දැරියක_අපයෝජනය

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දැරියක_අපයෝජනය

    Krishantha-Pushpakumara_850x460_acf_cropped.jpg


    දහසය හැවිරිදි දැරියක අපයෝජනය කළ බව කියන දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරං) නැමැත්තා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

    සැකකාර මන්ත්‍රීවරයා නීතිඥයකු මාර්ගයෙන් පොලිසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ. අක්මීමන බටදූව දේවාලයකදී මෙම 16 හැවිරිදි දැරිය අපයෝජනයට ලක් කළ බව ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබේ
     
    • Like
    Reactions: monson
    Feb 9, 2019
    833
    64
    0
    මූ පොහොට්ටුවේ පකෙක් නිසා..UNP නම් ජෙප්පො දාන්නේ නැහැ ඕවා..:D

    අමු ජෙප්පෙක්ද කොහෙද. ගස් ගඳෙන්ම කියන්න පුළුවන්. :P
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    පකෝ, පක්ෂ භේදයකින් තොරව වරද වරදක් ලෙස දකින්නට පුරුදු වෙයන්
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    පකෝ, පක්ෂ භේදයකින් තොරව වරද වරදක් ලෙස දකින්නට පුරුදු වෙයන්
    :yes::yes:
    කොයි පක්ෂෙ උනත් කුඩු කාරයන්ට, මැරයන්ට, කසිප්පු මුදලාලිලට , ලමා අපචාරකයින්ට, චන්දෙ නොදී ඉදපල්ලකො.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    :yes::yes:
    කොයි පක්ෂෙ උනත් කුඩු කාරයන්ට, මැරයන්ට, කසිප්පු මුදලාලිලට , ලමා අපචාරකයින්ට, චන්දෙ නොදී ඉදපල්ලකො.


    පිස්සුද එහෙම බෑ . :P:P දේශප්‍රේමීනම් ඕන බලු වැඩක් කරන්න පුලුවන්
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    "ළමා අපයෝජන චෝදනා මත අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා ඇප මත මුදාහැරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

    අධිකරණය ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 25,000ක මුදල් ඇපයක් මත මුදාහැරීමට නියෝග කෙරුණු බවයි අද දෙරණ වාර්තාකරු පැවසීය.

    පසුගිය 23 වැනිදා බටදූව ප්‍රදේශයේ දේවාලයක දී 16 හැවිරිදි ගැහැණු ළමයෙකු ලිංගික අපයෝජනයට ලක් කළ බවට සන්ධාන පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර නොහොත් රත්තරන් යන අයට එරෙහිව අක්මීමන පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි." - Ada Derana
    :rofl::rofl:
     

    Similar threads