දැරියට_කිරි_දෙන්න

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මට තින ප්‍රශ්නේ ගෝඩ් සමන් මෙච්චර දෙයක් වෙනකං මක්කය කලේ ?

    අඩු ගානේ අම්මව හරි පාරේ එවන්නවත් බැරි වෙලා නේ මේ යකාට
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    යකාගේ අම්මා කෙනෙක්නේ බන්.ළමයව දාල සිරිපාදේ වඳින්න ගිහින් තියෙන්නේ.ඕක නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශණා කලේ ශ්‍රද්ධාව වඩවනව එක්කම ප්‍රඥ්ඥාවත් දියුනු කරන්න ඕනි කියලා.

    :yes::yes::yes:
     
    Maliya012

    Member
    Dec 28, 2018
    284
    14
    0
    යකෝ ලමයා පල්ලෙහට එවලා ගැනි නැග්ගහම හරියනවද.මුන් පුදුම අම්මන්ඩිල..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    යකෝ ලමයා පල්ලෙහට එවලා ගැනි නැග්ගහම හරියනවද.මුන් පුදුම අම්මන්ඩිල..

    At least she had some sense to keep the child in the van rather than exposing to the extreme cold. It could have been worse.
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    Risk of HIV infection. The best thing I think Baby biscuit,or.a fruit.

    Yako biscuits hodama na. Anika ammata hiv tibunat hadenna puluwan possibility ekak tiynwa. Eka harima adui. Anika amma kenek pregnat unama hiv test karala balanwa. Etakota e amma dannwa e ammata hiv tiyanwada nadda kiyala. Ehema hiv tiyana amma kenek kiri denna idiripat wena ekakut na ban. Anika gana ahaara kiyala buiscut denna ba godak welawata bath thalapayal wage hadala denna ona.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලංකාවේ නම් HIV ටෙස්ට් කරන්නේ නැහැ ප්‍රෙග්නන්ට් උනාට. උඹ ඔය කියන්නේ කොහෙන් හරි දැනගෙනනේ. ඒ කියන්නේ උඹ ඔය කියන කෙනා පොලිස් පොතේ නම ලියවෙච්ච ගණිකා චෝදනාවකට වැරදිකරු වෙච්ච කාන්තාවක් වෙන්න ඇති. නැතුව ලංකාවේ ප්‍රෙග්නන්ට් අයව HIV ටෙස්ට් කරන වැඩපිළිවෙලක් හෝ නීතියක් නැහැ.

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ලංකාවේ නම් HIV ටෙස්ට් කරන්නේ නැහැ ප්‍රෙග්නන්ට් උනාට. උඹ ඔය කියන්නේ කොහෙන් හරි දැනගෙනනේ. ඒ කියන්නේ උඹ ඔය කියන කෙනා පොලිස් පොතේ නම ලියවෙච්ච ගණිකා චෝදනාවකට වැරදිකරු වෙච්ච කාන්තාවක් වෙන්න ඇති. නැතුව ලංකාවේ ප්‍රෙග්නන්ට් අයව HIV ටෙස්ට් කරන වැඩපිළිවෙලක් හෝ නීතියක් නැහැ.

    ලන්කාවෙ MOH එක හරහා අනිවාර්යෙන් HIV වලට සෑම අම්ම කෙනෙක්ම ටෙස් කරනව
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එහෙනං මිඩ් වයිෆ්ල බලන හෝ රජයේ ක්ලිනික් යන අයගේ විතරක් වෙන්න ඇති.

    ලන්කාවෙ MOH එක හරහා අනිවාර්යෙන් HIV වලට සෑම අම්ම කෙනෙක්ම ටෙස් කරනව
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Yako biscuits hodama na. Anika ammata hiv tibunat hadenna puluwan possibility ekak tiynwa. Eka harima adui. Anika amma kenek pregnat unama hiv test karala balanwa. Etakota e amma dannwa e ammata hiv tiyanwada nadda kiyala. Ehema hiv tiyana amma kenek kiri denna idiripat wena ekakut na ban. Anika gana ahaara kiyala buiscut denna ba godak welawata bath thalapayal wage hadala denna ona.

    රජයේ රෝහල් වල ගර්භනී කාන්තාවන්ගේ HIV ටෙස්ට් කරන්නේ නැහැ මම දන්නා තරමින්. එහෙම චෙක් කලත් Window පීරියඩ් එක ඇතුලත චාන්ස් එකක් තියනවා. කොහොම උනත් තමන්ගේ මව නොවන වෙනත් කාන්තාවක ගෙන් මවු කිරි ලබා දීමේ අනතුරක් තියනවා. අනෙක මාස 8 ක බබෙකුට බිස්කට් වගේ දෙයක් අනිවාර්යයෙන්ම දෙන්න පුළුවන්. මේ ළමය හැදුවට අම්මට නිසි අවබෝධයක් නැහැ.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,828
    639
    113
    ඒ මවුවරැ සද්භාවයෙන් ඉදිරිපත් වෙලා කරපු යහපත් ක්‍රියාවක් වෙන්න ඇති. නමුත් මේක අනාරක්ෂිත සහ අවදානම් සහිත ක්‍රියාවක්. කිරිදුන් මවගේ ශරීරයේ ඇති යම් වෛරස් තත්ත්වයන් මේකෙන් මේ දරැවට සම්ප්‍රේෂණය වීමේ හැකියෙවක් තියෙනවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    එහෙනං මිඩ් වයිෆ්ල බලන හෝ රජයේ ක්ලිනික් යන අයගේ විතරක් වෙන්න ඇති.

    ප්‍රයවෙට් ගියත් රජයෙ ක්ලිනික් එකේ රෙජිස්ටර් වෙන එක අනිවාර්යයි නේද
    කරනවා නම් ඒ එතනින් කරන ටෙස්ට් වලදි HIV ටෙස්ට් එක කරනවා ඇත්තෙ
    එතනින් තමයි අම්මට පොත හදල දෙන්නෙ

    මම දන්න විදියට ඔය එතනින් දෙන පොත/මවු කාඩ් එක නැතිව රජයේ රෝහලක ඇඩ්මිට් කරගන්නෙත් නැද්ද කොහෙද
    ප්‍රයිවෙට් සේරම කරත් බැරිවෙලා හරි මොකක් හරි අමාරුම කේස් එකක් ආවොත් අන්තිමට රජයේ රෝහලකට යන්න උනොත් ඔය රජයෙ ක්ලිනික් එකේ රෙජිස්ටර් උනු පොත එහෙම ඕන
     
    Last edited: