දැරිය_දුෂනය කරලා

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    පව් තමයි
    ඒත් දෙයක් උනාම විතරක් ඒ වෙලාවෙ පත්තුවෙලා කෑගහල හරියනවද

    රටක් තුල වපුරන්නෙ වල්කම ,වේසකම, සල්ලාලකමනම්,,මිනිස්සුත් මාධ්යත් හබා යන්නෙ,,ප්‍රොමෝට් කරන්නෙ කාමයනම්,,,
    ඒවගෙ ප්‍රථීලත් භයානකයි...
    වපුරනදේම අස්වැන්න විදිහට ලැබෙනවා
    විශේශයෙන් මුස්ලිම් දෙමල මිනිස්සු තමන්ගෙ ආගම ජාතිය ගැන වැඩි වැඩියෙන් උනන්දු වෙන කාලෙ,,,ජාතිවාදය වැඩිකරගෙන එන කාලෙ
    සිංහල මිනිස්සු ගෑනු මාධ්ය ,තාවකාලික ෆන් එක පස්සෙ පිස්සො වගේ දුවනවා...
    නීතියක් නැති රටක,,දඩුවමක් නැති රටක මෙහෙම වෙනවා තිරිසන්නු අතින්
    ඒක පුදුම වෙන්න දෙයක් නෑ
    අන්තිමට මේකත් මේ අහින්සක ලමයගෙ මල මිනියත් මාධ්ය කපුටු නරි ගැන්සිය මාසයක් විතර තියන් විකුනන් කාවි
    ටික කලකින් අමතක වේවි,,,
    ආයි එකක් උනාම ආයි පත්තු වේවි
    ඕකනෙ සිංහලයගෙ හැටි
    මේ දරුවට වග කියන්න නදීශා හේමමාලි ල,,මල්ශ කුමාරතුන්ගල,,පියුමි හන්සමාලිල එන් නෑ
    ඉරාජ් එන්නෙත් නෑ,,ගයේශ එන්නෙත් නෑ

    ඔව් හරි

    මේ දූශකය ලමයි දෙන්නෙක් ඉන්න තාත්ත කනෙක්..මේ වගේ එවුන් ඔය තත්වෙට පෙලබුනේ ඇයි කියල පාපොච්චාරනය කරවල,,ඒවගෙ සිද්දි විශ්ලේශනය කලානම් හරි...ඇබිලිපිටි පැත්තෙ මේ වගෙ ඒව ගොඩක් උනාලු,,,උන් මහේස්ත්‍රත් ඉස්සරහා පාපොච්චාරනය කරල කියල තියෙන්නෙ සමාජයෙ ගෑනු හැසිරෙන හැටි රූපවාහිනි වල දගලන හැටි දැක්කම,,උන්ට ඒව කරන්න මේ ආත්මෙ බැරිවෙන බව දැනිල,,,ලොකු මානසික අසහනයකට ගොදුරු උනා කියල...ඒනිසා දූශන කලා කියල..මේව හොයල බලල රටේ මිනිස්සුන්ගෙ හිත් දියුනු කරන්න වැඩ පිලිවෙලක් තියෙන්න ඕන,,,ගොඩනැගිලි හදල විතරක් සංවර්ධනය වෙන් නෑ..
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Allah's will ! We cant do anything :yes: Allah wanted this little girl to die like this, so this poor fella just helped Allah to execute his plan, We should not punish him.

    Munge ammage sharia. EKnuth balanne thamange gon kama pennanna thamai. Shariya ona ewung lankawe giyata kamak naha neda bangz..:yes::yes:
     
    ඒ ළමය දන්නෙවත් නැතුව ඇති මේ කාඩ උකන්න මොනාද කලේ කියල පව් මේ වගේ උන් අල්ලගෙන ආයිත් ජීවිතේට පයිය නගින්නේ නැති වෙන්න බෙහෙතක් ගහන්න ඕන
    eka hari..
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,422
    3,824
    113
    Maligawatta
    Sinhala Jaathika Bovdda tharunayek da dushanaya karala thiyanne??????????
    (ne .....Muslim ekek karanam "Muslim jaathika......kiyala wisheshayenma kiyanawane.....ekai ehuwe)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒ ළමය දන්නෙවත් නැතුව ඇති මේ කාඩ උකන්න මොනාද කලේ කියල පව් මේ වගේ උන් අල්ලගෙන ආයිත් ජීවිතේට පයිය නගින්නේ නැති වෙන්න බෙහෙතක් ගහන්න ඕන

    ආයි නැග්ගත් මම නම් හිතන්නෙ නෑ වැඩක් වෙයි කියලා
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    පව් තමයි
    ඒත් දෙයක් උනාම විතරක් ඒ වෙලාවෙ පත්තුවෙලා කෑගහල හරියනවද

    රටක් තුල වපුරන්නෙ වල්කම ,වේසකම, සල්ලාලකමනම්,,මිනිස්සුත් මාධ්යත් හබා යන්නෙ,,ප්‍රොමෝට් කරන්නෙ කාමයනම්,,,
    ඒවගෙ ප්‍රථීලත් භයානකයි...
    වපුරනදේම අස්වැන්න විදිහට ලැබෙනවා
    විශේශයෙන් මුස්ලිම් දෙමල මිනිස්සු තමන්ගෙ ආගම ජාතිය ගැන වැඩි වැඩියෙන් උනන්දු වෙන කාලෙ,,,ජාතිවාදය වැඩිකරගෙන එන කාලෙ
    සිංහල මිනිස්සු ගෑනු මාධ්ය ,තාවකාලික ෆන් එක පස්සෙ පිස්සො වගේ දුවනවා...

    නීතියක් නැති රටක,,දඩුවමක් නැති රටක මෙහෙම වෙනවා තිරිසන්නු අතින්
    ඒක පුදුම වෙන්න දෙයක් නෑ
    අන්තිමට මේකත් මේ අහින්සක ලමයගෙ මල මිනියත් මාධ්ය කපුටු නරි ගැන්සිය මාසයක් විතර තියන් විකුනන් කාවි
    ටික කලකින් අමතක වේවි,,,
    ආයි එකක් උනාම ආයි පත්තු වේවි
    ඕකනෙ සිංහලයගෙ හැටි
    මේ දරුවට වග කියන්න නදීශා හේමමාලි ල,,මල්ශ කුමාරතුන්ගල,,පියුමි හන්සමාලිල එන් නෑ
    ඉරාජ් එන්නෙත් නෑ,,ගයේශ එන්නෙත් නෑ

    :(:(:(:(:(

    මේක සිරා කතාව. මට හිතෙන විධියට එළකිරියෙ එකෙකුත් ලඟදිම ස්ත්‍රීදූෂණයක් කරයි වගේ බං :dull:
     
    the_true

    Member
    Jun 19, 2016
    20
    2
    0
    Allah's will ! :yes: Allah wanted your reputation to be negative, so this poor fellas just helping him to execute his plan by giving you - rep, You should not angry with them :)

    Lizard , modayek wenna epa , manusayek ta atha paya , hadawatha , mole dila tiyenava , ekayi hithala wada karanna puluwan manusayek ta , dewiyange kematha kiyala pare madin yanne neha ne...

    kanagatuyi mehema sidda wela tiyena eka gena ...... anika lamayi denek inna tatha kenek .. soo sad.. mewata nisi daduwam dene nati eka tama prashne. minisu danavane , kochara waradi kalat passe nidahas wenna puluwan kiyala.
     
    • Like
    Reactions: I love JS

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ඔව් හරි

    මේ දූශකය ලමයි දෙන්නෙක් ඉන්න තාත්ත කනෙක්..මේ වගේ එවුන් ඔය තත්වෙට පෙලබුනේ ඇයි කියල පාපොච්චාරනය කරවල,,ඒවගෙ සිද්දි විශ්ලේශනය කලානම් හරි...ඇබිලිපිටි පැත්තෙ මේ වගෙ ඒව ගොඩක් උනාලු,,,උන් මහේස්ත්‍රත් ඉස්සරහා පාපොච්චාරනය කරල කියල තියෙන්නෙ සමාජයෙ ගෑනු හැසිරෙන හැටි රූපවාහිනි වල දගලන හැටි දැක්කම,,උන්ට ඒව කරන්න මේ ආත්මෙ බැරිවෙන බව දැනිල,,,ලොකු මානසික අසහනයකට ගොදුරු උනා කියල...ඒනිසා දූශන කලා කියල..මේව හොයල බලල රටේ මිනිස්සුන්ගෙ හිත් දියුනු කරන්න වැඩ පිලිවෙලක් තියෙන්න ඕන,,,ගොඩනැගිලි හදල විතරක් සංවර්ධනය වෙන් නෑ..
    [/QUOTE]

    මෙන්න මේ දේ තේරුම් අරගෙන ඒකට හරි වැඩපිළිවෙලක් සැලසුම් කර දවසට ලංකාව දියුණුවෙයි. නැත්නම් හයිවේ, තට්ටු බිල්ඩින්, ලක්ෂරි කාර් තියෙන අපායක් වේවි.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    Allah's will ! We cant do anything :yes: Allah wanted this little girl to die like this, so this poor fella just helped Allah to execute his plan, We should not punish him(just because ur MOhammad is a child molester ?).

    are you fucking kidding me...
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    පව් තමයි
    ඒත් දෙයක් උනාම විතරක් ඒ වෙලාවෙ පත්තුවෙලා කෑගහල හරියනවද

    රටක් තුල වපුරන්නෙ වල්කම ,වේසකම, සල්ලාලකමනම්,,මිනිස්සුත් මාධ්යත් හබා යන්නෙ,,ප්‍රොමෝට් කරන්නෙ කාමයනම්,,,
    ඒවගෙ ප්‍රථීලත් භයානකයි...
    වපුරනදේම අස්වැන්න විදිහට ලැබෙනවා
    විශේශයෙන් මුස්ලිම් දෙමල මිනිස්සු තමන්ගෙ ආගම ජාතිය ගැන වැඩි වැඩියෙන් උනන්දු වෙන කාලෙ,,,ජාතිවාදය වැඩිකරගෙන එන කාලෙ
    සිංහල මිනිස්සු ගෑනු මාධ්ය ,තාවකාලික ෆන් එක පස්සෙ පිස්සො වගේ දුවනවා...
    නීතියක් නැති රටක,,දඩුවමක් නැති රටක මෙහෙම වෙනවා තිරිසන්නු අතින්
    ඒක පුදුම වෙන්න දෙයක් නෑ
    අන්තිමට මේකත් මේ අහින්සක ලමයගෙ මල මිනියත් මාධ්ය කපුටු නරි ගැන්සිය මාසයක් විතර තියන් විකුනන් කාවි
    ටික කලකින් අමතක වේවි,,,
    ආයි එකක් උනාම ආයි පත්තු වේවි
    ඕකනෙ සිංහලයගෙ හැටි
    මේ දරුවට වග කියන්න නදීශා හේමමාලි ල,,මල්ශ කුමාරතුන්ගල,,පියුමි හන්සමාලිල එන් නෑ
    ඉරාජ් එන්නෙත් නෑ,,ගයේශ එන්නෙත් නෑ

    hell yes...
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    මෙහෙම දේවල් ගැන වගකිව කිව යුතු ආයතනවත් මේවා ගැන හරියට හොයල බලලා වැඩ කරන්නේ නෑනේ ....
    අනිත් අතට මෙහෙම දේවල් වලට මුලු සමාජයම වගකියන්න ඕනේ...පව් පොඩි එකී..
    :no::no::no::no:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Sadsmol buwa wa tika dawasakin dakke naha

    මම ඉන්නවා යකෝ..... තෝ හිතුවද දහෝ මම ඒ වගේ මෝල් අමාරුවෙන් ඉන්නවා කියලා අහින්සක දරුපැටියෙක්ව දූෂණය කරන්න තරම්.
    නොදකින් විතරක්...