ගෙදර අය මට නගින්න දෙන්නෙ නෑ වහලෙටඒක ඇත්ත. ඒ උනාට උඩට නගින්න පුළුවන් වෙන්න මොකක් හරි ක්රමයක් පස්සේ හදා හදාගන්න![]()
උලු ටික කැඩෙනව කියල
පරණ ගෙයක්නෙ
ගෙදර අය මට නගින්න දෙන්නෙ නෑ වහලෙටඒක ඇත්ත. ඒ උනාට උඩට නගින්න පුළුවන් වෙන්න මොකක් හරි ක්රමයක් පස්සේ හදා හදාගන්න![]()
හොදට සීල්වෙන්න වහල තියෙන්නෙ ඒනිසා මොකෙක්වත් වැටෙන්නෙ නෑ.
උඩක තිබ්බම තමයි හොදට වතුර එන්නෙ
අපෙත් වහල තියෙන්නෙ
සතෙක්නං වැටෙන්න කොහොමත් විදියක් නෑ
ඒකත් ඇත්ත තමා නේද...ඔය සෙ ඩි මන්ත එන්නේ වතුරත් එක්ක. අනික ඔය බට කැඩිලා රෙපෙයාර් කෙරුවම ඉස්සෙල්ලම එන වතුරත් එක්ක කොහොමත් ඔය මඩ එනවා. පස්සේ ඔව්වා එකතු උනාම ලොකුවට පේනවා.
කාලෙකට සැරයක් වොෂ් අවුට් වැලව් එක ඇරියම ඔව්වා යනවා
ඔව් ඉතිං වැඩක් සෙට් වුණාම ඒක කරනවකොම්පීතරේ එල්ලිලා ඉන්නැතිව ඔහොම වැඩක් කරපු එක වටිනවා
අඩේ උඹව ලාවට මතකයිහලෝ යාලුවේ
ඒ වෙලාවෙ නං මොකුත් කෑවෙ නෑ බංවැඩ ඉවරවෙලා තේ බොනකොට මොනවද කෑවේ?
උගෙන් පයියෙ පොටෝ ඉල්ලුවෙ නැද්දඅඩේ උඹව ලාවට මතකයි
උඹත් එක්ක කතා කරපුව මොකුත් ඔලුවට එන්නෙ නෑනෙ
ඔව් දැන් ABDC, EFGH වෙලා තියෙන්නෙ.අඩේ උඹව ලාවට මතකයි
උඹත් එක්ක කතා කරපුව මොකුත් ඔලුවට එන්නෙ නෑනෙ