දැරිය පැහැර ගත් කාමාතුරයාට ගුටි පුජාවක්

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
සොම්බියෙක් වැම්පයර් කෙනෙක් හැපුවොත් වැම්පයර්ට මොකද වෙන්නේ ? වැම්පයර් සොම්බියෙක් හැපුවොත් සොම්බියට මොකෝ වෙන්නේ ? :eek:

Vampires ලා ලෙඩ රෝග වෙලට immune ,ඒක නිසා උන්ට මොකුත් වෙන්නේ නෑ. අනික vampire කෙනෙක් කියන්නේ මැරිච්ච කෙනෙක්.
skyrim ගහලා බලන්න.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සොම්බියෙක් වැම්පයර් කෙනෙක් හැපුවොත් වැම්පයර්ට මොකද වෙන්නේ ? වැම්පයර් සොම්බියෙක් හැපුවොත් සොම්බියට මොකෝ වෙන්නේ ? :eek:

සොම්බියො කියන්නෙ දැනටමත් මැරුනු උන්...
වැම්පයර් කෙනෙක් හැපුවොත් වැම්පයර් කෙනෙක් වෙන්නෙ මිනිස්සු විතරනෙ..
ඉතිං සොම්බි කොහොමටවත් වැම්පයර් කෙනෙක් වෙන්න බෑ :no: :no: :no:
සොම්බියෙක් වැම්පයර් කෙනෙක්ව හැපුවොත් ඒත් වැම්පයර් සොම්බි කෙනෙක් වෙන්න බෑ :no: :no:
සොම්බියෙක් වෙන්න මැරෙන්න ඕනෙ.. වැම්පයර්ල මැරෙන්නෙ රිදී වලිං විතරයි :no: :no:
 
Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    Vampires ලා ලෙඩ රෝග වෙලට immune ,ඒක නිසා උන්ට මොකුත් වෙන්නේ නෑ. අනික vampire කෙනෙක් කියන්නේ මැරිච්ච කෙනෙක්.
    skyrim ගහලා බලන්න.

    skyrim දාලා බැලුව vga එක මදි කිව්වා .​

    සොම්බියො කියන්නෙ දැනටමත් මැරුනු උන්...
    වැම්පයර් කෙනෙක් හැපුවොත් වැම්පයර් කෙනෙක් වෙන්නෙ මිනිස්සු විතරනෙ..
    ඉතිං සොම්බි කොහොමටවත් වැම්පයර් කෙනෙක් වෙන්න බෑ :no: :no: :no:
    සොම්බියෙක් වැම්පයර් කෙනෙක්ව හැපුවොත් ඒත් වැම්පයර් සොම්බි කෙනෙක් වෙන්න බෑ :no: :no:
    සොම්බියෙක් වෙන්න මැරෙන්න ඕනෙ.. වැම්පයර්ල මැරෙන්නෙ රිදී වලිං විතරයි :no: :no:

    ඕකට උත්තරේ sheldon cooperටත් හොයාගන්ට බැරුව හිටියේ :shocked:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    mehema un hire giyama wena waradi walata hire aawa un miris kudu daala munta &^%the gassanawalu.. man hithanne ekath hoda wadi *&^yanta...:no::no::no:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    නීතිය අතට ගන්න හොඳ නෑ කිව්වට මේ වගේ සිද්ධිවලදි මිනිස්සු හැසිරෙන විදිහ හරියටම හරි..මේ වගේ නිවුස් පුලුවන් තරන් ප්‍රසිද්ධ කරන්න ඕනේ..උසාවි දාලා මාසෙන් දෙකෙන් එලියට එනවට වඩා මේ වගේ දෙන දඬුවම් තමයි හොඳට මතක හිටින්නේ..ඔහොම නෙමෙයි ඇහේ ඉඳන් පට්ට ගහන්න තියෙන්නේ.. :yes:
    pissu kiyawanna epa.anika manasika ledek
    u wereddak karala tiyenne.eth minissu neethiya athata ganna eka sadharana ne.
    oka lankawe heti.eka wenas karanna ona.
    wahana anathurak unath game baiyo redda ussan ewith driver ta gahanawa.sadharana ne neda eka
    neethiyak nethi rate unath neethiyak hadenna ona.:growl:
     
    May 29, 2015
    612
    45

    oka 2008th oya waraddama karala berunu hinda thama adath oya de kare. minissunta one neethiyen nolabena daduwama muta denna. me minissu danne na oya nokerena neethi adhikarana krama wenas karanna. unta theren na muta manasika prathikara dennath. un danna prathikare thama oya karanne bada pura nelala.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නීතිය අතට ගන්න හොඳ නෑ කිව්වට මේ වගේ සිද්ධිවලදි මිනිස්සු හැසිරෙන විදිහ හරියටම හරි..මේ වගේ නිවුස් පුලුවන් තරන් ප්‍රසිද්ධ කරන්න ඕනේ..උසාවි දාලා මාසෙන් දෙකෙන් එලියට එනවට වඩා මේ වගේ දෙන දඬුවම් තමයි හොඳට මතක හිටින්නේ..ඔහොම නෙමෙයි ඇහේ ඉඳන් පට්ට ගහන්න තියෙන්නේ.. :yes:

    මුන්ට ශොට් එක හම්බ වෙනවා ඇතුලට ගියාම... :cool::cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්න මිනිස්සු.. ඔය වගේ උන්ව එල්ලලා මරන්න ඕනි.. හැම සිංහලයම ඔය වගේ එකමුතු නම් කොච්චර දෙයක් කරන්න පුළුවන්ද බලපං.. කොහෙද අපේ උන් එකාට එකෙක් නෑනේ..:(
     
    Getapolos

    Banned
    May 14, 2015
    105
    22
    0
    url
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    oka 2008th oya waraddama karala berunu hinda thama adath oya de kare. minissunta one neethiyen nolabena daduwama muta denna. me minissu danne na oya nokerena neethi adhikarana krama wenas karanna. unta theren na muta manasika prathikara dennath. un danna prathikare thama oya karanne bada pura nelala.
    hamba ratawal wala wage ne???:)
    :rolleyes:
     
    May 29, 2015
    612
    45
    0
    hamba ratawal wala wage ne???:)
    :rolleyes:
    koheth ohama thama gam kiyala jathiyak thiyena ratawala man hithanne. oya kiyana widiyata methana comment dapu hama ekama hambayo wage wenawa.

    methana wena de hari kiyala kiyan na. eth me de nokara kiyalath hari deyak wena kramayak na. karamayak thibuna nan me manussayata deweni para me dema karanna laben na.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔය කාම ජූතකය ශුවර් එකටම කෙල හල හල "සිරස ටීවී" බලන පරන ඩයල් එකක් වෙන්න ඕනි:shocked:
    සිරස කුමරි බිකිනි ඉවෙන්ට් බලල අපේ ගමරාලල මොන මොනා කොරයිද මන්ද අපේ ගම්වල ඉන්න පොඩි එවුන්ට,,,අපචාරවලට පත්වෙන පවුල්වලට වන්දියක් ගෙවන්න කියන්න ඕන මහරාජ මහත්මයට

    Last edited: