මේවගේ ගොන් සීන් ගැන මොකද කියන්නෙ?
කලින් හිටපු උන්ව discredit කරනවා බොරු කියලා. ඊටපස්සෙ උන් කිව්වෙ බොරු කියලා ඔප්පු වෙනවා. අලුත් දේශපාලනක් කියලා කිව්වට පරන උන් කරපුවාම නෙවීද මුන් කර්නනෙ?
මම පොන්ස් හම්බ කරන් කන එකා නිසා මට කොහොමත් සැපයි.
------ Post added on Oct 7, 2024 at 10:57 AM
මෙතන වසන්තයා කියන්නෙ පත්තරේක තිබුන දෙයක් ගැන මිසක් ඌ දන්නවා වගේ කියන එකක් නෙවෙයිනෙ. එහෙම වෙන්න ඇති කියලනෙ කියන්නෙ. ඒකෙන් කොහොමද ක්‍රෙඩිබිලිටි නැති වෙන්නෙ?@Naughty_kiththa මේ වගේ ගොන් ආතල් ගැන මොකද කියන්නෙ? උන් කියන කිසි දේක credibility එකක් නෑ කියන එක නෙවීද මේවලින් පෙන්නෙ?
me masa ekahamaren ochchara deyak karanna baGovernment wada karana ice kukko tika efficient widiyata manage karala oya labbawal automate karala, nikan inna pagayo gedara yawwoth denawa naththan ekekutawath danne naa.. horu allana ewa none of my business.. mewa karana institutions tika hariyata thibbanum hari.. Law and Order.. thama Winaya Binduway.. Bus karayo thama paare pissu pakayo wage yanawa.. ewa ithin hadanna oni.. Decipline has to be in order.. owa hadanna thamayi api 36% tax gewanne.. nathuwa eka eka huththalage Media show balanna nemei..
Policiyata hariyata function wenna Masa ekahamarak mokatada bung.. Government service num adu gaane Prathipaththi prakashekawath nane.. mekata thamai budget eken wadi pura salli yanneth.. eka gana idea ekak naa kiyanna patta dangerous..me masa ekahamaren ochchara deyak karanna ba

2/3 deela hingana sinhalunge una saneepa karannada yanne bung?මම NPP නෙවී දුන්නේ, ඒත් සතුටුයි යන විදියට, 2/3 දෙනවා.
අද මුළු රට...![]()
එක මිටකට...
සුබ නැකතට....
පුක අනුරට.......
පොඩ්ඩක් හිටපන් ඉතින් දෙන එකා දෙන්නා ඕනේ දොබෙන් යන්න...2/3 deela hingana sinhalunge una saneepa karannada yanne bung?
210+ වත් දෙන්න ඕනේ.. දෙයියන්ගේ රටේ ඉන්න කොට දෙයියෝන්ට ඕනේ විදිහට හිටපල්ලා, උබලට ඕනේ විදිහට නෙමේ.. පොඩ්ඩක් හිටපන් ඉතින් දෙන එකා දෙන්නා ඕනේ දොබෙන් යන්න...210+ වත් දෙන්න ඕනේ.. දෙයියන්ගේ රටේ ඉන්න කොට දෙයියෝන්ට ඕනේ විදිහට හිටපල්ලා, උබලට ඕනේ විදිහට නෙමේ..