දැරණියගල ගිහින් එන්න

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    දැරණියගල ගිහින් එන්න

    මචන්ලා දැරණියගල බලන්න දේවල් ලොකුවට තියෙනවද? One day trip එකක් යන්න බැලුවේ. නාන්න හොඳ place තියෙනවා නේ? දිය ඇලි set එකකුත් තියෙනවා වගේ google map වලින් බැලුවා. ලොකු දුරක් පයින් යන්නේ නැතුව බලන්න පුලුවන් දිය ඇලි එහෙම තියෙනවද මේ පැත්තේ?
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,440
    5,551
    113
    Balanna tharam deyak ne ne bn. Epa una eka parak gihin. Divertath epa una anthima hariye.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචන්ලා දැරණියගල බලන්න දේවල් ලොකුවට තියෙනවද? One day trip එකක් යන්න බැලුවේ. නාන්න හොඳ place තියෙනවා නේ? දිය ඇලි set එකකුත් තියෙනවා වගේ google map වලින් බැලුවා. ලොකු දුරක් පයින් යන්නේ නැතුව බලන්න පුලුවන් දිය ඇලි එහෙම තියෙනවද මේ පැත්තේ?

    සෑහෙන්න කාලෙකට කලින් ගිහිල්ලා තියෙනවා . එච්චර ලොකු තැනක් නෙමේ හැබැයි නාන්න පුළුවන් .
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    දැරණියගල පැත්තේ අවිදිනවන්ම් ඕනි තරම් තැන් තියෙනවා මචන්.. නුරිය පැත්තෙන් නුවරඑලියට යනකම් යන්න පුළුවන්, සිරිපාදේ යනවනම් මාලිබොඩ හරහා යන්න පුළුවන්.
    එක දවසින් ගිහින් එන්නනම් ඉතින් දරනියගලින් උඩ හරියේ නාන්න තම.