දැනුයි එළකිරියට ගොඩ වුණේ - උදේ ඉදල වැඩ

AnuradhaRa

Well-known member
  • ඒක ඇත්ත. ඒ උනාට උඩට නගින්න පුළුවන් වෙන්න මොකක් හරි ක්‍රමයක් පස්සේ හදා හදාගන්න (y)
    ගෙදර අය මට නගින්න දෙන්නෙ නෑ වහලෙට
    උලු ටික කැඩෙනව කියල
    පරණ ගෙයක්නෙ
     
    • Wow
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,454
    113
    Colombo, Sri Lanka
    හොදට සීල්වෙන්න වහල තියෙන්නෙ ඒනිසා මොකෙක්වත් වැටෙන්නෙ නෑ.
    උඩක තිබ්බම තමයි හොදට වතුර එන්නෙ

    අපෙත් වහල තියෙන්නෙ
    සතෙක්නං වැටෙන්න කොහොමත් විදියක් නෑ

    ඔය සෙඩිමන්ට් එන්නේ වතුරත් එක්ක. අනික ඔය බට කැඩිලා රෙපෙයාර් කෙරුවම ඉස්සෙල්ලම එන වතුරත් එක්ක කොහොමත් ඔය මඩ එනවා. පස්සේ ඔව්වා එකතු උනාම ලොකුවට පේනවා.
    කාලෙකට සැරයක් වොෂ් අවුට් වැලව් එක ඇරියම ඔව්වා යනවා
     

    AnuradhaRa

    Well-known member
  • ඔය සෙ ඩි මන්ත එන්නේ වතුරත් එක්ක. අනික ඔය බට කැඩිලා රෙපෙයාර් කෙරුවම ඉස්සෙල්ලම එන වතුරත් එක්ක කොහොමත් ඔය මඩ එනවා. පස්සේ ඔව්වා එකතු උනාම ලොකුවට පේනවා.
    කාලෙකට සැරයක් වොෂ් අවුට් වැලව් එක ඇරියම ඔව්වා යනවා
    ඒකත් ඇත්ත තමා නේද... (y)
     
    • Like
    Reactions: NRTG

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ඔය project එකේන් එන වතුර බොන්න සුදුසු ද කියල පරීක්ෂා කරල තියනවද ?

    බීමට සුදුසු ජලයේ මඩ තියෙන්න බැ
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    AnuradhaRa

    Well-known member
  • කොම්පීතරේ එල්ලිලා ඉන්නැතිව ඔහොම වැඩක් කරපු එක වටිනවා
    ඔව් ඉතිං වැඩක් සෙට් වුණාම ඒක කරනව

    හැම දාම නෑ

    බයික් එක සර්විස් කරන්න ගියාමත් සමහර තැන්වල උදේ ගියාම හවස එන්නෙ 😅
     

    AnuradhaRa

    Well-known member
  • වැඩ ඉවරවෙලා තේ බොනකොට මොනවද කෑවේ?
    ඒ වෙලාවෙ නං මොකුත් කෑවෙ නෑ බං
    තේ විතරයි
    ඒකත් දිව්‍ය අමෘතය වගේ
    මට තේ බාල්ජියක් වුණත් බිව්වැකි
    උණුවෙනුත් බොනව, නිවුනහමත් බොනව
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    අඩේ උඹව ලාවට මතකයි

    උඹත් එක්ක කතා කරපුව මොකුත් ඔලුවට එන්නෙ නෑනෙ
    ඔව් දැන් ABDC, EFGH වෙලා තියෙන්නෙ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara
    මම නම් පාරේ ලයින් එකේ වතුර බොන්නේ නෑ. බොරුවට බිල ගෙවනවා විතරයි. බොන්නෙයි නාන්නෙයි ලිඳේ වතුරෙන් තමා.
     
    • Like
    Reactions: NRTG