දැරියගේ_මල්වර මගුල දාම ඥාති සොයුරා අතවර ක&#351

Xcluzive89

Member
Dec 21, 2011
2,469
265
0
මිනුවන්ගොඩ
:angry: අනිවා! :yes: ඔය වගේ පාහර හැත්තට කරපු වැඩේ බරපතලකම තේරෙන්න මැරෙනකම් වධ දෙන්න ඕන. :shocked: I spit on your grave ෆිල්ම් එක තමයි හොඳම උදාහරණෙ.. :angry: ඒ වගේ කරන්න ඕන ඕකටත්. :( පව් අර පොඩි කෙල්ල.

:sorry::sorry:
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මාර යක්කු. පුදුම අසහනයක් මුන්ට තියෙන්නෙ මගේ ගෙදරක ඔහම දෙයක් උනා නම් එතනම මරල දානව. ඔය වගේ තිරිසන්නු දඬුවමකට යටත් කරලා ආයේ සමාජයට අතාරින්න හොඳ නෑ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    sahathika aththa machan. mokakda me vegena yanne machan lankavata.ekata ellila marenava, paulama kapala maranava, minihava marala ganiva rape karanava.mokakda me vela tiyenne.aththatama munta hitak papuvak nadda machan :confused::confused: ape olu aul venava.hamadama udeta ahanne mokakhari kunu kathavak.ai mehema vela tiyenne.api bawddha ratak neda matanam kalakirila hodatama :no::no:

    :angry: දඬුවම් මතක් වෙද්දි ඇඳගෙන ඉන්න එකේම #&$ යන්න වෙන තරමෙ නීති තිබුන නම් මෙහෙම වෙන්නෙ නෑ බං, :yes: ඒකයි ඇත්ත කතාව. :no: අනික මේ වගේ බලුවැඩ කරන උන්ගෙන් කිසිම වැඩක් නෑ සමාජෙට රටට. :cool: මුන් මේ වගේ 1ක් 2ක් කරල මාට්ටු වුනාම ලොවෙත් නැති කරල දැම්ම නම් හරි. :rolleyes: මේකෙත් මේ කාලකන්නියට ටික දවසක් හිරේ ඉන්න වෙයි, :angry: ඉන් පස්සෙ ආයෙ එලියෙ. :growl: වැරදි කරන්න ලැජ්ජ බය නැති නම් කරන්න තියෙන්නෙ කරපු වැරැද්දට හොඳම එකෙන් දඬුවම් දෙන එකයි. :rolleyes: ඒව කරන්නෙ කොහෙද නීති හදන උන් නෙ වැඩියෙන්ම හොරා කන්නෙ, හොර වැඩ කරන්නෙ, වංචා කරන්නෙ. :angry:
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    sahathika aththa machan. mokakda me vegena yanne machan lankavata.ekata ellila marenava, paulama kapala maranava, minihava marala ganiva rape karanava.mokakda me vela tiyenne.aththatama munta hitak papuvak nadda machan :confused::confused: ape olu aul venava.hamadama udeta ahanne mokakhari kunu kathavak.ai mehema vela tiyenne.api bawddha ratak neda matanam kalakirila hodatama :no::no:

    සිරා මචන් ..
     

    chooty putha

    Member
    Nov 10, 2010
    1,263
    76
    0
    120 Paara aine
    අර ඉoගිරියෙ ප*යක් කපන් ගිය එකාව පඩියක් දීල පොලිසියට ගන්න තියෙන්නේ. නැතුව බෑ බේරන්න..:angry::angry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000204AD.gif
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    එලකිරි එකෙත් ඉන්නවා ඔය වගේ උන් :lol:
    Ex: Dj Sunimal,නිගා
    :lol:

    මොකද්ද බන් මේ කතාවේ තේරුම... කුණු හරුපයක් කිව්වා පලියට හරි , දේශපාලන පක්ෂයකට කඩේ ගිය පලියට උබ කොහොමද කියන්නේ උන් දෙන්නා ඔය වගේ කියලා... නිකන් ගොන් talk නොදී හිටපන් බන්