දැරිය කැලෑවට ඇදගෙන ගිය කොප්‍රල්ට වැඩ වරදී

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ආණමඩුව , ප්‍රදේශයෙ කුඹුරේ කුරුල්ලන් එළවමින් සිටි 11 හැවිරිදි දැරියක් කැලැවට ඇදගෙන යාමේ සිද්දියක් සම්බන්ධව යුද හමුදා කොප්‍රල්වරයකු ආණමඩුව පොලිසිය අත් අඩංගුවට ගත් බව කියයි.

    මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර 24 වන පාබල සේනා මුලස්ථානයෙ රාජකාරි වල නිරතව සිටින 38 හැවිරිදි දරුවන් දෙදෙනෙකු ද සිටින යුද හමුදා කොප්‍රල් වරයකු බව කියයි.

    මෙම දැරිය පාසල් ගොස් නිවසට පැමිණ පසුව සවස නිවස ආසන්නයෙ වු කුඹුරේ කුරුල්ලන් එළවමින් සිටියදී ඒ ආසන්නයෙ මාර්ගයෙ ගමන් කරමින් සිටි සැකකාර කොප්‍රල් වරයා දැරිය සමග මුලින් සුහදශිලි බවක් දක්වා කතා බහ කර ඇති බවත් ඉන් පසුව එකවරම දැරිය ආසන්නයෙ කැලෑවට රැගෙන යාමට කටයුතු කර ඇති බව පොලිස් විමර්ශන වලදි සනාථව තිබේ.

    තම වැඩිමහල් සොයුරිය කිසිවකු විසින් ඇදගෙන යනු දුටු කුඩා සොහොයුරා එම මෙහොතේම තම මවට කෑගසා පවසා ඇති බවත් ඉන් පසුව මව දැරිය සොයා කෑගසමින් විලාප තැබිමත් සමග සැකකාර යුද හමුදා කොප්‍රල් වරයා දැරිය අතහැර දමා වෙනත් දිශාවකින් පැන ගොස් ඇති බව කියයි.

    සැකකාර කොප්‍රල් වරයා දැරිය කැලෑවට ඇද ගෙන යාම නිසා සිරුර පුරා තුවාල සිදුව ඇති බවද කියයි.

    කෙසේ වෙතත් අදාල සිද්දිය ආණමඩුව පොලිසියට කඩිනමින් පැමිණිලි කිරීමත් සමග දැරිය විසින් සැකකරුගෙ හැඩරුව පැවසිමත් සමග පොලිස් කණ්ඩායමක් විසින් කඩිනමින් අදාල සැකකරු හදුනාගෙන අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබේ.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    උඩ ඉඳන් යටට එනකන් දුෂිත හමුදා නිලධාරීන්, සෙබළුන්ඔ ක්කොටම ඉස්සර ඉඳන් war crimes වලට military court, civil court අරන් යන්නේ නැතුව රණ විරුවෙ badge එක දීල සැප දීපු එකේ ප්‍රතිඵල තමයි ඔය. දැන් military uniform එක crimes වලින් බේරෙන්න pass එකක් කරන් ඉන්නේ. (සැබෑ විනයගරුක රණ විරුවන් මෙයට අදාළ නොවන බව කරුණාවෙන් සලකන්න. Trigger නොවන්න.)
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මතකද නාකි මයිනගෙ කාලේ ඕකුං දෙවිවරු කීලා ඇදහුවා.

    ඉස්සර හිටපු බහුතරේ උන් ඇත්තටම යුද්දෙට බැහැලා කට්ට කාල උඩට ආපු උන්.

    හැබැයි දැන් ඉන්න ගොඩක් උන් කාට හරි එකෙක්ගේ කීමට අසාදරනේට පාරට බහින ළමයින්ට / අහිංසක මිනිස්සුන්ට පොලු වලින් ගහලා උන්ගේ ඔලු පලලා අඬු කඩලා උඩට ආපු උන් නැත්තං දෙසපාලුවෙක්ගේ තග් ජොබ් කරන උන්. උන්ට වුර්තිය රෙස්පෙක්ට් එකක් නෑ. තනතුර උඩ නිසා ඕන හුයන්නක් මට පුළුවන් වගේ අසහන මතෙක තමයි ඉන්නේ. ඉතින් පාරක තොටක ඇහැට කනට පේන පොඩි කෙළිලොල් දරුවෙක් දැක්කත් ඉවරයි
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Oya human rights gaga walalena kalakanniye Parisarawediyo kiyala boruwata dangalana ewunuye Sathwawediyo kiyana balloye me ratata karanne sellam damage ekak nemeye kisima deyak karanna nodee.
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    අමෝ අමෝ නූගත් අඩුකුලේ දාතු වේස බයියන්ගේ රෙන විරුවෙක්. නොදැක්කා වගේ යන්න ඕනේ.. :rofl:
     
    • Like
    Reactions: NRTG