rash87 said:![]()
![]()
I can controle my mind, yet she z so much like tht girl ne
& her eyes
![]()
![]()
![]()
No Comments...!

rash87 said:![]()
![]()
I can controle my mind, yet she z so much like tht girl ne
& her eyes
![]()
![]()
![]()
No Comments...!

ADSL thamai apiwa kewemaleemsg said:![]()
issara nam 9 weddi apith nidi thama sahodaraya den kaale wenas thaale aluth...!
![]()
kiiyata nida gannawada kiyala kiyanna be ADSL peya 24 ma weda...!
![]()
![]()
kiyala welawakata hithunata

Amuthu kaviyak...habai lassanai... tikak matanam therum ganna beriuna..habai ithin lassana nirmanayak......maleemsg said:
menna ehenam saralama adahasa..!G2H said:Amuthu kaviyak...habai lassanai... tikak matanam therum ganna beriuna..habai ithin lassana nirmanayak......![]()

maleemsg said:හ්ම් සමහර වෙලාවට මැරිලා වැටෙන කම්ම අපි දන්නේ නෑ අපි රෑවටිලා කියලා....ඒත් සමහර පොඩි දේකින් ඇත්ත කළඑලි බහින්න පුළුවන්....ඇත්ත ගොඩක් වෙලාවට තිත්තයි....
aye liyanne ne sathi gaanak yanakam kaviyak...!
man eka laga kavi dekak demmath munta prashne..!
![]()
හැබයි ඉතින් ඒ කියල හැමෝම විශ්වාස කරන්නත් බෑනෙ....අපි හැමදාම රැවටුනොත් උන් අපේ රීරි මංසෙත් උරාතෙන බොයි.....
Yeah please don'tmaleemsg said:![]()
![]()
![]()
No Comments...!
![]()
![]()
![]()
![]()
![]()
![]()





shenigirl said:Nyc one malee...![]()
Malee dan hamadama kavi liyanawa wage....![]()

sampath312 said:1.යකෝ මන් මේක තේරුම් අරන් තිබ්බ වැරදියි...ඊයෙ අමු කැවිල ඉන්න ඇත්තෙ ...2.හැබයි මෙහෙහ දෙයක් තියෙනව ඕනම මනුෂ්ෂයෙක් ගාව පොඩි හරි හොදකුත් තියෙනවහැබයි ඉතින් ඒ කියල හැමෝම විශ්වාස කරන්නත් බෑනෙ....අපි හැමදාම රැවටුනොත් උන් අපේ රීරි මංසෙත් උරාතෙන බොයි.....
ඇත්ත සමහර වෙලාවට මට නම් තිත්තට වඩා වේදනායි....නමුත් ඇත්ත වෙනස් කරන්න බැහැ එක නිසා මොනා කරන්නද මුණ දෙනව ඇරෙන්න....
3සමා වෙන්ඩ වැරදි අදහසකින් නෙමෙයි එක ලග දෙකක් ලියපු එක ගැන ක*ථා තරේ....සමා වෙන්ඩ ඔනෙ එහෙනම්![]()
මට විහිළු තේරෙනවා....ඔයාටත් තේරෙනවා නේද?

maleemsg said:menna ehenam saralama adahasa..!
saralawama kiyanawaa nam meke kiyala thiyenne hoda muuna pennagena awilla boru karana rewatila kaara minissu gena...!
wachana walin hesiriimen api hithanne manussaya harii hodai kiyala eth ehema nethi ayath innawa me liuwe ehema aya gena....betalu ham porawa gaththa wurkayo gena.... den pehedilii man hithanne
BTW thanx for the comment![]()
![]()

KZRO said:thanx explane kalata...nice try....sis...![]()
meya dekapu kal.... thanx and nyc siggy ...
maleemsg said:1.කළුවරේ ඡරමරේ කියලා ආරන්චියක් ආවා....![]()
![]()
ආරංචියි ආරංචිය ඒකට කවි ලියයිද දන්නෑ කියල කිව්ව කියල....බලාගෙන ඉන්න ඒකට නෙවෙයි avator change කරාට සුදු වෙන් නෑ fair & lovely ගාන්ඩ ඕනෙ කියල ලියල තියෙන්නෙ කවියක්
![]()
sampath312 said:1 No comments...maleemsg said:1.කළුවරේ ඡරමරේ කියලා ආරන්චියක් ආවා....![]()
![]()
1ආරංචියි ආරංචිය ඒකට කවි ලියයිද දන්නෑ කියල කිව්ව කියල....බලාගෙන ඉන්න ඒකට නෙවෙයි 2avator change කරාට සුදු වෙන් නෑ fair & lovely ගාන්ඩ ඕනෙ කියල ලියල තියෙන්නෙ කවියක්
![]()
![]()
![]()
![]()
2 නෑ තමයි.....ඒකේ ලියන්න....බඩ පිරෙන්න කාලා හිනා වෙලා සතුටින් ඉන්න කියලා.....![]()
maleemsg said:meya dekapu kal.... thanx and nyc siggy ...
![]()

