දැනුයි ලංකාව මතක්වෙලා තියෙන්නේ......

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,136
    34,723
    113
    දැනුයි ලංකාව මතක්වෙලා තියෙන්නේ......

    අම්මගේ තාත්තගේ මරණෙටවත් අපු නැති යුරෝප් රටවල් වල ඉන්න පොෂ් හැතිකරේ දැන් මෙන්න පණ බයේ ලංකාවට ඇවිල්ලා. අපේ පැත්තෙත් එහෙම පවුලක් ඇවිල්ලා උන්ව කෙළින්ම යවලා නිරෝධායන සෙන්ටර් එකකට.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    පැහැ-නිහ්-ක්හ් වෙහ්-න්හ්-නහ්-එහ්-පහ්:lol::lol: