දැල් සැපද... poll එකක්

උඹලගෙ ආකල්ප වෙනස් උනාද?

  • මම NPP තමා දුන්නේ, ඒත් ආයිත් උන්ට 2/3 දෙනවා

  • මම NPP තමා දුන්නේ, නානවා වගේ.

  • මම NPP නෙවී දුන්නේ, ඒත් සතුටුයි යන විදියට, 2/3 දෙනවා

  • මම NPP නෙවී දුන්නේ, මුන් නානව. ඒ නිසා දෙන්නෙ නෑ.

  • මම NPP දුන්නේ, ඒත් මේ පාර දෙනවා හැබැයි 2/3 නෙවී

Results are only viewable after voting.

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මේවගේ ගොන් සීන් ගැන මොකද කියන්නෙ?

    කලින් හිටපු උන්ව discredit කරනවා බොරු කියලා. ඊටපස්සෙ උන් කිව්වෙ බොරු කියලා ඔප්පු වෙනවා. අලුත් දේශපාලනක් කියලා කිව්වට පරන උන් කරපුවාම නෙවීද මුන් කර්නනෙ?

    මම පොන්ස් හම්බ කරන් කන එකා නිසා මට කොහොමත් සැපයි.
    ------ Post added on Oct 7, 2024 at 10:57 AM

    ඉන්දියාවෙන් ගෙනාපු බිත්තර නැවෙන් රුපියල් 10ක කොමිස් එකක් අරගෙන තිබුනා. කොමිස් නැතුව අඩුගානට දීලා ඉවරකලා. දැන් තියෙන්නෙ ලංකාවෙ බිත්තර, කුකුල් කෑම ප්‍රශ්නෙ හරිගියාම බිත්තර ගනන් අඩුවෙයි
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    @Naughty_kiththa මේ වගේ ගොන් ආතල් ගැන මොකද කියන්නෙ? උන් කියන කිසි දේක credibility එකක් නෑ කියන එක නෙවීද මේවලින් පෙන්නෙ?
    මෙතන වසන්තයා කියන්නෙ පත්තරේක තිබුන දෙයක් ගැන මිසක් ඌ දන්නවා වගේ කියන එකක් නෙවෙයිනෙ. එහෙම වෙන්න ඇති කියලනෙ කියන්නෙ. ඒකෙන් කොහොමද ක්‍රෙඩිබිලිටි නැති වෙන්නෙ?
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,752
    113
    Nugegoda, Sri Lanka
    Government wada karana ice kukko tika efficient widiyata manage karala oya labbawal automate karala, nikan inna pagayo gedara yawwoth denawa naththan ekekutawath danne naa.. horu allana ewa none of my business.. mewa karana institutions tika hariyata thibbanum hari.. Law and Order.. thama Winaya Binduway.. Bus karayo thama paare pissu pakayo wage yanawa.. ewa ithin hadanna oni.. Decipline has to be in order.. owa hadanna thamayi api 36% tax gewanne.. nathuwa eka eka huththalage Media show balanna nemei..
     
    • Like
    Reactions: ttj and tharakaf

    me masa ekahamaren ochchara deyak karanna ba
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    කෙල විලා ඉන්නේ ඩොලර් රේට් එක බලපං ☹️
     
    • Like
    Reactions: ttj

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බිත්තර ආතල් එකට වටපඩය තෙත් කරගෙන පොල් එකකුත් දාල බලල ලොක්කගෙ පුක ලොවන්න ආයෙ චාන්ස් එකක් එයිද කියල 🤭

    එන්නෙ නෑ බං.. වගාවක් කරගෙන නිදාගනිං දැං.. කැම්පේන් බයියො තව අවුරුදු ගාණකට අනාතයි 🤣
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    2/3 deela hingana sinhalunge una saneepa karannada yanne bung?
    පොඩ්ඩක් හිටපන් ඉතින් දෙන එකා දෙන්නා ඕනේ දොබෙන් යන්න... :lol: 210+ වත් දෙන්න ඕනේ.. දෙයියන්ගේ රටේ ඉන්න කොට දෙයියෝන්ට ඕනේ විදිහට හිටපල්ලා, උබලට ඕනේ විදිහට නෙමේ..

    • Haha
    Reactions: dinuksha_asela

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,752
    113
    Nugegoda, Sri Lanka
    පොඩ්ඩක් හිටපන් ඉතින් දෙන එකා දෙන්නා ඕනේ දොබෙන් යන්න... :lol: 210+ වත් දෙන්න ඕනේ.. දෙයියන්ගේ රටේ ඉන්න කොට දෙයියෝන්ට ඕනේ විදිහට හිටපල්ලා, උබලට ඕනේ විදිහට නෙමේ..

    Aniwa Naamolaya eelanga paara niyatha Janapathi onna balahanko..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,755
    18,540
    113
    ආතල් වෙන්න වත් ආතල් කැඩෙන්න වත් දැනෙන තරමේ දෙයක් මට නම් නොමැත.. ආතල් බලන්න හෝ ආතල් කඩන්න නම් පාර්ලිමේන්තුව එනකන් ඉන්නම වෙනව