දැම්ම බඳිනවද...පස්සෙ බඳිනවද..(අතිශයින්ම කෙල&#3

chin sara

Member
Aug 3, 2013
142
37
0
දැම්ම බඳිනවද...පස්සෙ බඳිනවද..(අතිශයින්ම කෙල

දැම්ම බඳිනවද...පස්සෙ බඳිනවද..(අතිශයින්ම කෙල්ලන්ට පමණයි)..
m2xg.gif

16 - 18 :-

අද රෑට හීනෙන් ඔයා මගේ ලගට එනවා නේද රත්තරං... මම මේ කොට්ටෙ තුරුල් කරගෙන නිදා ගන්නවා... ඔයා මේ කොට්ටෙ වගේ මට තුරුල් වෙලාම ඉන්න...අද රෑට මට ඔයාව හීනෙන් පෙනෙයි. එතකොට හෙට උදේට මට ඔයාව දකින්න හම්බවෙයි. අනේ එතකොට මම ලැජ්ජාවෙන් ඇඹරෙනවා...මට ඔයාගෙ මූණ බලන්නත් මොකද්ද වගේ... ඔයා මගේ ලගට ඇවිත් චූටි රෝස මලක් මට දීලා මගෙ නලලට උම්මා එකක් දෙනවාද?.. මම ඇස් දෙක පියාගෙනම ඉන්නවා...ඔයා හැමදාම මාව ආදරෙන් බලා ගන්නවා නේද...මම මුළු දවසම ඔයාගෙ ලගට වෙලා ඉන්නවා. ඔයත් මගෙ ලගටම වෙලා ඉන්න. මම ඔයාගෙ අතේ එල්ලිලා ඔයත් එක්ක හැම තැනම යනවා...එතකොට අනිත් කෙල්ලන්ගේ ඊරිසියාවෙන් රතුවෙන මූණු...අනේ මට ඇත්තටම මැවිලා පේනවා වගේ...මුළු ලෝකෙම විරුද්ද උනත් මම ඔයා ලගට එනවමයි...ඔයා මාත් එක්ක ඉන්නකොට මම මොකාටවත් බය නෑ...අපි අපේම කියලා ලස්සන චූටි ගෙදරක පදිංචි වෙමු...මට ලොකු ගෙවල් ඕනි නෑ..අපි දෙන්නට නිදහසේ ඉන්න තිබුනොත් ඇති...මට ඔයා වගේම හුරතල් කොලු පැටියෙක් ඕනි..අනේ මට ලැජ්ජයි වගේ...මට මැවිලා පේනවා ලොකු බඩකුත් උස්සගෙන ඔයාගේ අතේ එල්ලිලා යන හැටි...හී හී...ඉතින් ඉක්මනටම මගේ මේ හීනෙ හැබෑ කරනවා නේද මහත්තයෝ...

18 - 23 :-

කොල්ලනම් ටිකක් හොදයි වගේ.....ම්ම්ම්ම්ම්...ඒත් තව ටිකක් බලමුකෝ...තව ටිකක් ආවාවේ පස්සෙන්...මම නිකන් එයාට සෙකන්ඩ් වෙන්න ඕනි නෑ...බලමුකෝ මොනවද කරන්නෙ කියලා...මට පව් කියලත් හිතෙනවා අනේ...මම යන යන තැන ඇඹලයා වගේ පස්සෙන් එනවා...එක්කො කමක් නෑ...ආවාවෙකො ඔහොම...

හප්පේ මුගේ අලි එක...හිතන්න ඇති මට කොල්ලෙක්ට ඉන්නෙ මූ විතරයි කියලා...ඒකනේ මට පේන්නම වෙන කෙල්ලෙක්ගෙ කරට අත දාගෙන ගියේ...හ්ම්...ඉන්නවකො මාත් උඹට පේන්නම ඔයිට වඩා ගොඩා..ක් හැන්ඩ්සම් කොල්ලෙක් එක්ක යන්නම්කෝ ඉක්මනටම...මේ දවස් වල එහෙන් මෙහෙන් ඇහැ දාන එකා දිහා මාත් පොඩ්ඩක් බලන්න ඕනි. ඌ හිතයි මම ඌට කැමතියි කියලා...මූට පේන්න ඌව පස්සෙන් ගෙන්න ගත්තොත් මූටත් තෙරෙයි මට කව ඕනි තරම් කොල්ලො ඉන්නවා කියලා...හික්...අද පොඩ්ඩක් හිනා වෙලා බලන්න ඔනි...මට ආසයි එතකොට කොල්ලගෙ මූණට එන පෙම් හිනාව දකින්න...අනිත් කෙල්ලන්ටත් ඊරිසියා හිතෙයි...ඒත දැන්ම නම් යාළු වෙන්නෙ නෑ...තාම මට හොදටම හොද කෙනාව ලැබුනෙ නෑනේ...අනේ මගෙ අර හීනෙ වගේ...බලමුකො හීනත් කවදහරි හැබෑ වෙයිනෙ...මේ දෙකයි පණහෙ කොල්ලො මට මොකටද...

23 - 27 :-

කොච්චර හොද උනත් වැඩක් නෑ...ටිකක් පොෂ් පාටට ඉන්න ඕනි...ආදරේ විතරක් තිබිලත් ජීවත් වෙන්න බෑනේ...හොද රස්සාවක් තියෙන්න ඕනි...හොද වාහනයක් තියෙන්න ඕනි...ලස්සන ගෙයක් තියෙන්න ඕනි...හොද වාහනේක යන එන මට ඕනි හැම දේම දෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනි...මාව හොදටම තේරුම් ගන්න...මට නිදහසේ ඉන්න දෙන...මට ගොඩක් ආදරේ කරන...මුළු ලෝකෙම මං කරගත්ත කෙනෙක් ඕනි...මාසෙකට මට යන වියදම කිසිම අමාරුවක් නැතිව දරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනි...නැත්තම් බෑ...මේ හැම දේම තියන කෙනෙක් කවද මාව හොයාගෙන එයිද මංදා...එත් ඉතින් එහෙම ආවෙ නෑ කියලා මට මේ කොහෙවත් යන එකෙක් බඳින්නද...

මගේ යාළුවනම් බැන්දා...අනේ චෝයි කොලු පැටියා...හරි හුරතල්...මටත් හරි ආසයි ඒ වගේ පොඩි එකෙක් හුරතල් කරන්න...ඒත් මගේ ෆිගර් එක මේන්ටේන් කරන්නත් ඕනි...හික්...මාත් හිතන දේවල්...තාම කොල්ලෙක්වත් නෑ හරියට...බලමුකො තව ටිකක්...මාත් ඇන්ටනාව දාගෙනනෙ ඉන්නේ...

27 - 32 :-

මේ ගෙදර අයගෙන් තියෙන්නෙ මල වදයක්නේ...මුංට ඕනි මාව කාගෙ හරි කරේ ගහන්න...එහෙම හදිස්සියෙන් මගුල් හොයන්න පුළුවන්ද...බැන්දට පස්සෙ මමනේ ඒ මිනිහත් එක්ක ඉන්න ඕනි...මොකද මට මගුල් හොයන එවුන් එකෙක්වත් ඊට පස්සෙ එනවද...මම එපැයි ඔක්කොම බලා ගන්න...

අනික මේ කපුවො හොයන මිනිස්සු එක්ක ඉන්න පුළුවන්ද...හැටි විතරක්...පාරෙ බැහැල යන්න පුළුවන්ද...කටක් ඇරලා මගේ යාළුවන්ට මේ මගෙ හස්බන්ඩ් කියලා පෙන්නන පුළුවන්ද...උං මට හිනා වෙයි...හාපෝ...මට මතක් වෙනකොටත් ලැජ්ජයි...
කපුවො හොයන හැම මිනිහම...එක්කො කුදුයි...එක්කෝ ඔළුවෙ කෙස් නෑ...නැත්නම් කොන්ද පණ නෑ...සමහරු මගෙ ලගට ආවාම බයේ වෙවුලනවා...උන් ජීවිතේට කෙල්ලෙක් එක්ක කතා කරලා නෑ වගේ...මෙහෙම උන් එක්ක පවුල් කෑවැහැකිද...තව සමහරුන්ට සුළු වැරුද්දකින් දරුවො ඉන්නවලු...එහෙම නැත්නම් කසාද දෙක තුනක් කඩාගත්ත අය...එහෙම එකෙක් බැන්දොත් මගෙ කසාදෙත් කැඩෙනවා...කපුවො කියනවා මගෙ වයසට හොයන්න පුළුවන් මෙහෙම අයලු...මේකත් වයසක්ද අනේ...ඔය ඕනි තරම් මට වඩා වයසට ගිහින් මැරි කරලා සන්තෝසෙන් ඉන්න අය ඉන්නේ...බලමුකො තව ටිකක් හොයලා මට ගැලපෙනම කෙනා හම්බවෙයි.....

32 - 39 :-

අම්මලත් වයසයි දැන් හොදටම...පව් එයාලත් ආසා ඇති මුණුපුරෙක්ගෙ මිණිපිරියකගෙ මූණ බලන්න...මට හැමදාම කියනවා අනේ දුවේ මගෙ ඇස් දෙක පියවෙන්න කලින් එකලාසයක් වෙයන්...නැත්නම් මට මැරිලවත් සැනසීමක් නෑ කියලා...අම්මලගේ ආසාව ඉෂ්ඨ කරන්න ඕනි කොහොම හරි...නැත්නම් මටත් පව් පිරෙනවා...ඒත් කොහොමද අනේ මෙහෙම නාකි මනුස්සයෙක් බඳින්න හිත හදාගන්නේ...

මට මේ ලගදි හම්බවුනා ඒ කාලෙ මගෙ පස්සෙන් ආපු කොල්ලෙක්...දැන්නම් ඌ කොල්ලෙක් නෙවෙයි...ළමයි දෙන්නෙක්ගේ තාත්තෙක්...වයිෆ් එක්ක බඩු ගන්න ඇවිත් හිටියා...සීදේවි කොළු පැටව් දෙන්නා...මම හිතන්නෙ ලොකු එකා දැන් හය හත වසර වගේ ඇති...පොඩි එකානම් දැන් මොන්ටිසෝරි මයෙ හිතේ...ඒ කාලේ මේ මනුස්සයා මගෙ පස්සෙන් කොච්චරකල් ආවද...එයාගෙ වැරැද්දක් තිබුනෙ නෑ...ඒත් මට එහෙම එක සැරේම කැමති වෙන්න හිතුනෙ නෑ...ඒක මගෙ තත්වෙට හරි නෑනේ...මට මතකයි මෙයා ඒ කාලෙ මම පන්ති යනකොට හරි වෙන කොහේ හරි යනකොට හරි මගෙ පස්සෙන් ආපු හැටි...සමහරදාට මම එනකන් පැය ගණන් බලා ඉන්නවලු...ඒ කාලෙ නම් මම ඒකට හරි කැමතියි...මට කොච්චර ආදරෙයි කිය කිය පස්සෙන් ආවද මූ...මට දැනුත් හිනා...

දැන් මට 40ටත් කිට්ටුයි...මනමාලයෝ බලන්න එන සැරයක් ගානේ මට දැන් කොන්ඩෙ ඩයි කරලම එපා වෙලා...මේ සැරේ නම් මොකා ආවත් මම කැමති වෙනවා...කලින් බැඳපු එකෙක් උනත් කමක් නෑ...මාත් තව නාකි උනොත් මෙහෙමවත් මනමාලයෙක් හොයනවා බොරු............

ප.ලි :-

අද උදේ මට අපේ අක්ක කෙනෙක් එයාගෙ යාළුවෙක්ට වුණු මේ වගේ කතාවක් කිව්වා. ඒක ඇහුවාම තමයි මෙහෙම එකක් ලියන්න හිතුනේ. මේක ඉතින් මේ අපි අතර ඉන්න සමහරුන්ටත් අදාලයිනොවැ නේද... ;)
මේ හැමෝටම කිව්ව එකක් නෙවෙයි හොදේ...තොප්පිය වැරදියට දාගෙන මාව කන්න එයිද දන්නෙ නෑනේ...

machanla meka mata apu email ekak
 
Last edited:

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    ela ela.... ඊළඟ පාර අකුරු ටිකක් ලොකුවට දාපන් .... දැන් වයසයි බොලව් පෙන්නේ නෑ :D
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ela ela.... ඊළඟ පාර අකුරු ටිකක් ලොකුවට දාපන් .... දැන් වයසයි බොලව් පෙන්නේ නෑ :D
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,232
    167
    63
    ela ela.... ඊළඟ පාර අකුරු ටිකක් ලොකුවට දාපන් .... දැන් වයසයි බොලව් පෙන්නේ නෑ:lol::lol:
     
    009008

    Active member
  • Aug 18, 2011
    527
    95
    28

    :lol::lol: