දැම්ම දැම්ම ඡන්දෙ දැම්ම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,054
    1
    43,464
    113
    හැමදාම වෙනව වගේ අනුරාධගෙ පාට කරන ඇගිල්ල හොයන්න හෙන කට්ටක් කෑව එයාල 😅

    දකුණු අතේ සුලැගිල්ලට ගාන්න හදනව
    මං කිව්ව වම් අතේ ඊළග ඇගිල්ලට ගාන්න, වෙනදටත් එහෙම තමා කියල
    අන්තිමට එයාලත් කතා බහ කරල ඒකටම ගෑව :P

    ඡන්ද පත්‍රිකාවෙ දිග යකෝ
    පිස්සු තමා...

    නාමල් රාජපක්ෂල දෙන්නෙක් ඉන්නව :baffled:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    උඹලා පල්ලියේ ෆාදර් කාටද චන්දෙ දෙන්න කිව්වේ ? ලප කොටාටද
     
    • Haha
    Reactions: Candid-B

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    හැමදාම වෙනව වගේ අනුරාධගෙ පාට කරන ඇගිල්ල හොයන්න හෙන කට්ටක් කෑව එයාල 😅

    දකුණු අතේ සුලැගිල්ලට ගාන්න හදනව
    මං කිව්ව වම් අතේ ඊළග ඇගිල්ලට ගාන්න, වෙනදටත් එහෙම තමා කියල
    අන්තිමට එයාලත් කතා බහ කරල ඒකටම ගෑව :P

    ඡන්ද පත්‍රිකාවෙ දිග යකෝ
    පිස්සු තමා...

    නාමල් රාජපක්ෂල දෙන්නෙක් ඉන්නව :baffled:
    ai wame sulagilla?
     
    • Like
    Reactions: AnuradhaRa

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හැමදාම වෙනව වගේ අනුරාධගෙ පාට කරන ඇගිල්ල හොයන්න හෙන කට්ටක් කෑව එයාල 😅

    දකුණු අතේ සුලැගිල්ලට ගාන්න හදනව
    මං කිව්ව වම් අතේ ඊළග ඇගිල්ලට ගාන්න, වෙනදටත් එහෙම තමා කියල
    අන්තිමට එයාලත් කතා බහ කරල ඒකටම ගෑව :P

    ඡන්ද පත්‍රිකාවෙ දිග යකෝ
    පිස්සු තමා...

    නාමල් රාජපක්ෂල දෙන්නෙක් ඉන්නව :baffled:
    ට්‍රැක්ටරයට ගැහුවද
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    සුලැගිලෙ පුරුක මිසින්
    වෙදැගිල්ලෙ පුරුක මිසින්
    මදැගිල්ලෙ පුරුක මිසින් 😅

    පුරුකක් කිව්වට පුරුක් බාගයක් වගේ
    Mokak welada agili tika ???photo akak dapan agili wala??

    සුලැගිලෙ පුරුක මිසින්
    වෙදැගිල්ලෙ පුරුක මිසින්
    මදැගිල්ලෙ පුරුක මිසින් 😅

    පුරුකක් කිව්වට පුරුක් බාගයක් වගේ
    Mokak welada agili tika ???photo akak dapan agili wala??
    ------ Post added on Sep 21, 2024 at 9:56 AM

    සුලැගිලෙ පුරුක මිසින්
    වෙදැගිල්ලෙ පුරුක මිසින්
    මදැගිල්ලෙ පුරුක මිසින් 😅

    පුරුකක් කිව්වට පුරුක් බාගයක් වගේ
    Mokak welada agili tika ???photo akak dapan agili wala??
    ------ Post added on Sep 21, 2024 at 9:58 AM
     
    • Haha
    Reactions: AnuradhaRa

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    සුලැගිලෙ පුරුක මිසින්
    වෙදැගිල්ලෙ පුරුක මිසින්
    මදැගිල්ලෙ පුරුක මිසින් 😅

    පුරුකක් කිව්වට පුරුක් බාගයක් වගේ
    Uba army ekata hari csd hari danna tibba owa tibba nm
     
    • Like
    Reactions: AnuradhaRa

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,183
    24,829
    113
    tracing Geo-location.. ... ...
    සුලැගිලෙ පුරුක මිසින්
    වෙදැගිල්ලෙ පුරුක මිසින්
    මදැගිල්ලෙ පුරුක මිසින් 😅

    පුරුකක් කිව්වට පුරුක් බාගයක් වගේ

    ඒ මොකක් වෙලාද? ලාදුරු හැදුනද උබට?
     
    • Haha
    Reactions: AnuradhaRa

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    සුලැගිලෙ පුරුක මිසින්
    වෙදැගිල්ලෙ පුරුක මිසින්
    මදැගිල්ලෙ පුරුක මිසින් 😅

    පුරුකක් කිව්වට පුරුක් බාගයක් වගේ
    උබේ අතම නෑනේ ඔය කියන විදියට :lol:
     
    • Haha
    Reactions: AnuradhaRa

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඒ මොකක් වෙලාද? ලාදුරු හැදුනද උබට?
    පොඩි කාලෙ මගෙ අතේ රතිඤ්ඤයක් පුපුරල මුළු අල්ලම හතර අතට පැලුන
    ඇගිලි තුනකම පුරුක් ගැලවෙලා විසි වුණා. හොද වෙලාවට වම් අත
    මට මතක විදියට ඒ වෙලාවෙ මට වේදනාවක් දැනුණෙ නෑ
    අම්මත් මතක් කරනව දැං කොල්ල හ්ම් සද්දයක් නැතුව හිටිය කියල

    හැබැයි ඉතිං මැහුම් ගලෝන දවස්වල මුළු ඉස්පිරිතාලෙම දෙවනත් වෙන්න කෑ ගැහුව. ගොඩක් පොඩියි මම
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,054
    1
    43,464
    113
    පොඩි කාලෙ මගෙ අතේ රතිඤ්ඤයක් පුපුරල මුළු අල්ලම හතර අතට පැලුන
    ඇගිලි තුනකම පුරුක් ගැලවෙලා විසි වුණා. හොද වෙලාවට වම් අත
    මට මතක විදියට ඒ වෙලාවෙ මට වේදනාවක් දැනුණෙ නෑ
    අම්මත් මතක් කරනව දැං කොල්ල හ්ම් සද්දයක් නැතුව හිටිය කියල

    හැබැයි ඉතිං මැහුම් ගලෝන දවස්වල මුළු ඉස්පිරිතාලෙම දෙවනත් වෙන්න කෑ ගැහුව. ගොඩක් පොඩියි මම
    අඩෝ පොන්නය
    මොනාද මේ කියන්නෙ

    මාව කොපි කරන්නෙ ඇයි ඔහොම :angry:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    හැමදාම වෙනව වගේ අනුරාධගෙ පාට කරන ඇගිල්ල හොයන්න හෙන කට්ටක් කෑව එයාල 😅

    දකුණු අතේ සුලැගිල්ලට ගාන්න හදනව
    මං කිව්ව වම් අතේ ඊළග ඇගිල්ලට ගාන්න, වෙනදටත් එහෙම තමා කියල
    අන්තිමට එයාලත් කතා බහ කරල ඒකටම ගෑව :P

    ඡන්ද පත්‍රිකාවෙ දිග යකෝ
    පිස්සු තමා...

    නාමල් රාජපක්ෂල දෙන්නෙක් ඉන්නව :baffled:
    උබ එදා නාමල් මාත්තයට ඡන්දෙ දුන්න නම් අද මේ රටට මෙහෙම දෙයක් වෙන්නෙ නෑ.
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,054
    1
    43,464
    113
    උබ එදා නාමල් මාත්තයට ඡන්දෙ දුන්න නම් අද මේ රටට මෙහෙම දෙයක් වෙන්නෙ නෑ.

    මාර සීන් එක කියන්නෙ

    ඡන්දෙට පහුවෙනිද From S03 පටන් ගත්ත
    ජනාධිපතිවරණෙට පහු වෙනිද Silo S02 පටන් ගත්ත

    ආයෙ සීසන් එකක් එනකං මග බලං ඉන්නව :love2: