පව් තමයි
ඒත් දෙයක් උනාම විතරක් ඒ වෙලාවෙ පත්තුවෙලා කෑගහල හරියනවද
රටක් තුල වපුරන්නෙ වල්කම ,වේසකම, සල්ලාලකමනම්,,මිනිස්සුත් මාධ්‍යත් හබා යන්නෙ,,ප්‍රොමෝට් කරන්නෙ කාමයනම්,,,
ඒවගෙ ප්‍රථීලත් භයානකයි...
වපුරනදේම අස්වැන්න විදිහට ලැබෙනවා
විශේශයෙන් මුස්ලිම් දෙමල මිනිස්සු තමන්ගෙ ආගම ජාතිය ගැන වැඩි වැඩියෙන් උනන්දු වෙන කාලෙ,,,ජාතිවාදය වැඩිකරගෙන එන කාලෙ
සිංහල මිනිස්සු ගෑනු මාධ්‍ය ,තාවකාලික ෆන් එක පස්සෙ පිස්සො වගේ දුවනවා...
නීතියක් නැති රටක,,දඩුවමක් නැති රටක මෙහෙම වෙනවා තිරිසන්නු අතින්
ඒක පුදුම වෙන්න දෙයක් නෑ
අන්තිමට මේකත් මේ අහින්සක ලමයගෙ මල මිනියත් මාධ්‍ය කපුටු නරි ගැන්සිය මාසයක් විතර තියන් විකුනන් කාවි
ටික කලකින් අමතක වේවි,,,
ආයි එකක් උනාම ආයි පත්තු වේවි
ඕකනෙ සිංහලයගෙ හැටි
මේ දරුවට වග කියන්න නදීශා හේමමාලි ල,,මල්ශ කුමාරතුන්ගල,,පියුමි හන්සමාලිල එන් නෑ
ඉරාජ් එන්නෙත් නෑ,,ගයේශ එන්නෙත් නෑ
ඔව් හරි
මේ දූශකය ලමයි දෙන්නෙක් ඉන්න තාත්ත කනෙක්..මේ වගේ එවුන් ඔය තත්වෙට පෙලබුනේ ඇයි කියල පාපොච්චාරනය කරවල,,ඒවගෙ සිද්දි විශ්ලේශනය කලානම් හරි...ඇබිලිපිටි පැත්තෙ මේ වගෙ ඒව ගොඩක් උනාලු,,,උන් මහේස්ත්‍රත් ඉස්සරහා පාපොච්චාරනය කරල කියල තියෙන්නෙ සමාජයෙ ගෑනු හැසිරෙන හැටි රූපවාහිනි වල දගලන හැටි දැක්කම,,උන්ට ඒව කරන්න මේ ආත්මෙ බැරිවෙන බව දැනිල,,,ලොකු මානසික අසහනයකට ගොදුරු උනා කියල...ඒනිසා දූශන කලා කියල..මේව හොයල බලල රටේ මිනිස්සුන්ගෙ හිත් දියුනු කරන්න වැඩ පිලිවෙලක් තියෙන්න ඕන,,,ගොඩනැගිලි හදල විතරක් සංවර්ධනය වෙන් නෑ..
Allah wanted this little girl to die like this, so this poor fella just helped Allah to execute his plan, We should not punish him.


