තෙවන ප්‍රශ්නය
මෙය ඉතාමත් දුෂ්කර ගණිත ගැටළුවකි.
මෙය මනෝමයෙන් කලයුතුය.
මේ සඳහා කොලයක්, පැන්සලක් හෝ ඝණකයන්ත්‍රයක් භාවිතා නොකිරීමට ඔබ අවංකවන්න.
1000ක් ගෙන එයට 40ක් එකතු කරන්න.
දැන් එයට තව 1000ක් එකතු කරන්න.
දැන් 30ක් එකතු කරන්න.
අනතුරුව තවත් 1000ක් එකතු කරන්න.
එයට 20ක් එකතු කරන්න.
දැන් තවත් 1000ක් එකතු කරන්න.
අවසානයට 10ක් එකතු කර මුළු එකතුව කියන්න.
![]()
ඔබට ලැබුනු පිළිතුර 5000ක් ද?
ඇත්තෙන්ම පිළිතුර වනුයේ 4100යි.
ඔබ විශවාස නොකරයිනම් දැන් ඝණකයන්ත්‍රයක් භාවිතා කර බලන්න.
(1000 x 4 + 100) = 4100 
Godak watina post ekak
මා මිතුර හැමදාම මේ වගේම හොද පොස්ට් දාන්න
11 ට මගේ උණුසුම් සුබ පැතුම් ඔබ වන් මිතුරකුගේ
මිතුරෙක් වීමට ලැබීම මා ලැබූ baggayak
![]()
මගෙ උත්තරනම් ඔක්කොම හරි...........
මමයි මේ ලෝකෙ ඉන්න සාර්ථකම මිනිහා...........![]()



Meke akathuwa 5000 k anne nehe ban(1000 x 4 + 100) = 4100
![]()