දැම්මා ඡන්දේ!

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බොරුවට නෙමෙයි..
    අහන අහන එකා මෛත්‍රීට..
    අතරින් පතර එකෙක් දෙකෙක් ඉන්නවා කලගුන සලකන උන්..
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    984258_774992812582592_2833719546593361398_n.jpg
    :yes::yes::yes:

    math damma...dannam meheth polima...
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ඔන්න අපේ පවුලෙනුත් 17 ක් හංසයට දුන්න. ආච්චිත් දුන්න (86 ක් වෙනව);)
    100% MY3

    රටකට ඕනෙ අපමන අගයක් හෙටකට ඕනෙ මෛත්‍රි යුගයක්

    Onna ehenan ude pandarama gihilla Mahindata Chande damma. Oyakattiyath danna.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මමත් උදේම ගිහින් කලගුන සලකල ආව.මහින්ද රාජපක්ශට නෙමෙයි,මීගමුවෙ ඇන්ටනිලට,කටුනායක රෝශන් චානකට,එක්නැලිගොඩ වගේ මිනිස්සුන්ට
     
    • Like
    Reactions: amila_banks

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මමත් උදේම ගිහින් කලගුන සලකල ආව.මහින්ද රාජපක්ශට නෙමෙයි,මීගමුවෙ ඇන්ටනිලට,කටුනායක රෝශන් චානකට,එක්නැලිගොඩ වගේ මිනිස්සුන්ට
    :yes:
     
    taruk

    Junior member
  • Apr 14, 2007
    265
    14
    18
    Australia
    අපරාදේ april චන්දෙ තිබ්බා නං මෛත්‍රී ට තව චන්දයක් වැඩි වෙනවා.කමක් නැ එකාදිපති ගෙදර යවමු.!!!!!මන් 2005 දී ඕකට දුන්නේ.
     
    මමත් උදේම ගිහින් කලගුන සලකල ආව.මහින්ද රාජපක්ශට නෙමෙයි,මීගමුවෙ ඇන්ටනිලට,කටුනායක රෝශන් චානකට,එක්නැලිගොඩ වගේ මිනිස්සුන්ට

    අද ජනවාරි 8. ලසන්ත අමතක කරන්න එපා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මාත් හන්සයට දිල ආව.. මෙහෙ නම් දැනටමත් පොලිම්..
    #Votes4
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මමත් උදේම ගිහින් කලගුන සලකල ආව.මහින්ද රාජපක්ශට නෙමෙයි,මීගමුවෙ ඇන්ටනිලට,කටුනායක රෝශන් චානකට,එක්නැලිගොඩ වගේ මිනිස්සුන්ට

    ඇයි රනිල් වික්‍රමසිංහට?
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මමත් උදේම ගිහින් කලගුන සලකල ආව.මහින්ද රාජපක්ශට නෙමෙයි,මීගමුවෙ ඇන්ටනිලට,කටුනායක රෝශන් චානකට,එක්නැලිගොඩ වගේ මිනිස්සුන්ට

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: