මට තින ප්‍රශ්නේ ගෝඩ් සමන් මෙච්චර දෙයක් වෙනකං මක්කය කලේ ?
අඩු ගානේ අම්මව හරි පාරේ එවන්නවත් බැරි වෙලා නේ මේ යකාට
අඩු ගානේ අම්මව හරි පාරේ එවන්නවත් බැරි වෙලා නේ මේ යකාට
don't they test you for hiv before giving birth and instruct not to feed the baby with your milk if found positive ?
යකාගේ අම්මා කෙනෙක්නේ බන්.ළමයව දාල සිරිපාදේ වඳින්න ගිහින් තියෙන්නේ.ඕක නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශණා කලේ ශ්‍රද්ධාව වඩවනව එක්කම ප්රඥ්ඥාවත් දියුනු කරන්න ඕනි කියලා.

යකෝ ලමයා පල්ලෙහට එවලා ගැනි නැග්ගහම හරියනවද.මුන් පුදුම අම්මන්ඩිල..
Risk of HIV infection. The best thing I think Baby biscuit,or.a fruit.
Yako biscuits hodama na. Anika ammata hiv tibunat hadenna puluwan possibility ekak tiynwa. Eka harima adui. Anika amma kenek pregnat unama hiv test karala balanwa. Etakota e amma dannwa e ammata hiv tiyanwada nadda kiyala. Ehema hiv tiyana amma kenek kiri denna idiripat wena ekakut na ban. Anika gana ahaara kiyala buiscut denna ba godak welawata bath thalapayal wage hadala denna ona.
ලංකාවේ නම් HIV ටෙස්ට් කරන්නේ නැහැ ප්‍රෙග්නන්ට් උනාට. උඹ ඔය කියන්නේ කොහෙන් හරි දැනගෙනනේ. ඒ කියන්නේ උඹ ඔය කියන කෙනා පොලිස් පොතේ නම ලියවෙච්ච ගණිකා චෝදනාවකට වැරදිකරු වෙච්ච කාන්තාවක් වෙන්න ඇති. නැතුව ලංකාවේ ප්‍රෙග්නන්ට් අයව HIV ටෙස්ට් කරන වැඩපිළිවෙලක් හෝ නීතියක් නැහැ.
ලන්කාවෙ MOH එක හරහා අනිවාර්යෙන් HIV වලට සෑම අම්ම කෙනෙක්ම ටෙස් කරනව
Yako biscuits hodama na. Anika ammata hiv tibunat hadenna puluwan possibility ekak tiynwa. Eka harima adui. Anika amma kenek pregnat unama hiv test karala balanwa. Etakota e amma dannwa e ammata hiv tiyanwada nadda kiyala. Ehema hiv tiyana amma kenek kiri denna idiripat wena ekakut na ban. Anika gana ahaara kiyala buiscut denna ba godak welawata bath thalapayal wage hadala denna ona.
එහෙනං මිඩ් වයිෆ්ල බලන හෝ රජයේ ක්ලිනික් යන අයගේ විතරක් වෙන්න ඇති.