දැන ගනිමු කොහේ සිටියත්.
ලොව සෑම නිපැයුමක්ම යහපත් සහා අහපත් කාර්යයන් සදහා යොදා ගැනීම සාමාන්‍යයෙන් දක්නට ලැබෙන සුලභ දසුනක් වනතර මෙම ලිපිය මගින් සාකච්ඡ් කරනු ලබන්නේ තම හට Key Logger එකකින් කිරිමට හැකි දෑ විස්තර කිරිමටයි. නමුත් මතක තබා ගත යුත්තේ මෙය හුදෙක්ම යහපත් කාර්යයන් සදහා මෙන්ම අනව්ශ්‍යය කාර්යයන් සදහාද යොදාගැනීමට හැකීමයි. නමුත් මෙම ලිපිය මගින් අවදානය යොමු කරන ලබන්නේ යහපත් පැත්ත සදහා වනතර. මම අපේක්ෂාකරනු ලබන්නේ ඔබලා මෙමගින් උපරිම ප්‍රයෝජනය ගනිවී කියාය. මෙම මෘදුකාංගයේ වාසිය වන්නේ මෙමගින් තමන්ට පරිඝණකයේ සෑම ක්රියාකාරකමක්ව පටිගත කරගත හැකීවිමයි එම නිසා මෙය ළමුන් සිටින දෙමව්පියන් හට වැදගත් වනු ඇත, මක්යත් Parental Control එකකට වඩා මෙහි වැඩි features ඇති බැවින් Traditional Parental Control එකකින් කරනු ලබන්නේ බෝහෝවිට භාවිතයන් අවහිර කිරිම සහා ඒවා Log කරගැනීමයි .නමුත් මෙමගින් block කිරිමක් නොකරනතර ඉතා දැවන්ත මට්ටමින් Log කිරිමක් කරනු ලබයි. ඒ වගේම මෙය ඕනම user කෙනෙකුට, Office වල පාලකයන්ට තමන්ගේ සේවකයන් පිවිසෙන අඩවි සහා අකුරෙන් අකුර type කරන දෑ පවා screenshots සහිතව බලාගත හැක.
එය පුද්ගලයා පිවිසෙන අඩවි වල URLS ,type කරන දෑ අකුරෙන් අකුර (මම test කරේ ASCII සමග පමණි තවම UNICODE sure නැත), Skype Calls රහසේ Record කිරිම, Mic,WebCam ආදියේ දත්ත සටහන් කරගත හැකීවිම ,දෙන ලද කාලාන්තරයක් ඇතුලත පර්ඝණකයේ ස්වංක්‍රීය Screenshots ගැනීමට හැකිවීම සහා ඒවා රහස් ස්ථානයක ගබඩා වීම, භාවිතාකරන සියලුම Software වල සහා ඒවායින් කරන දෑ, පරිඝණකයට සවිකරන USB,CD ,FLoopy Drive වල විස්තර සැකෙවින් වගේම් ඒවා සවිකරන, විසන්ධිකරන කාලයන් දැක්වීම වැඩිදුර ලෙස දැක්විය හැක මෙම මෘදුකාංගය Windows,Mac,Android යන පද්ධියන්හී ඉතා හොදින් ධාවනය කරගත හැකිතර ,100% Free,OpenSource වෙනු ලැබේ,C++ Programming Language+WIn32 යන්හි අවබෝධයක් තමනට ඇතනම් වැඩිදුර Features ඇතුලත් කිරිමේ හැකියාවද ඇතිබව සලකන්න. තමන් සටහන් කරගනු ලැබූ දත්ත එකී පද්ධතියේ පමණක් ගබඩා නොවී එය Remotely තමන් ඉන්න තැනටද ගෙන්වා ගත හැකි features මෙම Software ඇත. ඒවා Emails මගින්, Website හරහා, FTP Server හරහා යන්න දැක්විය හැක. Pictures,videos,sounds ආදිය transfer කරන්නේ නම් මේ සදහා High Speed Internet Connection එකක් වුවමනා බව සලකන්න.
http://kidlogger.net/
by Roaring Wind.
2011/07/24

Last edited: