දැනෙන-දකින-ඇසෙන තුරැ

rapa

Member
May 5, 2006
17,049
48
0
සසර ගමන තුළ
maleemsg said:
:D ;) issara nam 9 weddi apith nidi thama sahodaraya den kaale wenas thaale aluth...!:lol: :lol: kiiyata nida gannawada kiyala kiyanna be ADSL peya 24 ma weda...!:lol: :lol:
ADSL thamai apiwa kewe :no: kiyala welawakata hithunata
welawakata ekath nethuwa bee wage denenawa :P
hariyata oya gollo wage :lol:
 
G2H

Member
Apr 21, 2008
4,179
32
0
41
Battaramulla
maleemsg said:

අහම්බෙන් සිතට ආ අදහසක් මෙසේ ලියා තැබුවෙමි.

Special thanx goes
to Ravicklp

for PS work.!
Amuthu kaviyak...habai lassanai... tikak matanam therum ganna beriuna..habai ithin lassana nirmanayak...... :yes:
 
maleemsg

Member
G2H said:
Amuthu kaviyak...habai lassanai... tikak matanam therum ganna beriuna..habai ithin lassana nirmanayak...... :yes:
menna ehenam saralama adahasa..!

saralawama kiyanawaa nam meke kiyala thiyenne hoda muuna pennagena awilla boru karana rewatila kaara minissu gena...!
wachana walin hesiriimen api hithanne manussaya harii hodai kiyala eth ehema nethi ayath innawa me liuwe ehema aya gena....betalu ham porawa gaththa wurkayo gena.... den pehedilii man hithanne

BTW thanx for the comment:yes: :D
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
;) හ්ම් සමහර වෙලාවට මැරිලා වැටෙන කම්ම අපි දන්නේ නෑ අපි රෑවටිලා කියලා....ඒත් සමහර පොඩි දේකින් ඇත්ත කළඑලි බහින්න පුළුවන්....ඇත්ත ගොඩක් වෙලාවට තිත්තයි....:cool: aye liyanne ne sathi gaanak yanakam kaviyak...!:no: man eka laga kavi dekak demmath munta prashne..!:frown:

යකෝ මන් මේක තේරුම් අරන් තිබ්බ වැරදියි...ඊයෙ අමු කැවිල ඉන්න ඇත්තෙ ...හැබයි මෙහෙහ දෙයක් තියෙනව ඕනම මනුෂ්ෂයෙක් ගාව පොඩි හරි හොදකුත් තියෙනව:yes: හැබයි ඉතින් ඒ කියල හැමෝම විශ්වාස කරන්නත් බෑනෙ....අපි හැමදාම රැවටුනොත් උන් අපේ රීරි මංසෙත් උරාතෙන බොයි.....
ඇත්ත සමහර වෙලාවට මට නම් තිත්තට වඩා වේදනායි....නමුත් ඇත්ත වෙනස් කරන්න බැහැ එක නිසා මොනා කරන්නද මුණ දෙනව ඇරෙන්න....

සමා වෙන්ඩ වැරදි අදහසකින් නෙමෙයි එක ලග දෙකක් ලියපු එක ගැන ක*ථා තරේ....සමා වෙන්ඩ ඔනෙ එහෙනම්:yes:
 
maleemsg

Member
sampath312 said:
1.යකෝ මන් මේක තේරුම් අරන් තිබ්බ වැරදියි...ඊයෙ අමු කැවිල ඉන්න ඇත්තෙ ...2.හැබයි මෙහෙහ දෙයක් තියෙනව ඕනම මනුෂ්ෂයෙක් ගාව පොඩි හරි හොදකුත් තියෙනව:yes: හැබයි ඉතින් ඒ කියල හැමෝම විශ්වාස කරන්නත් බෑනෙ....අපි හැමදාම රැවටුනොත් උන් අපේ රීරි මංසෙත් උරාතෙන බොයි.....
ඇත්ත සමහර වෙලාවට මට නම් තිත්තට වඩා වේදනායි....නමුත් ඇත්ත වෙනස් කරන්න බැහැ එක නිසා මොනා කරන්නද මුණ දෙනව ඇරෙන්න....

3සමා වෙන්ඩ වැරදි අදහසකින් නෙමෙයි එක ලග දෙකක් ලියපු එක ගැන ක*ථා තරේ....සමා වෙන්ඩ ඔනෙ එහෙනම්:yes:

1.කළුවරේ ඡරමරේ කියලා ආරන්චියක් ආවා....:rolleyes: :rofl:

2.ගොඩක් හොද මිනිස්සු ලග පොඩි වැරදි තියනවා වගේ.....:yes: :D

3;) ;) ;) ;) ;) ;) මට විහිළු තේරෙනවා....ඔයාටත් තේරෙනවා නේද?:rolleyes: :D :D
 
KZRO

Member
Jan 18, 2008
5,329
8
0
41
~Kuliyapitiya~
maleemsg said:
menna ehenam saralama adahasa..!

saralawama kiyanawaa nam meke kiyala thiyenne hoda muuna pennagena awilla boru karana rewatila kaara minissu gena...!
wachana walin hesiriimen api hithanne manussaya harii hodai kiyala eth ehema nethi ayath innawa me liuwe ehema aya gena....betalu ham porawa gaththa wurkayo gena.... den pehedilii man hithanne

BTW thanx for the comment:yes: :D

thanx explane kalata...nice try....sis...:yes:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
1.කළුවරේ ඡරමරේ කියලා ආරන්චියක් ආවා....:rolleyes: :rofl:

ආරංචියි ආරංචිය ඒකට කවි ලියයිද දන්නෑ කියල කිව්ව කියල....:yes: බලාගෙන ඉන්න ඒකට නෙවෙයි avator change කරාට සුදු වෙන් නෑ fair & lovely ගාන්ඩ ඕනෙ කියල ලියල තියෙන්නෙ කවියක්:growl:
 
maleemsg

Member
sampath312 said:
maleemsg said:
1.කළුවරේ ඡරමරේ කියලා ආරන්චියක් ආවා....:rolleyes: :rofl:

1ආරංචියි ආරංචිය ඒකට කවි ලියයිද දන්නෑ කියල කිව්ව කියල....:yes: බලාගෙන ඉන්න ඒකට නෙවෙයි 2avator change කරාට සුදු වෙන් නෑ fair & lovely ගාන්ඩ ඕනෙ කියල ලියල තියෙන්නෙ කවියක්:growl:
1 No comments...:lol: ;) :lol:
2 නෑ තමයි.....ඒකේ ලියන්න....බඩ පිරෙන්න කාලා හිනා වෙලා සතුටින් ඉන්න කියලා.....:D