දැරිය ඝාතනයේ සැකකරුවෙක් බදුවතුගොඩ කැලෙන&

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    දැරිය ඝාතනයේ සැකකරුවෙක් බදුවතුගොඩ කැලෙන&

    කොටදෙණියාව බඩල්ගම දැරිය කෙළෙසා මරා දැමීයැයි කියන සැකකරු ගම්පහ, බදුවතුගොඩ කැලේ සැඟවී සිටියදී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
    ඔහු දැරිය ජීවත්ව සිටි නිවෙස ආසන්නයේ පදිංචි අයකු බවත් කියති.
    දැනට මේ සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් දෙදෙනකු රිමාන්ඩ් භාරයේ පසුවෙති.
    සැකකරු අල්ලා ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සිදුකළ මෙහෙයුමකදී කැලයේ සැඟවී සිටි සැකකරු අල්ලා ගැනීමට පොලිසිය සමත්ව ඇත.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    දැන් සැකකරුවෝ කීදෙනෙක් ඇල්ලුවද. දැන් අල්ලලා තියෙන්නේ ඒ අපරාදේ කරපු එකා නම් එලම කිරි. ඕකට ගහන්න ගමේ ගෑනුන්ට ඉඩ දෙන්න ඕනේ.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    දැන් සැකකරුවෝ කීදෙනෙක් ඇල්ලුවද. දැන් අල්ලලා තියෙන්නේ ඒ අපරාදේ කරපු එකා නම් එලම කිරි. ඕකට ගහන්න ගමේ ගෑනුන්ට ඉඩ දෙන්න ඕනේ.

    :yes::yes:
    gahala gahala ahawal eka kapanna thama one muge :growl::growl:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    දැන් සැකකරුවෝ කීදෙනෙක් ඇල්ලුවද. දැන් අල්ලලා තියෙන්නේ ඒ අපරාදේ කරපු එකා නම් එලම කිරි. ඕකට ගහන්න ගමේ ගෑනුන්ට ඉඩ දෙන්න ඕනේ.

    aniwa :frown:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,530
    21,070
    113
    Panadura
    දැන් සැකකරුවෝ කීදෙනෙක් ඇල්ලුවද. දැන් අල්ලලා තියෙන්නේ ඒ අපරාදේ කරපු එකා නම් එලම කිරි. ඕකට ගහන්න ගමේ ගෑනුන්ට ඉඩ දෙන්න ඕනේ.

    :yes::yes::yes: