දැනුවත් ද ?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,704
    10,798
    113
    Sherwood වගේ තැනක
    මේ ආණ්ඩුව කියනවා සල්ලි නෑ ලු. රජයේ ආදායම වැඩි කරගන්න ඕනේලු..
    හැබැයි ආණ්ඩුව සමහර ව්‍යාපාරිකයන්ට වාසි දෙන්න සීනි බද්ද වෙනස් කරලා ගැසට් ගහල රටට එන්න තිබ්බ බිලියන 10ක් නැති කරගත්ත එක ගැන සින්හල්ලු දැනුවත් ද ?
    නැත්තන් උබල දැන දැන ගානක් නෑ වගේ ඉන්නවද ?
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    දැන දැන ගානක් නෑ වගේ ඉන්නව.
    Mona karannada bn
    Moka awat ohoma tama
    Ministers la path karapu dawasema denagatta muth Udaw karapu ewnta kalaguna salakanna tamai yanne kiyala , anit ewn kala wagema..
    Muta vote kalet vena denna ekek nohitapu nisane bn
     
    • Sad
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,704
    10,798
    113
    Sherwood වගේ තැනක
    ඉහත සඳහන් කල ආයතනයම ගෙනාපු පොල් තෙල් නැවකට එක දවසකට බදු අඩු කරලා ආණ්ඩුව ඔබට ඇරිය එක ගැන ඔබ දැනුවත්ද ? :oops:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,200
    25,955
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ ආණ්ඩුව කියනවා සල්ලි නෑ ලු. රජයේ ආදායම වැඩි කරගන්න ඕනේලු..
    හැබැයි ආණ්ඩුව සමහර ව්‍යාපාරිකයන්ට වාසි දෙන්න සීනි බද්ද වෙනස් කරලා ගැසට් ගහල රටට එන්න තිබ්බ බිලියන 10ක් නැති කරගත්ත එක ගැන සින්හල්ලු දැනුවත් ද ?
    නැත්තන් උබල දැන දැන ගානක් නෑ වගේ ඉන්නවද ?
    සහජිවනේට ගරහන්න්න එපා ඩෝ. ඒ මොහොමඩ් අෆ්වාද් කියන්නේ සහජිවනේ ප්‍රතිමූර්තිය.... එයාට ඉතින් වැඩි ලාබයක් දෙන්න ඔනේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,703
    14,351
    113
    සීනි බදු අඩු කරලා තියෙන්නේ බයියන්ට සීනි දාල අරින්න බව ඔබ දැනුවත් ද?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    මේ ආණ්ඩුව කියනවා සල්ලි නෑ ලු. රජයේ ආදායම වැඩි කරගන්න ඕනේලු..
    හැබැයි ආණ්ඩුව සමහර ව්‍යාපාරිකයන්ට වාසි දෙන්න සීනි බද්ද වෙනස් කරලා ගැසට් ගහල රටට එන්න තිබ්බ බිලියන 10ක් නැති කරගත්ත එක ගැන සින්හල්ලු දැනුවත් ද ?
    නැත්තන් උබල දැන දැන ගානක් නෑ වගේ ඉන්නවද ?
    Jvp නේද
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕවා වැඩක් නෑ, අපිට පැණි බෙහෙත බීලා හම්බයන්ට විරුද්ධව මොකක් හරි සටනක් පටන් ගන්න ඕන.