මෙච්චර නම් කුජිත වැඩ කරේ නෑ කලින් හිටපු එක පිස්සෙක් වත්ඉතින් සතුටු වෙයන් මෙච්චර කාලයක් දේශපාලුවෝ කල කී දේවල් ජෙප්පොත් 100% ෆලෝ කරන එක ගැන![]()
![]()
![]()
එහෙම කුජීත වෙන්න එපා යකුමෙච්චර නම් කුජිත වැඩ කරේ නෑ කලින් හිටපු එක පිස්සෙක් වත්

මෝචරියේ තීන්ත ගෑව හරි මොකක් හරි කරාලැට් එකකුත් විවෘත කලා
දෙවෙනි තට්ටුවට මුල්ගලත් තිබ්බා
බස් එකකුත් පාරට දැම්මා
තව මොනවාද කරන්න තියෙන්නේ ?

------ Post added on Aug 13, 2025 at 3:31 PM
