරයෙන් ලබපු ස්පර්ශ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගැනත් අපිට කුතුහලයක් ඇතිවුනා. බහ තෝරන කාලේ ආවම මේ වස්තුව මොකක්ද[/FONT][FONT=&quot]? අර[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සද්දේ [/FONT][FONT=&quot]මොකක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මේ රසය [/FONT][FONT=&quot]මොකක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]වගේ non-stop ප‍්‍රශ්න වැලක් අහන්න පටන් ගත්තේ ඔන්න ඔය [/FONT][FONT=&quot][/FONT][FONT=&quot] කුතුහලය නිසා. වැඩිහිටියෝ ඒවාට මේ පුතේ පුටුව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ කාක්කෙක්ගේ සද්දේ[/FONT][FONT=&quot] වගේ බොහෝ උත්තරත් දුන්න. ඔන්න ඔහොම අනුන්ගෙන් අහල දැනගත් දැනුමක්[/FONT][FONT=&quot] තමයි අපිට තියෙන්නේ[/FONT][FONT=&quot].

මේ දැනුමට අනුව අපිට බාහිර වස්තු තියෙනවා. ඒ වස්තුවල පාට [/FONT][FONT=&quot]තියෙනවා[/FONT][FONT=&quot]. ශබ්ද [/FONT][FONT=&quot]තියෙනවා[/FONT][FONT=&quot]. ආහාරවල රස වගේම සුවද [/FONT][FONT=&quot]තියෙනවා[/FONT][FONT=&quot]. අපේ මේ දැනුම [/FONT][FONT=&quot]ඒ ආකාරයට ‘[/FONT][FONT=&quot]දේවල් තිබෙනවාය[/FONT][FONT=&quot]’, ‘[/FONT][FONT=&quot]පුද්ගලයින් ඉන්නවාය[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]යන පිළිගැනීම මතපදනම් වෙලා තමයි තියෙන්නේ.[/FONT][FONT=&quot]

හොදයි නැද්ද ? :rolleyes::rolleyes::rolleyes:
[/FONT]
 

0_Inception

Member
Feb 12, 2011
69
2
0
Ithin apita natandada kiyanne? hoo hoo

:lol::lol::lol: ඔව් ඔව් නටන එකත් හොදයි ;)

මොකද නටන එකත් [FONT=&quot]අපි පුංචි කාලයේදී අපි අපේ පංචේන්ද්‍රිය හරහා දාගත්ත දත්ත වලට අනුවනේ නැටවෙන්නේ :). ඒක දැනගෙන [/FONT]නටනකොට තව හොදට fun එකේ නටන්න පුළුවන්:D.
 

0_Inception

Member
Feb 12, 2011
69
2
0
නමුත් වස්තූන වලට ඇලීම අනුවණ කමක් ඕනවට වඩා

:yes::yes::yes:

ඒ කිව්වේ ටිකක් ඇලුනට කමක් නෑ කියල ද මන් ද ? :rolleyes: ;)

ටිකක් ඇලුනත් “මම ඇලෙන්නේ නෑ නෑමයි“ කිව්වත් “මම ඇලෙන්නේ නෑ“ කියන්නේ ‘මම‘ට ඇලිලනේ නේද යාළුවනේ ? :)