හැමදාම වෙනව වගේ අනුරාධගෙ පාට කරන ඇගිල්ල හොයන්න හෙන කට්ටක් කෑව එයාල 
දකුණු අතේ සුලැගිල්ලට ගාන්න හදනව
මං කිව්ව වම් අතේ ඊළග ඇගිල්ලට ගාන්න, වෙනදටත් එහෙම තමා කියල
අන්තිමට එයාලත් කතා බහ කරල ඒකටම ගෑව
ඡන්ද පත්රිකාවෙ දිග යකෝ
පිස්සු තමා...
නාමල් රාජපක්ෂල දෙන්නෙක් ඉන්නව
දකුණු අතේ සුලැගිල්ලට ගාන්න හදනව
මං කිව්ව වම් අතේ ඊළග ඇගිල්ලට ගාන්න, වෙනදටත් එහෙම තමා කියල
අන්තිමට එයාලත් කතා බහ කරල ඒකටම ගෑව

ඡන්ද පත්රිකාවෙ දිග යකෝ
පිස්සු තමා...
නාමල් රාජපක්ෂල දෙන්නෙක් ඉන්නව


