දැරියක් දින හතක් පන්සලේ තියාගත් චීවරධාරියෙකු රිමාන්ඩ්..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    14 හැවිරිදි දැරියක් සමග ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇයව මීරිගම ප්‍රදේශයේ විහාරස්ථානයට ගෙන ගොස් දින හතක් එහි රඳවාගෙන සිටි බව කියන 16 හැවිරිදි චීවරධාරියකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

    සැකකාර හිමි නම මෙම දැරිය සමග ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඇයව විහාරස්ථානයට රැගෙන ගොස් එහි දින හතක් තිස්සේ රඳවාගෙන සිටි බවත් අධිකරණයට පොලිසිය කරුණු වාර්තා කර ඇත.

    එම කාලයේදී විහාරාධිපති හිමියන් අනුරාධපුර ප්‍රදේශයට වැඩම කොට සිට ඇති බවත් ආපසු පැමිණි අවස්ථාවේ සිදුවීම දැනගැනීමෙන් පසුව දැරියගේ මවුපියන්ට දැරිය බාර දී ම ඇත.

    මේ වන විට අදාල දැරිය මවුපියන්ගේ ආරක්ෂාව යටතේ රෝහල් ගතකර සිටින බවද පොලිසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

    @asliyanage mehe waren gotha unhapuluwa
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගනේ හිරේ ගිහින් ඇවිත් වෙන පන්සලක මහනවෙයි .
    කෙල්ල කන්න අදින්නවත් නැති පවුලක ලමයෙක් වෙන්න ඇති. ඕක තමයි මං කියන්නෙ ගබ්සාව නීතිගත කරන්න ඕන කියලා. කාටවත් වැඩක් නැති ලමයි ඉපදුනාම පොඩීකාලෙ ඉදන් දුක්විදලා දූශනය වෙලා සමාජ විරෝදී වැඩවලට පෙලබෙනවා
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    විහාරාධිපති හිමියන්, 16 හැවිරිදි චීවරධාරියකු, මීරිගම ප්‍රදේශයේ විහාරස්ථානය Monawada ban me wachana galapenne na ne,
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පවුලේ මාසික අදායම් තත්වය ලක්ශයට අඩු නම් හුකලා ලමයි හදන්න තහනම් කියලා නීතියක් ගෙනාවා නම් ඉවරයි රෙද්ද. නූගත් අඩුකුලේ අඩු ආදායම්ලාබී හිඟන වේස වහල් ගව බයියෝ හුක හුක බයි පැටවු ගහලා මුළු සමාජයම පිරිහෙනවා. තියන් ඉන්න බැරි වුනාම මහන කරවනවා. තූ... :sick:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පවුලේ මාසික අදායම් තත්වය ලක්ශයට අඩු නම් හුකලා ලමයි හදන්න තහනම් කියලා නීතියක් ගෙනාවා නම් ඉවරයි රෙද්ද. නූගත් අඩුකුලේ අඩු ආදායම්ලාබී හිඟන වේස වහල් ගව බයියෝ හුක හුක බයි පැටවු ගහලා මුළු සමාජයම පිරිහෙනවා. තියන් ඉන්න බැරි වුනාම මහන කරවනවා. තූ... :sick:

    ehema baha, bandula gunawardana kiuwe, sinhalunta lamai 10k habdanna kiyala
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,539
    921
    113
    ගනේ හිරේ ගිහින් ඇවිත් වෙන පන්සලක මහනවෙයි .
    කෙල්ල කන්න අදින්නවත් නැති පවුලක ලමයෙක් වෙන්න ඇති. ඕක තමයි මං කියන්නෙ ගබ්සාව නීතිගත කරන්න ඕන කියලා. කාටවත් වැඩක් නැති ලමයි ඉපදුනාම පොඩීකාලෙ ඉදන් දුක්විදලා දූශනය වෙලා සමාජ විරෝදී වැඩවලට පෙලබෙනවා
    oluwe kakkumata kotte maru karanna neda hadanne... hora gediya.. ;-)