NPP දෙනවා කියන උන් එකතු කරලා බලපං. 80% තියෙනවා. ගනන් බැරිද උබටකෝ ඡන්දෙට කලින් අනුරට තිබ්බ 70% වෝට් බේස් එක![]()
-- IMF ---සුදු පුතාල දැන් මොකද ආකල්පය? වෙලා තියෙන දේවල් ගැන සතුටුද? බිත්තර ආතල් එක සතියකින් කුඩු උනා, IMF හොරු හොඳ උනා, රනිලා ගහපු debt restructuring එක එහෙමම කරනවලු, වාහන ශෝ එක රෝසි ඩයනා නොහිටින්න ඔයිට වඩා නොන්ඩි වෙනවා, පාස්කු ප්‍රහාරය ගැන ටොක්ස් දෙන්න ගිහින් හොඳට අහගත්තා. මේ ඉතින් මුල් සති කීපය විතරයි.
මේක උඹලෑ හාමුලා බංකොලොත් කරපු රට නිසා එහෙම ගහෙන් ගෙඩි එන්නා වගේ ගොඩ ගැනිල්ලක් බලාපොරොත්තු වෙන්න බෑ. රනිල් restructuring කලා අල ගෙඩියක්සුදු පුතාල දැන් මොකද ආකල්පය? වෙලා තියෙන දේවල් ගැන සතුටුද? බිත්තර ආතල් එක සතියකින් කුඩු උනා, IMF හොරු හොඳ උනා, රනිලා ගහපු debt restructuring එක එහෙමම කරනවලු, වාහන ශෝ එක රෝසි ඩයනා නොහිටින්න ඔයිට වඩා නොන්ඩි වෙනවා, පාස්කු ප්‍රහාරය ගැන ටොක්ස් දෙන්න ගිහින් හොඳට අහගත්තා. මේ ඉතින් මුල් සති කීපය විතරයි.
ජනතාවට පොඩි ආතල් එකක් දීලා අවුරුදු දෙක ඇදගෙන ගිය එක කලේ තව ටිකක් ණය කරලා. ඩොලර් බිලියන 100ක් තියෙනව දැන් ගෙවන්න. මෙච්චර කල් මේකෙ එල්ලිලා සාරෙ උරා බිව්ව කූඩැල්ලො ටික අයින් වෙලා යනවනම් අන්න ඒකම ජනතාව ලබන ජයග්‍රහණයක්. එකපාර නැතත් අවුරුදු කීපයක් ගිහිල්ල හරි ආර්ථිකේ යථා තත්වයට එයි.මුන් හිතින් මවාගත්ත මාලිමාව අවාම හෙන විකාර වාගයක් කරලා ඔක්කොම අනාගයි කියලා... ඊට පස්සේ හිතුවා ඒ උන් මවාගත්ත විකාර කරනවාට කැමැත්තෙන් තමයි මිනිස්සූ මාලිමාව ඡන්දේ දෙන්නේ කියලා... දැන් උන් තනියම හිතින් මවාගත්ත විකාර මාලිමාව උන් කරන්නේ නැති උනාම ඡන්දේ දුන්නු උන්ගෙන් අහනවා දැන් සැපද කියලා...-- IMF ---
රනිල් ඉද්දි , නය හිමියෝ එක්ක එකගතාවට ආව DSA (naya thirasara kirimei ekagathaawa) එකෙ ෆයිනල් තිබිල තියෙන්නෙ.
4 වෙනි වාරිකය කට උඩ.
ඒ DSA එක සමලොචනය කරනව කියලනෙ කිව්වෙ.
නය හිමියෝ DSA එක වෙනස් කරනවට එකග නැතුව ඇති.
එකග නැත්තන් මොනව කරන්නද?
ආව ගමන් DSA වෙනස් කරන්න ගිහින් නාගත්තොත් එතනදි උබල බලන් ඉන්නෙ මාස 6යේ කතාව කියන්න.
-- පාස්කු ටොක්ස්. --
ඉතින් ඒ මනුස්සය ගෙන්නගන අදහස් දක්වන්න කිව්වම, ටොක්ස් දෙන්න වෙනවනෙ. දෙන්නේ නැතුව හිටියොත් උබල කියයි ඔන්න දැන් සද්ද වහල ඩීල් එක පටන් අරගන කියල. එන්න කියල උට බනිනවනම් කවුරුහරි , ඒක වීර කමක් නෙවෙ. උබල ඔන්න ඔය මොඩකම වීරකමක් කරගන අසරන උනාම.
අනික ආන්ඩුව අරගන සති 2යි. ගොට ආවම අර කොමිශන් වාර්තවේ පිටුත් අයින් කරා. ඔය අගේට හිටියේ.
ාස්කුවිමර්ශන යනව.ඉවසන් ඉන්න. අවුලක් තියෙනම් එතකොට කියන්න.
සජිත් ඉස්කොල වලට දනවත්තු සම්බන්ද කරනව වගේ හැමදේම කරන්න බෑ. තොරතුරු විනාශ කරලත් ඇති.
උඹ හිතන්නෙ මුන් මේ ඕවා නොදන්නව කියලද?-- IMF ---

එල මචන්..සුදු පුතාල දැන් මොකද ආකල්පය? වෙලා තියෙන දේවල් ගැන සතුටුද? බිත්තර ආතල් එක සතියකින් කුඩු උනා, IMF හොරු හොඳ උනා, රනිලා ගහපු debt restructuring එක එහෙමම කරනවලු, වාහන ශෝ එක රෝසි ඩයනා නොහිටින්න ඔයිට වඩා නොන්ඩි වෙනවා, පාස්කු ප්‍රහාරය ගැන ටොක්ස් දෙන්න ගිහින් හොඳට අහගත්තා. මේ ඉතින් මුල් සති කීපය විතරයි.
මම NPP දුන්නේ, ඒත් මේ පාර දෙනවා හැබැයි 2/3 නෙවී
මේ කිනම් පයන්නක්ද
චන්දෙ දෙද්දි සලකුණු කරන්න තියෙනවද 2/3ට නෙවෙයි කියල
![]()