දැල් සැපද... poll එකක්

උඹලගෙ ආකල්ප වෙනස් උනාද?

  • මම NPP තමා දුන්නේ, ඒත් ආයිත් උන්ට 2/3 දෙනවා

  • මම NPP තමා දුන්නේ, නානවා වගේ.

  • මම NPP නෙවී දුන්නේ, ඒත් සතුටුයි යන විදියට, 2/3 දෙනවා

  • මම NPP නෙවී දුන්නේ, මුන් නානව. ඒ නිසා දෙන්නෙ නෑ.

  • මම NPP දුන්නේ, ඒත් මේ පාර දෙනවා හැබැයි 2/3 නෙවී

Results are only viewable after voting.

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මේකට බොරු vote කරපු උන් මේකට 😂 react කරපන්කෝ බලන්න 😂😂
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    සුදු පුතාල දැන් මොකද ආකල්පය? වෙලා තියෙන දේවල් ගැන සතුටුද? බිත්තර ආතල් එක සතියකින් කුඩු උනා, IMF හොරු හොඳ උනා, රනිලා ගහපු debt restructuring එක එහෙමම කරනවලු, වාහන ශෝ එක රෝසි ඩයනා නොහිටින්න ඔයිට වඩා නොන්ඩි වෙනවා, පාස්කු ප්‍රහාරය ගැන ටොක්ස් දෙන්න ගිහින් හොඳට අහගත්තා. මේ ඉතින් මුල් සති කීපය විතරයි.
    -- IMF ---

    රනිල් ඉද්දි , නය හිමියෝ එක්ක එකගතාවට ආව DSA (naya thirasara kirimei ekagathaawa) එකෙ ෆයිනල් තිබිල තියෙන්නෙ.
    4 වෙනි වාරිකය කට උඩ.
    ඒ DSA එක සමලොචනය කරනව කියලනෙ කිව්වෙ.
    නය හිමියෝ DSA එක වෙනස් කරනවට එකග නැතුව ඇති.
    එකග නැත්තන් මොනව කරන්නද?
    ආව ගමන් DSA වෙනස් කරන්න ගිහින් නාගත්තොත් එතනදි උබල බලන් ඉන්නෙ මාස 6යේ කතාව කියන්න.

    -- පාස්කු ටොක්ස්. --
    ඉතින් ඒ මනුස්සය ගෙන්නගන අදහස් දක්වන්න කිව්වම, ටොක්ස් දෙන්න වෙනවනෙ. දෙන්නේ නැතුව හිටියොත් උබල කියයි ඔන්න දැන් සද්ද වහල ඩීල් එක පටන් අරගන කියල. එන්න කියල උට බනිනවනම් කවුරුහරි , ඒක වීර කමක් නෙවෙ. උබල ඔන්න ඔය මොඩකම වීරකමක් කරගන අසරන උනාම.
    අනික ආන්ඩුව අරගන සති 2යි. ගොට ආවම අර කොමිශන් වාර්තවේ පිටුත් අයින් කරා. ඔය අගේට හිටියේ.

    ාස්කුවිමර්ශන යනව.ඉවසන් ඉන්න. අවුලක් තියෙනම් එතකොට කියන්න.
    සජිත් ඉස්කොල වලට දනවත්තු සම්බන්ද කරනව වගේ හැමදේම කරන්න බෑ. තොරතුරු විනාශ කරලත් ඇති.
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    සුදු පුතාල දැන් මොකද ආකල්පය? වෙලා තියෙන දේවල් ගැන සතුටුද? බිත්තර ආතල් එක සතියකින් කුඩු උනා, IMF හොරු හොඳ උනා, රනිලා ගහපු debt restructuring එක එහෙමම කරනවලු, වාහන ශෝ එක රෝසි ඩයනා නොහිටින්න ඔයිට වඩා නොන්ඩි වෙනවා, පාස්කු ප්‍රහාරය ගැන ටොක්ස් දෙන්න ගිහින් හොඳට අහගත්තා. මේ ඉතින් මුල් සති කීපය විතරයි.
    මේක උඹලෑ හාමුලා බංකොලොත් කරපු රට නිසා එහෙම ගහෙන් ගෙඩි එන්නා වගේ ගොඩ ගැනිල්ලක් බලාපොරොත්තු වෙන්න බෑ. රනිල් restructuring කලා අල ගෙඩියක් :lol: ජනතාවට පොඩි ආතල් එකක් දීලා අවුරුදු දෙක ඇදගෙන ගිය එක කලේ තව ටිකක් ණය කරලා. ඩොලර් බිලියන 100ක් තියෙනව දැන් ගෙවන්න. මෙච්චර කල් මේකෙ එල්ලිලා සාරෙ උරා බිව්ව කූඩැල්ලො ටික අයින් වෙලා යනවනම් අන්න ඒකම ජනතාව ලබන ජයග්‍රහණයක්. එකපාර නැතත් අවුරුදු කීපයක් ගිහිල්ල හරි ආර්ථිකේ යථා තත්වයට එයි.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    -- IMF ---

    රනිල් ඉද්දි , නය හිමියෝ එක්ක එකගතාවට ආව DSA (naya thirasara kirimei ekagathaawa) එකෙ ෆයිනල් තිබිල තියෙන්නෙ.
    4 වෙනි වාරිකය කට උඩ.
    ඒ DSA එක සමලොචනය කරනව කියලනෙ කිව්වෙ.
    නය හිමියෝ DSA එක වෙනස් කරනවට එකග නැතුව ඇති.
    එකග නැත්තන් මොනව කරන්නද?
    ආව ගමන් DSA වෙනස් කරන්න ගිහින් නාගත්තොත් එතනදි උබල බලන් ඉන්නෙ මාස 6යේ කතාව කියන්න.

    -- පාස්කු ටොක්ස්. --
    ඉතින් ඒ මනුස්සය ගෙන්නගන අදහස් දක්වන්න කිව්වම, ටොක්ස් දෙන්න වෙනවනෙ. දෙන්නේ නැතුව හිටියොත් උබල කියයි ඔන්න දැන් සද්ද වහල ඩීල් එක පටන් අරගන කියල. එන්න කියල උට බනිනවනම් කවුරුහරි , ඒක වීර කමක් නෙවෙ. උබල ඔන්න ඔය මොඩකම වීරකමක් කරගන අසරන උනාම.
    අනික ආන්ඩුව අරගන සති 2යි. ගොට ආවම අර කොමිශන් වාර්තවේ පිටුත් අයින් කරා. ඔය අගේට හිටියේ.

    ාස්කුවිමර්ශන යනව.ඉවසන් ඉන්න. අවුලක් තියෙනම් එතකොට කියන්න.
    සජිත් ඉස්කොල වලට දනවත්තු සම්බන්ද කරනව වගේ හැමදේම කරන්න බෑ. තොරතුරු විනාශ කරලත් ඇති.
    මුන් හිතින් මවාගත්ත මාලිමාව අවාම හෙන විකාර වාගයක් කරලා ඔක්කොම අනාගයි කියලා... ඊට පස්සේ හිතුවා ඒ උන් මවාගත්ත විකාර කරනවාට කැමැත්තෙන් තමයි මිනිස්සූ මාලිමාව ඡන්දේ දෙන්නේ කියලා... දැන් උන් තනියම හිතින් මවාගත්ත විකාර මාලිමාව උන් කරන්නේ නැති උනාම ඡන්දේ දුන්නු උන්ගෙන් අහනවා දැන් සැපද කියලා...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,408
    113
    -- IMF ---

    රනිල් ඉද්දි , නය හිමියෝ එක්ක එකගතාවට ආව DSA (naya thirasara kirimei ekagathaawa) එකෙ ෆයිනල් තිබිල තියෙන්නෙ.
    4 වෙනි වාරිකය කට උඩ.
    ඒ DSA එක සමලොචනය කරනව කියලනෙ කිව්වෙ.
    නය හිමියෝ DSA එක වෙනස් කරනවට එකග නැතුව ඇති.
    එකග නැත්තන් මොනව කරන්නද?
    ආව ගමන් DSA වෙනස් කරන්න ගිහින් නාගත්තොත් එතනදි උබල බලන් ඉන්නෙ මාස 6යේ කතාව කියන්න.

    -- පාස්කු ටොක්ස්. --
    ඉතින් ඒ මනුස්සය ගෙන්නගන අදහස් දක්වන්න කිව්වම, ටොක්ස් දෙන්න වෙනවනෙ. දෙන්නේ නැතුව හිටියොත් උබල කියයි ඔන්න දැන් සද්ද වහල ඩීල් එක පටන් අරගන කියල. එන්න කියල උට බනිනවනම් කවුරුහරි , ඒක වීර කමක් නෙවෙ. උබල ඔන්න ඔය මොඩකම වීරකමක් කරගන අසරන උනාම.
    අනික ආන්ඩුව අරගන සති 2යි. ගොට ආවම අර කොමිශන් වාර්තවේ පිටුත් අයින් කරා. ඔය අගේට හිටියේ.

    ාස්කුවිමර්ශන යනව.ඉවසන් ඉන්න. අවුලක් තියෙනම් එතකොට කියන්න.
    සජිත් ඉස්කොල වලට දනවත්තු සම්බන්ද කරනව වගේ හැමදේම කරන්න බෑ. තොරතුරු විනාශ කරලත් ඇති.
    උඹ හිතන්නෙ මුන් මේ ඕවා නොදන්නව කියලද?
    ඔය වේදනාවට දාන පෝස්ට්. තාර්කික උත්තර දෙන්න යන්න එපා.
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    සුදු පුතාල දැන් මොකද ආකල්පය? වෙලා තියෙන දේවල් ගැන සතුටුද? බිත්තර ආතල් එක සතියකින් කුඩු උනා, IMF හොරු හොඳ උනා, රනිලා ගහපු debt restructuring එක එහෙමම කරනවලු, වාහන ශෝ එක රෝසි ඩයනා නොහිටින්න ඔයිට වඩා නොන්ඩි වෙනවා, පාස්කු ප්‍රහාරය ගැන ටොක්ස් දෙන්න ගිහින් හොඳට අහගත්තා. මේ ඉතින් මුල් සති කීපය විතරයි.
    එල මචන්..
    5ac5e0a20c62f32fe6822de84a6ef0a0.gif
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    අනුර ඇවිල්ලා පිගානකට රීලා ගූ කාපන් කිව්වත් මාලිමාවට දෙන්නෙ. :love:

    සජබ,රනිල්,රාජපක්ශලා බලයට ආවොත් කොහොමත් ගූ කන්න වෙන නිසා , අනුරයෑ ගූ කන එක සැපයි හුත්තෝඕඕඕඕ......!:baffled:

    සජබ,රනිල්,රාජපක්ශ පිරිසෙ ඉන්න පොන්න හුත්තිගෙ කොල්ලන්ගෙ නොහැකියාව නිසා තමයි අනුර ජනපති උනේ!:eek: