දැනුවත්වීම වැදගත් යැයි හැඟේ නම් බලන්න....
[FONT="]ගැහැනූ පිරිමි දෙපාර්ශ්වය අතර දක්නට ලැබෙන වෙනස්කම් [/FONT]2 [FONT="]ක් ඇත.[/FONT]
[FONT="]ළමා ශරීරය ප්‍රජනන ක්‍රියාවලියට සූදුසූ වන අයූරින් සකස්වීම උදෙසා ශරීරය තුළ[/FONT] [FONT="]සිදුවන ක්‍රියාවලීන් රාශියක එකතුවක් වැඩිවිය පැමිණීම වශයෙන් අපට පෙන්නූම්[/FONT] [FONT="]කෙරේ. මෙම ක්‍රියාවලිය හෝමෝන ගණනාවක ක්‍රියාකාරිත්වයෙන් සිදුවේ. මොලයෙන්[/FONT] [FONT="]ඇතිකරන උත්තේජනයන් ප්‍රජනන ඉන්ද්‍රියන් මත ක්‍රියා කිරීමෙන් මෙය ආරම්භ වේ.[/FONT] [FONT="]මෙම ප්‍රජනේන්ද්‍රියයන් මත වෘෂණ කෝෂ හා ඩිම්බ කෝෂවලින් නිපදවෙන හෝමෝන[/FONT] [FONT="]ශරීරයේ විවිධ අවයව මත ක්‍රියාකිරීමෙන් ඒවායේ වර්ධනය ක්‍රියාකාරිත්වය හා[/FONT] [FONT="]මේරීම ඇති කරවයි.[/FONT]
[FONT="]වැඩිවිය පැමිණීමට පෙර ළමූන් අතර ගැහැනූ සහ පිරිමි වෙනස පවතින්නේ[/FONT] [FONT="]ලිංගේන්ද්‍රියන්ගේ වෙනසෙන් පමණි. මෙය ප්‍රාථමික ලිංගික ලකෂණ වශයෙන්[/FONT] [FONT="]හැඳින්වේ. නමූත් වැඩිවිය පැමිණීමේදී සිදුවන වර්ධන වෙනස්කම් නිසා[/FONT], [FONT="]සිරුරේ හැඩය[/FONT], [FONT="]ප්‍රමාණය[/FONT], [FONT="]සංකලනය සහ ක්‍රියාකාරිත්වය යන සියල්ලම වෙනස් වේ. මේවා[/FONT] [FONT="]අතුරින් වඩාත්ම පැහැදිලිව පෙන්නූම් කෙරෙන වෙනස්කම් ද්විතීක ලිංගික ලකෂණ[/FONT] [FONT="]වශයෙන් හැඳින්වේ. වැඩිවිය පැමිණීම බොහෝ විට අර්ථ දක්වන්නේ කායිකව සිදුවන[/FONT] [FONT="]ලිංගික වර්ධනයක් ලෙස වූව ද මානසික[/FONT], [FONT="]සමාජීය හා සංස්කෘතිකමය වශයෙන් සිදුවන[/FONT] [FONT="]මෙහෙයවීමක් ඇත. මෙම ලිපියෙහි සාකච්ඡා වන්නේ කායික වශයෙන් සිදුවන වෙනස්කම්[/FONT] [FONT="]පමණි.[/FONT]
[FONT="]වැඩිවිය පැමිණීම සිදුවීමේදී ගැහැනූ පිරිමි දෙපාර්ශ්වය අතර දක්නට ලැබෙන[/FONT] [FONT="]වෙනස්කම් [/FONT]2 [FONT="]ක් ඇත. එනම් එය සිදුවන වයස සහ එයට අදාළ හෝමෝන වර්ගයන්ය. විශාල[/FONT] [FONT="]වයස් පරතරයක් තුළ මල්වර වීම සිදුවිය හැකි වූව ද සමස්තයක් වශයෙන් ගැහැනූ[/FONT] [FONT="]දරුවකු වැඩිවිය පැමිණීමේ ක්‍රියාවලිය වසර [/FONT]1[FONT="]-[/FONT]2[FONT="] පිරිමි දරුවකුට වඩා පෙර ඇරඹේ.[/FONT] [FONT="]ගැහැනූ දරුවන් වැඩිවිය පැමිණීම වයස අවූ. [/FONT]9[FONT="]-[/FONT]14 [FONT="]ත් අතරදී සහ පිරිමි දරුවන්[/FONT] [FONT="]වැඩිවිය පැමිණීම වයස අවූ. [/FONT]10[FONT="]-[/FONT]17 [FONT="]දී සිදුවිය හැක. ගැහැනූ දරුවන් තුළ වැඩිවිය[/FONT] [FONT="]පැමිණීම ලකෂණ මතුවී වසර [/FONT]4[FONT="] ක් පමණ ගතවීමෙන් පසූ වැඩිහිටි උස සහ ප්‍රජනන[/FONT] [FONT="]වර්ධනය සම්පූර්ණ වීම සිදුවේ. නමූත් පිරිමි දරුවකු තුළ මෙම වර්ධනය සෙමින්[/FONT] [FONT="]සිදුවී වසර [/FONT]6[FONT="] කට පමණ අවසාන වැඩිහිටි උස සහ ප්‍රජනන වර්ධනය ළඟාවේ.[/FONT]
[FONT="]ගැහැනූ දරුවන් තුළ මෙම වෙනස්කම්වලට මූලික වන හෝමෝනය ඊස්ට්‍රජන් හෝමෝනයයි.[/FONT] [FONT="]පිරිමි දරුවන් තුළ ටෙස්ටොස්ටෙරෝන් නමැති හෝමෝනය මගින් මෙම වනස්කම්[/FONT] [FONT="]සිදු කෙරේ. පිරිමි දරුවන් තළ ද ඊස්ට්‍රජන් හෝමෝනය ඇති නමූත් එහි බලපෑම[/FONT] [FONT="]අඩූය.[/FONT]
[FONT="]ගැහැනූ දරුවන් තුළ සිදුවන වෙනස්කම්[/FONT]
[FONT="]පියයූරු වර්ධනය ගැහැනූ දරුවන් තුළ දක්නට ලැබෙන පැහැදිලි ද්විතීයික ලිංගික[/FONT] [FONT="]ලකෂණයකි. කුඩා ගැටිත්තක් සමට යටින් පියයූරු ප්‍රදේශයේ මතුවේ. මෙය තෙරපන විට[/FONT] [FONT="]මද වේදනා ඇතිවීම සාමාන්‍ය ලකෂණයකි. මෙය සාමාන්‍යයෙන් වයස අවූ. 10-11 වනවිට[/FONT] [FONT="]සිදුවිය හැක. මෙම ගැටිති දෙපැත්තේම ඇතිවී ක්‍රමයෙන් විශාල වේ. ඒ සමගම[/FONT] [FONT="]ගැටිතිවල ඝනකම අඩූවී පියයූරුවලට වක්‍ර සිනිදු ස්වභාවය ක්‍රමයෙන් මතුවේ.[/FONT]
[FONT="]මේ සමගම වාගේ ලිංගේන්ද්‍රිය අවට රෝම වැඩීම ඇරඹේ. මාස [/FONT]6[FONT="]-[/FONT]12[FONT="] පමණ කාලයක් තූළ[/FONT] [FONT="]මෙය පැතිරී ගොස් පසූව කලවාවලට සහ බඩ ප්‍රදේශයට පැතිරේ. සමහර යූවතියන්ගේ[/FONT] [FONT="]රෝම වැඩීම පියයූරු වර්ධනය පෙර වූව ද දැකිය හැක.[/FONT]
[FONT="]යෝනි මාර්ගය තුළත් විවිධ වෙනස්කම් සිදුවේ. සූදු පැහැති දියරමය ස්‍රාවයන්[/FONT] [FONT="]පිටවීම සාමාන්‍යයෙන් දැකිය හැකි නීරෝගී තත්ත්වයකි. මේ සමගම ඩිම්බකෝෂ හා[/FONT] [FONT="]ගර්භාෂය ප්‍රමාණයෙන් විශාලවීම ගැහැනූ දරුවන්ගේ සිදුවේ. උපතේ සිට අක්‍රියව[/FONT] [FONT="]තිබූ ඩිම්බ කෝෂ ක්‍රියාත්මක වීම මේ වනවිට ආරම්භ වේ.[/FONT]
[FONT="]පළමූ ආර්ථවය අප සමාජයේ මල්වරවීම වශයෙන් සැලකේ. මෙහිදී ගර්භාෂ අභ්‍යන්තර[/FONT] [FONT="]පටලය ගැලවීයාමෙන් රුධිර වහනය වීම සිදුවේ. මේ සමගම ආර්ථව චක්‍රය ඇරඹේ. නමූත්[/FONT] [FONT="]පළමූ වසර කීපය තුළ පිළිවෙලින් දින [/FONT]28[FONT="]ඃ[/FONT]30 [FONT="]ඇතුළත ආර්ථවය සිදුවිය යූතු නැත.[/FONT] [FONT="]බොහෝ ගැහැනූ දරුවන්ට මාස කීපයකට වරක් ආර්ථවය සිදුවීම හෝ පළමූ අවූරුද්ද තුළ[/FONT] [FONT="]එය සිදු නොවී තිබීම සාමාන්‍ය දෙයකි. සරුභාවය ඇතිවීමට නම් ඩිම්බ පිටවීම[/FONT] [FONT="]සිදුවිය යූතුයි. මූල් මාස කීපය තුළ එය සිදුනොවීම රෝගී තත්ත්වයක් නොවේ.[/FONT]
[FONT="]මෙම කාලය තුළ සිරුරේ වැඩීමත් සමගම යටි බඩ ඉන ප්‍රදේශය පළල්වීම හෝමෝන[/FONT] [FONT="]බලපෑමෙන් සිදුවේ. වැඩි මේද ප්‍රමාණයක් පියයූරු[/FONT], [FONT="]උකුල දෙපස[/FONT], [FONT="]කලවා සහ අත්[/FONT] [FONT="]වැනි ප්‍රදේශවල තැන්පත්වීමෙන් සිරුරේ කාන්තාවකට ආවේණික වක්‍ර සහිත රුවැති[/FONT] [FONT="]හැඩය මතුවේ.[/FONT]
[FONT="]වැඩිවියට පැමිණීමේ ක්‍රියාවලිය සිදුවන වයස පූද්ගලයාගෙන් පූද්ගලයාට වෙනස්[/FONT] [FONT="]විය හැකි අතර සාමාන්‍ය ජනතාව අතරද විශාල වයස් පරතරයක් ඇතුළත මෙය සිදුවිය[/FONT] [FONT="]හැක. ඒ සඳහා බලපාන සාධක රාශියක් ඇත. ඒ අතුරින් ජානමය සහ පාරිසරික බලපෑම්[/FONT] [FONT="]විශේෂ තැනක් ගනී. පාරම්පරිකව සිදුවන බලපෑම තදින්ම පෙන්නූම් කරන්නේ මව සහ[/FONT] [FONT="]දුව අතර සම්බන්ධයෙනි. මවගේ මල්වර වීම පමා වී සිදුවූයේ නම් එම තත්ත්වය දුවට[/FONT] [FONT="]බලපෑමට ඉඩකඩ වැඩියෙන් ඇත.[/FONT]
[FONT="]දැරියගේ පෝෂණ තත්ත්වය වැඩිවිය පැමිණීම කෙරේ කෙලින්ම බලපාන සාධකයකි. මෑතකදී[/FONT] [FONT="]ජීවන රටාවන් වෙනස් වීමෙන් දරුවන්ගේ පෝෂණ තත්ත්වයන් විශාල ලෙස වෙනස්වී ඇත.[/FONT]
[FONT="]දරුවන් අතර ස්ථූලභාවය මතුවී ඇත. ප්‍රෝටීන හා මේදය ආහාර ගැනීම වැඩිවී ඇත.[/FONT] [FONT="]මෙවැනි දරුවන්ගේ මල්වරවීම අඩූ වයසකදී සිදුවීම දක්නට ලැබේ. මන්දපෝෂණය මල්වර[/FONT] [FONT="]වීම පමා කිරීමට හේතුවේ.[/FONT]
[FONT="]ව්‍යායාම වැඩි වශයෙන් කරන ක්‍රීඩිකාවන් අතර මල්වරවීම පමා වී දැකිය හැක.[/FONT]
[FONT="]කෙසේ වෙතත් දරුවකු නීරෝගී නම් වැඩිවිය පැමිණීම පමාවීම අනවශ්‍ය ප්‍රශ්නයක්[/FONT] [FONT="]කර නොගත යූතුයි. ද්විතීයික ලිංගික ලකෂණ මතුවී ඇත්නම් මල්වරවීම ප්‍රමාද වීම[/FONT] [FONT="]ගැන බියවිය යූතු නැත. නිසි වයසේදී මල්වර වීම පමා කළ හැකි හෝමෝන ආශ්‍රිත රෝග[/FONT] [FONT="]ඇති බැවින් ද්විතීයික ලිංගික ලකෂණ කිසිවක් මතුවී නැත්නම්[/FONT], [FONT="]වෛද්‍යවරයකු මූණ[/FONT] [FONT="]ගැසී උපදෙස් ලබා ගැනීම සූදුසූයි.[/FONT]