
කව්ද බං මනමාලන් කියන්නෙයටි අරමුණ එලියට එන්නේ කාලයක් ගිහින්
ඒ උනාට මේ වගේ මෝඩයෝ ඉන්නකල් ඕනේ කෙනෙක්ට ෆ්‍රී ප්‍ර මෝෂන් කර ගන්න පුළුවන්
දෙන ඕනේ ලණුවක් වතුර නැතිව ගිලින්න ලෑස්තියි නේ මේ වගේ පුත්තලම් බූරුවෝ
මනමාලන් බුකියේ බර වචන දාලා පොස්ට් එකක් දැම්මත් මේ වගේ පිස්සෝ හිස් මුදුනින් පිලි අරන් පුක& ලෙවකාලා ඇඟිලිත් සූප්පු කරනවා
e kiyanne?භාග්‍යා ගැන මෙතන උන්ට තියෙන්නේ ලිංගික කුහකත්වයක්.
මම ඒක බය නැතුව කියනවා
Oya awidina ata sakillata gahanna apita asawak naa ponzභාග්‍යා ගැන මෙතන උන්ට තියෙන්නේ ලිංගික කුහකත්වයක්.
මම ඒක බය නැතුව කියනවා
යටි අරමුණක් තියන් එන්නේභාග්යාගේ අන්තිම ඉලක්කේ චන්දෙ ඉල්ලන එක නෙවෙයි නම් මේ කරන දේ ඇත්තටම අගය කරනවා
දැන් ඕව නෙවෙයි බන් ට්‍රෙන්ඩ්..chemistry expert ? ස්වයං ප්‍රවර්ධනයේ යෙදෙන අයගෙන් වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා,නමුත් ඉතින් කරන වැඩේ හොඳයි...
උගැන්විමටම උපන්නෙමි
ගණිතයටත් පාඩම් ඉගැන්වු ආපේ කාලේ ගුරුතුමා
විද්‍යව නම් Name,Name නම් විද්‍යව
A 3 සත්තයි
මාස තුනෙන් ගොඩ,ගොඩයන්න නම් මඩෙන් ගොඩට එන්න
ෆිසික්ස් නම් ඉතින් ලංකාවටම එකයි
පාස් වෙන්න නම් එන්නම ඔන තැන මෙතන
ඔන්න ඔය වගේ ගොන් ස්වයං ප්‍රවර්ධන වැකි දාන්නෙම ලද බොලඳ මානසික මට්ටම් වල ඉන්න පොරවල්..
සිරාම ගුරුවරු ගොන් පාර්ට් දාන්නෙ නැ,දැන් නම් ගුරුවරු ඉන්නවද කියන එකත් ප්‍රශ්නයක් ?? දැන් ඉන්නෙ මාර්කටිං කාරයෝ..

යටි අරමුණක් තියන් එන්නේ
දැන් ඕව නෙවෙයි බන් ට්‍රෙන්ඩ්..
------ Post added on Sep 11, 2021 at 11:05 PM
යටි අරමුණක් තියන් එන්නේ
දැන් ඕව නෙවෙයි බන් ට්‍රෙන්ඩ්..
------ Post added on Sep 11, 2021 at 11:05 PM
me video eka nam baluwe na,munge gon part dakalama epa wela dan thiyenne machan,YT ekath iwarayi danLOL me wesige kollo class welaweda bn mewa kiyanne. Nattam wenama record karana clips da?
Gon podi ewunta ammala salli dila yanwane owa ahannda?
අපේ කාලේ වගේ නෙවෙයි බන්..AL nokara OL විතරක් කරලා ටෙක් ගිහිල්ලා දැන් හොඳට හම්බ කරන එවුන් ඉන්නවා..AL නම් තනි scam එකක්..අපරාදේ ලමයින්ගේ කාලේ සහ සල්ලි මේ වගේ කාලකණ්ණිට සල්ලි පූජ කරනවා..100 කට 8ක් වගේ තමයි කැම්පස් සිලෙක්ට් වෙන්න පුළුවන්..ඊලගට අර අයිස් පාර ගහගෙන ඉන්න AL ටීචස්ලාශික් මුන් මොන ගුරුවරුද මචං,ගුරු භුමිකාවෙන් එන්න ඔන Vibe එකක් තියනවා,මම නම් එක අත් විඳලා තියනවා හොඳටම,මුන්ගේ විඩියෝ දැක්කාම තනිකරම අප්පිරියයි..............