මේවට දඩුවම් දෙන්න ඕනේ නමුත් ඕක අනෙක් පැත්තට වුනා නම් (මහ ගෑණියෙක් පොඩි කොල්ලෙක්ට අතවර කරා නම්) ඕක news වලවත් යයිද? ගියත් මිනිස්සු reply කරන විදිය දැකලා ඇතිනේ? "අනේ මාව රේප් කරේ නැත්තේ ඇයි, ඇයි මෙහෙම ගෑණු අපේ පැත්තේ නැත්තේ," අරවද මේවද. පොඩි කාලේ වද හිංසා වලට/අතවර වලට ගොදුරු වෙන පිරිමි ළමයි තමයි ලොකු වුනාම serial killers ලා, rapists ලා වෙන්නේ, depression එක හදාගන්නේ, මොකද තමන්ට සමාජයෙන් වෙච්ච අසාධාරණය සමාජය පිටින්ම දානවා. මම කියන්නේ නෑ හැමෝම මේ තත්වයට වැටෙනවා කියලා නමුත් බහුතරයට මේක අදාළයි. නීතිය කියන දේ සාධාරණ වෙන්න ඕනේ, අපක්ෂපාති වෙන්න ඕනේ නමුත් ලෝකයේ එහෙම වෙනවා අඩුයි.
A lot of serial killers come from dysfunctional families with an absent father. Marc Lepine (mass murderer of 14 people) is one of the many examples of fatherless serial killers.
තාත්තලා නැතුව හැදෙන ළමයි තමයි ගොඩක් නොමග යන්නේ. කෙල්ලොන්ට වුනත් එහෙමයි, සමහර කෙල්ලෝ තමන්ට තාත්තා කෙනෙක් නැති වුනාම ඒ ආදරය පිට කොල්ලෙක්ගෙන් ගහන්න ගිහින් අමාරුවේ වැටෙනවා.
Many serial killers suffered through childhood abuse. “The Boston Strangler” Albert DeSalvo was even sold off as a slave by his alcoholic father.
http://nakedlaw.avvo.com/crime/11-common-traits-of-mass-murderers-and-serial-killers.html
මේ වෛරය දළුලලා ගියාම සහා ඒකට BDSM වගේ පරපීඩා කාමුකත්වය එකතු වුනාම ඉතින් අපරාධ වෙනවා. ඕක තමයි ඊට පස්සේ චක්‍රයක් විදියට යන්නේ, චක්‍රය නවත්වන්න අපරාධකාරයන්ට දඩුවම් කරලම හරියන්නේ නෑ, ඒකට එහෙම අපරාධ වලට ගොදුරු වන ළමයින්ට/මිනිස්සුන්ව මානසික වෛද්‍යයවරුන් ළගට යොමු කරනවා නම් ගොඩක් හොදයි, ඒකෙන් අනාගතයේදි වෙන අපරාධ ගොඩක් නවත්වගන්න පුලුවන්.
ඔය ගෑණු ළමයා වුනත් ලොකු වුනාම පිරිමින්ට බය වෙනවා (anxiety), සමහර විට වෛර කරයි, depression එකෙන් පෙළෙයි. සමහර විට ඊට වඩා වැඩි දෙයක් කරන්නත් බැරි නෑ.