දැරිය පැහැර ගත් කාමාතුරයාට ගුටි පුජාවක්

May 29, 2015
612
45
0
මේවට දඩුවම් දෙන්න ඕනේ නමුත් ඕක අනෙක් පැත්තට වුනා නම් (මහ ගෑණියෙක් පොඩි කොල්ලෙක්ට අතවර කරා නම්) ඕක news වලවත් යයිද? ගියත් මිනිස්සු reply කරන විදිය දැකලා ඇතිනේ? "අනේ මාව රේප් කරේ නැත්තේ ඇයි, ඇයි මෙහෙම ගෑණු අපේ පැත්තේ නැත්තේ," අරවද මේවද. පොඩි කාලේ වද හිංසා වලට/අතවර වලට ගොදුරු වෙන පිරිමි ළමයි තමයි ලොකු වුනාම serial killers ලා, rapists ලා වෙන්නේ, depression එක හදාගන්නේ, මොකද තමන්ට සමාජයෙන් වෙච්ච අසාධාරණය සමාජය පිටින්ම දානවා. මම කියන්නේ නෑ හැමෝම මේ තත්වයට වැටෙනවා කියලා නමුත් බහුතරයට මේක අදාළයි. නීතිය කියන දේ සාධාරණ වෙන්න ඕනේ, අපක්ෂපාති වෙන්න ඕනේ නමුත් ලෝකයේ එහෙම වෙනවා අඩුයි.

තාත්තලා නැතුව හැදෙන ළමයි තමයි ගොඩක් නොමග යන්නේ. කෙල්ලොන්ට වුනත් එහෙමයි, සමහර කෙල්ලෝ තමන්ට තාත්තා කෙනෙක් නැති වුනාම ඒ ආදරය පිට කොල්ලෙක්ගෙන් ගහන්න ගිහින් අමාරුවේ වැටෙනවා.

http://nakedlaw.avvo.com/crime/11-common-traits-of-mass-murderers-and-serial-killers.html

මේ වෛරය දළුලලා ගියාම සහා ඒකට BDSM වගේ පරපීඩා කාමුකත්වය එකතු වුනාම ඉතින් අපරාධ වෙනවා. ඕක තමයි ඊට පස්සේ චක්‍රයක් විදියට යන්නේ, චක්‍රය නවත්වන්න අපරාධකාරයන්ට දඩුවම් කරලම හරියන්නේ නෑ, ඒකට එහෙම අපරාධ වලට ගොදුරු වන ළමයින්ට/මිනිස්සුන්ව මානසික වෛද්‍යයවරුන් ළගට යොමු කරනවා නම් ගොඩක් හොදයි, ඒකෙන් අනාගතයේදි වෙන අපරාධ ගොඩක් නවත්වගන්න පුලුවන්.
ඔය ගෑණු ළමයා වුනත් ලොකු වුනාම පිරිමින්ට බය වෙනවා (anxiety), සමහර විට වෛර කරයි, depression එකෙන් පෙළෙයි. සමහර විට ඊට වඩා වැඩි දෙයක් කරන්නත් බැරි නෑ.
uba kiyane eke aththak thiyenawa. podi kale manasata thadin wadina dewal samahara welawata jeewitha kaletama balapanawa.
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බලහන් එකමුතු කම බන් එතනදි උනත් ඕනම සීන්
    එහෙකට ඔහොම සෙටාර් වෙනවා නම් අර මිනිස්සුන්ටත් ඒක හයියක් අපි තනි වෙලා නෑ කියන්න
    එතකොට ඒක ආදර්ශයකට අරන් අනිත් උනුත් ඔහොම වෙනවා ඒත් නගරබද වෙන්න වෙන්නම කුහක
    හැත්ත පුරෝලා බන් තව එකෙක් මැරුණත් සුළු උදව්වක් වත් කරන්න කැමති නෑ :frown:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    බලහන් එකමුතු කම බන් එතනදි උනත් ඕනම සීන්
    එහෙකට ඔහොම සෙටාර් වෙනවා නම් අර මිනිස්සුන්ටත් ඒක හයියක් අපි තනි වෙලා නෑ කියන්න
    එතකොට ඒක ආදර්ශයකට අරන් අනිත් උනුත් ඔහොම වෙනවා ඒත් නගරබද වෙන්න වෙන්නම කුහක
    හැත්ත පුරෝලා බන් තව එකෙක් මැරුණත් සුළු උදව්වක් වත් කරන්න කැමති නෑ :frown:

    අනිවා මචන්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    උඹ ගමක ජීවත් වෙලා නෑ බං නගරෙ ඉඳල ඉඳල ඒකයි උඹට ගමේ මිනිස්සු හොඳයි වගේ පේන්නෙ..
    වරෙං දවසක් අපේ ගමේ ඇවිත් ඉඳපං මෙහෙ උන්ගෙ කුහක කම කොහොමද කියල උඹට තේරෙයි :yes:
     
    ඒ උනාට ගම හොඳයි බන් ටවුමට වඩා. මරණයක් උනාම අහල පහල උන් තියා අල්ලපු ගෙදර එකාවත් එන්නේ නෑ බන් කොළඹ සමහර පැති වල. ගමක අඩු ගානේ මරණෙට කර තියන්න හරි මිනිස්සු ඉන්නවා. ගමේ උන් මේ වගේ කරදරයක් උනාම ගොඩක් වෙලාවට එකතු වෙලා පුළුවන් දෙයක් කරනවා.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    සිංහලයා කොහේ හිටියත් ඡන්ම ගති අරින්නේ නෑ‍..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒ උනාට ගම හොඳයි බන් ටවුමට වඩා. මරණයක් උනාම අහල පහල උන් තියා අල්ලපු ගෙදර එකාවත් එන්නේ නෑ බන් කොළඹ සමහර පැති වල. ගමක අඩු ගානේ මරණෙට කර තියන්න හරි මිනිස්සු ඉන්නවා. ගමේ උන් මේ වගේ කරදරයක් උනාම ගොඩක් වෙලාවට එකතු වෙලා පුළුවන් දෙයක් කරනවා.

    බලාංකො ඔය ගමේම මිනිස්සු අනාගතේ දවසක ඔය කෙල්ල හොඳ තැනකට ආවොත් ඔය සිද්ධිය අල්ලල පද හදන්නැද්ද කියල :lol: :lol: :lol:
    උඹ ගම් වල මිනිස්සු ගැන දන්නෑ බං :no: :no: :no:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බලාංකො ඔය ගමේම මිනිස්සු අනාගතේ දවසක ඔය කෙල්ල හොඳ තැනකට ආවොත් ඔය සිද්ධිය අල්ලල පද හදන්නැද්ද කියල :lol: :lol: :lol:
    උඹ ගම් වල මිනිස්සු ගැන දන්නෑ බං :no: :no: :no:

    :lol::lol:ඔව් පෙට්ටිය කැඩිලා කියලා අනින්නත් යන්නේ ඔකුන් තමයි .

    ඒ උනාට ගම හොඳයි බන් ටවුමට වඩා. මරණයක් උනාම අහල පහල උන් තියා අල්ලපු ගෙදර එකාවත් එන්නේ නෑ බන් කොළඹ සමහර පැති වල. ගමක අඩු ගානේ මරණෙට කර තියන්න හරි මිනිස්සු ඉන්නවා. ගමේ උන් මේ වගේ කරදරයක් උනාම ගොඩක් වෙලාවට එකතු වෙලා පුළුවන් දෙයක් කරනවා.

    අම්බේ ඔව් බන් අපේ බොඩිමේ එිහා පැත්තේ ගෙදර සීයා මලා .ඒ ගෙදර ගැනියි මිනිහයි සීයා කාමරේට දාලා වහලා උන් දෙන්නා උදේම මල්ශාලාවට ගියා හවස් වෙනකම් මීනිය අර ගෙදර කාමරේ බලු බල්ලෙක් නෑ අපි ගියෙත් නෑ ඇයි උන් කතා කරන්නෙවත් නෑ මම බයෙන් හිටියේ මිනිය නැගිටලා එයිවත්ද කියලා.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :lol::lol:ඔව් පෙට්ටිය කැඩිලා කියලා අනින්නත් යන්නේ ඔකුන් තමයි .

    අම්බේ ඔව් බන් අපේ බොඩිමේ එිහා පැත්තේ ගෙදර සීයා මලා .ඒ ගෙදර ගැනියි මිනිහයි සීයා කාමරේට දාලා වහලා උන් දෙන්නා උදේම මල්ශාලාවට ගියා හවස් වෙනකම් මීනිය අර ගෙදර කාමරේ බලු බල්ලෙක් නෑ අපි ගියෙත් නෑ ඇයි උන් කතා කරන්නෙවත් නෑ මම බයෙන් හිටියේ මිනිය නැගිටලා එයිවත්ද කියලා.

    අනිවා ඔය ලමයට පස්සෙ පෙඩා හින්ද නෙමේ, ඔය එකතුවුනු මිනිස්සු හින්ද ගමේ වසන්න බැරි තත්ත්වයක් උදා වෙන්නෙ...
    ඒ අතින් නම් නගරෙ හොඳා අල්ලපු ගෙදර එකා මොනා කලත් කොහෙ ගියත් තම තමුන් තම තමුන්ගෙ වැඩ බලාගෙන ඉන්නව...

    අඩෝ ටිකක් දිග මන්නයක්වත් තියාගනිං බං ලඞ්කාවෙ කඩු තියාගන්න තහනම්ලුනෙ :shocked: :shocked: :shocked:
    තව පොඩි තිනර් බෝතලයක් වගේ එක්ක ලයිටරේකුත් තියාගනිං... :shocked: :shocked:
    නැගිට්ට ගමං ඔළුවට බස්සපං මන්නෙ.. :shocked: :shocked:
    ඒත් මොකුත් නැත්තං අනිවා මිනිය ගිණිතියන්න ඕනෙ... :yes: :yes:
    ඔහොම අවධානම් ගන්න එපා යකෝ නැඟිටල ඇවිත් උඹව හැපුවනං සතියක් ඇති ලඞ්කාවම විනාශ වෙන්න.. :shocked: :shocked:
    ලඞ්කාවම සොම්බියන්ගෙන් පිරෙයි :shocked: :shocked:
     
    May 29, 2015
    612
    45
    0
    බලාංකො ඔය ගමේම මිනිස්සු අනාගතේ දවසක ඔය කෙල්ල හොඳ තැනකට ආවොත් ඔය සිද්ධිය අල්ලල පද හදන්නැද්ද කියල :lol: :lol: :lol:
    උඹ ගම් වල මිනිස්සු ගැන දන්නෑ බං :no: :no: :no:
    හදාවි බන්. එහෙම මිනිස්සු තමා කොහෙත් වැඩියෙන් ඉන්නේ. කොළඹ ඉතින් පදයක් හදන්නවත් මිනිස්සු එකට එකතු වෙන්නේ නෑ. නැත්තන් උනුත් හදයි. මට හිතෙන්නේ එහෙම
    මම ගමෙයි කොළඹයි දෙකේම හිටියා. මට නං ගම තරන් ඇල්ලුවේ නෑ කොළඹ ජීවිතේ. පොඩි කාලේ ගමේ හැදුන එකෙක්ට සාමන්යෙන් ගම තමා වැඩියෙන් ෆිට් වෙන්නේ.
    උබට ගමේ උන්ගෙන් මොකක් හරි වෙලා තියෙන පාටයි. :oo:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හදාවි බන්. එහෙම මිනිස්සු තමා කොහෙත් වැඩියෙන් ඉන්නේ. කොළඹ ඉතින් පදයක් හදන්නවත් මිනිස්සු එකට එකතු වෙන්නේ නෑ. නැත්තන් උනුත් හදයි. මට හිතෙන්නේ එහෙම
    මම ගමෙයි කොළඹයි දෙකේම හිටියා. මට නං ගම තරන් ඇල්ලුවේ නෑ කොළඹ ජීවිතේ. පොඩි කාලේ ගමේ හැදුන එකෙක්ට සාමන්යෙන් ගම තමා වැඩියෙන් ෆිට් වෙන්නේ.
    උබට ගමේ උන්ගෙන් මොකක් හරි වෙලා තියෙන පාටයි. :oo:

    :lol: :lol:
    උඹ එහෙනං ඉන්න ඇත්තෙ දෙමටගොඩ පැත්තෙ :P :P
    උපන් දා ඉඳන් ගමේ තමා හැදුනෙ :yes: :yes:
    අපෝ ඔව් ගමේ උන්ගෙන් වෙලා තියෙනව..
    වෙලා තියෙන ලොකුම අතවරේ කාලකන්නි හැත්තට තමන්ට විතරක් ඇහෙන්න ටීවී රේඩියෝ දාගන්න බැරි එක.. :growl: :growl:
     
    May 29, 2015
    612
    45
    0
    :lol::lol:ඔව් පෙට්ටිය කැඩිලා කියලා අනින්නත් යන්නේ ඔකුන් තමයි .

    අම්බේ ඔව් බන් අපේ බොඩිමේ එිහා පැත්තේ ගෙදර සීයා මලා .ඒ ගෙදර ගැනියි මිනිහයි සීයා කාමරේට දාලා වහලා උන් දෙන්නා උදේම මල්ශාලාවට ගියා හවස් වෙනකම් මීනිය අර ගෙදර කාමරේ බලු බල්ලෙක් නෑ අපි ගියෙත් නෑ ඇයි උන් කතා කරන්නෙවත් නෑ මම බයෙන් හිටියේ මිනිය නැගිටලා එයිවත්ද කියලා.
    ඔව් බන් ඔය වගේ තමා වෙන්නේ. අහල පහල මිනිස්සු එක්ක කතා නොකරන කොළඹ ගෙවල් වල මරණ මල් ශාලාවේ තියලනේ වැඩ කරන්නේ ඔය පැති වල.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගම් වල කොහේද බන් සාමේ, ගම් වල ඉන්නේ ඊරිෂීයා කාරයෝ, කොඩිවින කාරයෝ තමයි ගොඩක්ම. මේක suburban cities වලත් පොඩ්ඩක් තියෙනවා, ගොඩක් පැත්ත සංවර්ධිත නම් එහෙම ඒවා ගොඩක් අඩුයි. මොකද පැත්ත සංවර්ධනය වෙන්න වෙන්න, මිනිස්සු job එක්ක busy, ටිකක් උගත් ඉතින් උන් එහෙම වැඩ කරනවා අඩුයි.
    ගම් වල ඉන්න මිනිස්සුන්ට කාලය ඕන තරම් තියෙනවා ඉතින් උන් ඉතුරු කාලේ වැය කරන්නේ අනුන්ගේ කුණූ හොය හොයයි.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගම් වල කොහේද බන් සාමේ, ගම් වල ඉන්නේ ඊරිෂීයා කාරයෝ, කොඩිවින කාරයෝ තමයි ගොඩක්ම. මේක suburban cities වලත් පොඩ්ඩක් තියෙනවා, ගොඩක් පැත්ත සංවර්ධිත නම් එහෙම ඒවා ගොඩක් අඩුයි. මොකද පැත්ත සංවර්ධනය වෙන්න වෙන්න, මිනිස්සු job එක්ක busy, ටිකක් උගත් ඉතින් උන් එහෙම වැඩ කරනවා අඩුයි.
    ගම් වල ඉන්න මිනිස්සුන්ට කාලය ඕන තරම් තියෙනවා ඉතින් උන් ඉතුරු කාලේ වැය කරන්නේ අනුන්ගේ කුණූ හොය හොයයි.

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    May 29, 2015
    612
    45
    0

    :lol: :lol:
    උඹ එහෙනං ඉන්න ඇත්තෙ දෙමටගොඩ පැත්තෙ :P :P
    උපන් දා ඉඳන් ගමේ තමා හැදුනෙ :yes: :yes:
    අපෝ ඔව් ගමේ උන්ගෙන් වෙලා තියෙනව..
    වෙලා තියෙන ලොකුම අතවරේ කාලකන්නි හැත්තට තමන්ට විතරක් ඇහෙන්න ටීවී රේඩියෝ දාගන්න බැරි එක.. :growl: :growl:

    නෑ බන් කොළඹ ටවුන් හතරක විත ඉඳල තියෙනවා. ඒත් හැදුන ගමේ දැනෙන සැහැල්ලුව නෑ බන් පාරට බැස්සම. ගමේ හුළඟත් සැපයි මට නං :)

    අපේ ගෙවල් ගාව නං එහෙම කරදර අඩුයි. අපේ පැත්ත ටිකක් හොඳයි ගමේ අනිත් පැත්තට වඩා. අනික හිස් වතු එහෙමත් තියෙනවා වටේට. ඒ හින්දා අනිත් මිනිස්සුන්ගෙන් එහෙම කරදර නං මුකුත්ම නෑ. :):)