දැරියගේ_මල්වර මගුල දාම ඥාති සොයුරා අතවර කş
දැරියගේ මල්වර මගුල දාම ඥාති සොයුරා අතවර කරලා!

වැඩිවියට පත් 12 හැවිරිදි දැරියගේ මල්වර උත්සව දිනයේ රාති‍්‍රයේදී ඇයට බරපතල ලිංගික අපයෝජනයක් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි ඥාති සොයුරා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන ජනවාරි 05 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස රම්බඩගල්ල අතිරේක මහේස්ත‍්‍රාත් ගුනේන්‍ද්‍ර කුමාර සිල්වා මහතා නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත්වූයේ 19 හැවිරිදි තරුණයෙකි.
සැකකරු ගොකරැල්ල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
අතවරයට පත් දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත්කර ඇතැයි ද මෙහිදී ගොකරැල්ල පොලිස් නිලධාරීන් අධිකරණයට දැන්වීය. මෙලෙස අතවරයට පත්ව ඇත්තේ ගොකරැල්ල, මැලිසිරිපුර, ඉදිකඩ පැලැස්ස ප‍්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.
උත්සවයට පැමිණි ඥාති හිතමිත‍්‍රාදීන් විනෝද වෙමින් සිටියදී සැකකාර තරුණයා විසින් මෙම දැරිය එම නිවසේම කාමරයකට ඇදගෙන ගොස් ඇයට මෙම බලහත්කාර කම සිදුකර තිබේ.

ඔය වගේ පාහර හැත්තට කරපු වැඩේ බරපතලකම තේරෙන්න මැරෙනකම් වධ දෙන්න ඕන. 