දැරියක_අපයෝජනය
දහසය හැවිරිදි දැරියක අපයෝජනය කළ බව කියන දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරං) නැමැත්තා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
සැකකාර මන්ත්‍රීවරයා නීතිඥයකු මාර්ගයෙන් පොලිසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ. අක්මීමන බටදූව දේවාලයකදී මෙම 16 හැවිරිදි දැරිය අපයෝජනයට ලක් කළ බව ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබේ