දැයේ දියණිය භාග්‍යා මිස්

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    Will Lindsey Vonn GIF
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    යටි අරමුණ එලියට එන්නේ කාලයක් ගිහින්
    ඒ උනාට මේ වගේ මෝඩයෝ ඉන්නකල් ඕනේ කෙනෙක්ට ෆ්‍රී ප්‍ර මෝෂන් කර ගන්න පුළුවන්

    දෙන ඕනේ ලණුවක් වතුර නැතිව ගිලින්න ලෑස්තියි නේ මේ වගේ පුත්තලම් බූරුවෝ
    මනමාලන් බුකියේ බර වචන දාලා පොස්ට් එකක් දැම්මත් මේ වගේ පිස්සෝ හිස් මුදුනින් පිලි අරන් පුක& ලෙවකාලා ඇඟිලිත් සූප්පු කරනවා
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    යටි අරමුණ එලියට එන්නේ කාලයක් ගිහින්
    ඒ උනාට මේ වගේ මෝඩයෝ ඉන්නකල් ඕනේ කෙනෙක්ට ෆ්‍රී ප්‍ර මෝෂන් කර ගන්න පුළුවන්

    දෙන ඕනේ ලණුවක් වතුර නැතිව ගිලින්න ලෑස්තියි නේ මේ වගේ පුත්තලම් බූරුවෝ
    මනමාලන් බුකියේ බර වචන දාලා පොස්ට් එකක් දැම්මත් මේ වගේ පිස්සෝ හිස් මුදුනින් පිලි අරන් පුක& ලෙවකාලා ඇඟිලිත් සූප්පු කරනවා
    කව්ද බං මනමාලන් කියන්නෙ 😑
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    chemistry expert ? ස්වයං ප්‍රවර්ධනයේ යෙදෙන අයගෙන් වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා,නමුත් ඉතින් කරන වැඩේ හොඳයි...

    උගැන්විමටම උපන්නෙමි
    ගණිතයටත් පාඩම් ඉගැන්වු ආපේ කාලේ ගුරුතුමා
    විද්‍යව නම් Name,Name නම් විද්‍යව
    A 3 සත්තයි
    මාස තුනෙන් ගොඩ,ගොඩයන්න නම් මඩෙන් ගොඩට එන්න
    ‍ෆිසික්ස් නම් ඉතින් ලංකාවටම එකයි
    පාස් වෙන්න නම් එන්නම ඔන තැන මෙතන

    ඔන්න ඔය වගේ ගොන් ස්වයං ප්‍රවර්ධන වැකි දාන්නෙම ලද බොලඳ මානසික මට්ටම් වල ඉන්න පොරවල්..
    සිරාම ගුරුවරු ගොන් පාර්ට් දාන්නෙ නැ,දැන් නම් ගුරුවරු ඉන්නවද කියන එකත් ප්‍රශ්නයක් ?? දැන් ඉන්නෙ මාර්කටිං කාරයෝ..

    අපිට උගන්වපු මිනිස්සු ඇත්තටම බුදු වෙන්න ඔනේ,සිරාවටම කියන්නෙ.........
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    භාග්‍යාගේ අන්තිම ඉලක්කේ චන්දෙ ඉල්ලන එක නෙවෙයි නම් මේ කරන දේ ඇත්තටම අගය කරනවා
    යටි අරමුණක් තියන් එන්නේ

    chemistry expert ? ස්වයං ප්‍රවර්ධනයේ යෙදෙන අයගෙන් වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා,නමුත් ඉතින් කරන වැඩේ හොඳයි...

    උගැන්විමටම උපන්නෙමි
    ගණිතයටත් පාඩම් ඉගැන්වු ආපේ කාලේ ගුරුතුමා
    විද්‍යව නම් Name,Name නම් විද්‍යව
    A 3 සත්තයි
    මාස තුනෙන් ගොඩ,ගොඩයන්න නම් මඩෙන් ගොඩට එන්න
    ‍ෆිසික්ස් නම් ඉතින් ලංකාවටම එකයි
    පාස් වෙන්න නම් එන්නම ඔන තැන මෙතන

    ඔන්න ඔය වගේ ගොන් ස්වයං ප්‍රවර්ධන වැකි දාන්නෙම ලද බොලඳ මානසික මට්ටම් වල ඉන්න පොරවල්..
    සිරාම ගුරුවරු ගොන් පාර්ට් දාන්නෙ නැ,දැන් නම් ගුරුවරු ඉන්නවද කියන එකත් ප්‍රශ්නයක් ?? දැන් ඉන්නෙ මාර්කටිං කාරයෝ..
    දැන් ඕව නෙවෙයි බන් ට්‍රෙන්ඩ්..

    බයෝ ඉගෙන ගෙන කාට බන් හරි ගියේ ආදරේ කරන්න ඉගෙන ගන්න ඕන:lol:
    ------ Post added on Sep 11, 2021 at 11:05 PM
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    යටි අරමුණක් තියන් එන්නේ

    දැන් ඕව නෙවෙයි බන් ට්‍රෙන්ඩ්..

    ------ Post added on Sep 11, 2021 at 11:05 PM

    ශික් මුන් මොන ගුරුවරුද මචං,ගුරු භුමිකාවෙන් එන්න ඔන Vibe එකක් තියනවා,මම නම් එක අත් විඳලා තියනවා හොඳටම,මුන්ගේ විඩියෝ දැක්කාම තනිකරම අප්පිරියයි..............නලුවෝයි නිලියෝයි බිස්නස් කාරයොයි ,හිච්චි උනුයි පංති කරන්න ගියාම ඔහොම තමා වෙන්නෙ...මුන්ගෙන් ඉගනගන්න උන් ඉස්සරහට අහවල් එකක් කරයිද දන්නෙ නැ...
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    යටි අරමුණක් තියන් එන්නේ

    දැන් ඕව නෙවෙයි බන් ට්‍රෙන්ඩ්..

    ------ Post added on Sep 11, 2021 at 11:05 PM

    LOL me wesige kollo class welaweda bn mewa kiyanne. Nattam wenama record karana clips da? 😂

    Gon podi ewunta ammala salli dila yanwane owa ahannda?
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    ශික් මුන් මොන ගුරුවරුද මචං,ගුරු භුමිකාවෙන් එන්න ඔන Vibe එකක් තියනවා,මම නම් එක අත් විඳලා තියනවා හොඳටම,මුන්ගේ විඩියෝ දැක්කාම තනිකරම අප්පිරියයි..............
    අපේ කාලේ වගේ නෙවෙයි බන්..AL nokara OL විතරක් කරලා ටෙක් ගිහිල්ලා දැන් හොඳට හම්බ කරන එවුන් ඉන්නවා..AL නම් තනි scam එකක්..අපරාදේ ලමයින්ගේ කාලේ සහ සල්ලි මේ වගේ කාලකණ්ණිට සල්ලි පූජ කරනවා..100 කට 8ක් වගේ තමයි කැම්පස් සිලෙක්ට් වෙන්න පුළුවන්..ඊලගට අර අයිස් පාර ගහගෙන ඉන්න AL ටීචස්ලා