මේ වගේ සංවාදාත්මක ත්‍රෙඩ් එකකට යමක් කියන්න හදන ප්‍රථම අවස්තාව මෙයයි. අවසරයි සියල්ලන්ගෙන්ම
නිදහස් අධ්‍යාපනය ගරු කරනවා හදවතින්ම රැක ගන්න ඔනේ දිවි ඇති තෙක්. හැබැයි දැන් ඕක රැක ගන්නවා කියලා උබල ඔය කරන්නේ ඇත්තටම හරි දේද? දසමයක් දෙකක් ලකුනක් මදි වෙලා නිදහස් අධ්‍යාපනය ඉදිරියට ලබා ගන්න වරම් නැති වෙද්දි උබලා වගේම අනිත් උබලගේම එවුන්ට කියන්නේ කවදා හරි උබලා වගේ ඉගෙන ගෙන තැනකට එන්න එපා කියලද බොලවු.
ඔය පුද්ගලික අධ්‍යාපන ලබන හැම එකෙක්ම සල්ලි කාරයෙක් නෙමේයි අම්මල තාත්තලා ඉඩම් කඩම් විකුනලා අමාරුවෙන් සල්ලි හොයල තමන්ගේ දරුවන්ට උගන්වන්න මහන්සි වෙන්නේ සමාජයේ ලොකුයි කියන තැනකට කොහොම හරි ගේන්න.
මචන් දඟළලා කොහොම හරි උබලගේ අධ්‍යාපන ක්‍රමේ වෙනස් කරගන්න බලපන් අන්න කරනවනම් වැඩ, අවුරුදු ගානක් පරන දේම අත ගගා ඉනෙනේ නැතුව ඉස්සරහට යන්න බලපන්, අලුත් දේවල් සමාජයට දෙන්න බලපන්. අලුත් පර්යේෂන කරලා බෙහෙතක් හොයාගනින්, අලුත් සංකල්ප ලෝකෙට ඉදිරිපත් කරපන්.. උබලා ඇත්තටම කුහකයි බන්.. උබලා දන්නවා පුද්ගලික අධ්‍යාපන ලබන උන් අලුත් දේවල් එක්ක නිතරම ඉන්නේ, එදිනෙදා උන් අප්ඩේට් වෙනවා.
මතක තියා ගනින් මචන් උබල ඔය කෙලවන්නේ උබලත් එක්කම ඉස්කෝලේ ගිහින් උසස් පෙලට ලකුනක් දෙකක් මදිවුන එක බත් එක කාපු උන්ට කියලා.
ඔය පේරා, කොලබ, මොරටුව වගේ කැම්පස් වලින් එලියට එන දොස්තර මහත්තුරු ඉංජිනේරු මහත්තුරු කී දාහක් පිටරටවල් වල වැඩද? උබල ඔය ඇතුලේ ඉන්නකන් මාරම දේශප්‍රේමී එලියට ආවහම තමා බලන්න ඔනේ,, අනේ බොරු තර්ක නොදා හිටපන් මචන්.
පාගමන් පලයන් මචන් අපේ විශ්වවිද්‍යාල දියුනු කරගන්න, උසස් පෙලින් ගන්න ගාන වැඩි කරගන්න, ඩේ ටුඩේ අප්ඩේට් වෙන අධ්‍යාපන රටාවක් ඇති කරගන්න. අලුතෙන් රිසර්ච් කරන්න පහසුකම් ඇතිකරගන්න.



ubala kuhaka na gala oya dagalanne wena ekek igana gnna thanak wahannane hadanne...
thopine bn kuhakayo....
gov hamoma na hoda un innwa.eth ubala wage kuhakayoth athara madde innawa![]()


4. pagamana yanne yako campus ganna lamai ganana wadi karaganna kiyala thama. thota akuruth barida maha loku gon talks dunnata.
palayan thopita nikan sarala tharkayakwath therenne nathnam porawagena nidaganin.
ubalata kuhukakama therum karanna matawath therenne na oi



හරි කාර් එක පැත්තකින් තියපන්කො,එතකොට සෞඛ්‍ය ගනින්කො.මංගල සමරවීර කැස්සටත් මවුන්ට් එලිසබත් එකේ..,හාර්ට් ඇටෑක් එකක් හැදිච්ච ලප කුමාර මහ ඉස්පිරිතාලෙ
.දැන් ලපයා මවුන්ට් එලිසබත් එකක් මෙහෙ දාපල්ලා සෞඛ්‍ය කියන්නෙ මූලික අයිතිවාසිකමක් කියලා හරියනවද?අනිත් එක ඔච්චර දේශප්‍රේමි හැත්ත මොකටද ප්‍රයිවට් මෙඩිකල් සෙන්ටර්වල එක පේෂන්ට 1500 ගානෙ 70,80ක් දවසට බලන්නෙ?රටට තියෙන ආදරේටද?ඉතින් උද්ගෝෂනය කරපල්ලකො සාමාන්‍ය මිනිහෙක්ට රු.1500ක් දවසට වියදම් කරන්න පුලුවන්ද?ඇයි තාම රජය ප්‍රයිවට් මෙඩිකල් සෙන්ටර් දාගෙන ඉන්න අවසර දෙන්නෙ කියලා.අනේ සුදු පුතේ,ඇත්ත කතාවනම් තොපිට තියෙන්නෙ බයක්.මොකද තොපි කම්පස් රිංගගත්තු දවසෙ ඉඳලා ඉගෙනගත්තෙ විජේවීරගෙ අහවල් එකයි,ලෙනින්ගෙ,මාක්ස්ගෙ දිග පලල විතරනෙ.දැන් ජොබක් ගන්න ගියාම පුක් වෙන බව දන්න නිසා මහනුවර ඉඳලා කොළඹට පයින් ගාටලා හරි අනිත් උන්ගෙ අවස්තාව නැති කරගන්න ට්‍රයි කරන එක විතරයි ඔප්ෂන් එක.කමක් නෑ වරෙල්ලක්කො වරෙල්ලකො...,එක පෞද්ගලික විශ්ව විද්‍යාලයක් වහන්නෙ නෑ මේ කපේට.තොපි නානවයි,ගුටි කනවයි විතරයි
![]()
umba kata karana widiyenma terenawa saratama tela kapu ekek kiyala...![]()


ඒවත් කරන්නේ කොහොමද මල්ලි ඔහොම කාලේ නාස්ති කරන්න ගියාමdegree එකේ අවුරුදු ගානට අමතරව තව අවුරුද්දක් දෙකක් campus එකේ ලගින්නද කල්පනාව
Private හරි ඉගෙන ගන්න හදන එවුන්ට වල කපන එවුන් නෙමයි ද බන් කුහකයෝ
![]()
ane ban..attatama camps unta prashna tiyenawa..nahai kiyanne na..but umbalata lajja nadda ban eka eka paksha wenuwen kade yanna..umbala swadinawa owa karanawa nam aulak na...pakshe un kiuwama tamai umbala enne giriya puppagena...


kade giyath ai ubata kahanawada. ape illeem hambenawanam kade yanawa. puluwannam nawaththapan1. campus yanna lakunak madi ewn giyata kamak na. eth copy karala s3 daganna ewunuth oya widihata gihin docala wenawa, A 3 dala docala athinuth leddu marena eke. S3 docala gana kawara kathada ?

ha ha. uba oya uda pana pana ka gahanne campus yaganna bariwechcha dukata kiyala therenaawa. eelaga athmewath campus yanna puluwen weyan kiyala hithapan.
![]()


mama dakkami campus giya ekke mehema kata karanawa..umba karana degreeya mokakda ban...api jvp ekata kade yanne na yako.kade giyath ai ubata kahanawada. ape illeem hambenawanam kade yanawa. puluwannam
nawaththapan


ow ..ow umbala kade yanne na..un umbalawa kadeta dakkanawa...ara duminda nagamuwa dan inne koheda..anna un tamai umbalawa dakkane..





මචන් උඹේ කතාව දැක්කම මට සයිටම් ඒකට සපෝට් කරන්න හිතෙනවනෙ.
උපෙල ට ඒ 3 ගත්ත ඩොකෙක් ගෙයි එස් 3 ගත්ත ඩොකෙක්ගෙයි වෙනසක් තියෙන්නෙ කොහොමද බන්? ඩොකෙක් වෙන්න උන් දෙන්නම එකවගෙ MBBS විභාග පාස් වෙනවනෙ.
උඹ කියන විදිහට බැච් ටොප් වෙන ඩොකා හොඳයිද බැච් මිස් වෙලා පස්සෙ ගොඩයන ඩොකාට වැඩිය?


palayan thopita nikan sarala tharkayakwath therenne nathnam porawagena nidaganin.
ubalata kuhukakama therum karanna matawath therenne na oi


දොස්තරලා සම්බන්දයෙන් නං පොඩි අවුලක් තියෙනව තමා. එකට විසඳුම ඕක වහල දාන එක නෙවේ. එලියට එන එවුන්ට අදාළ ප්‍රමිතිය නැති නං උන්ට ලයිසන් එක නොදී ඉන්න එක.(පිටරටින් උපාධිය ගන්න උන්ටත් විභාගයක් එහෙම තියලනේ ගන්නේ. ඒ වගේ) නැත්තං ඇත්තටම මහන්සිවෙලා වැඩකරපු එවුන්ට අසාදාරනයක් වෙනවනෙ.



mama dakkami campus giya ekke mehema kata karanawa..umba karana degreeya mokakda ban...
ow ..ow umbala kade yanne na..un umbalawa kadeta dakkanawa...ara duminda nagamuwa dan inne koheda..anna un tamai umbalawa dakkane..
gov MBBS ekai saitm bala MBBS ekai wenas thama. salli walatane denne saitm eka.
මාලබේ SAITM හොර උපාධි කඩේට "හොර උපාධි කඩේ කියන්නේ ඇයි ? "
1) මෙහෙමයි.. එකක් SAITM එක මුලින් පටන් ගන්නේ South Asian Institute of Technology and Management කියන නමින්.. නෙවිල් ප්‍රනාන්දු ආයෝජන මණ්ඩලේ අනුමැතිය ගන්නේ ඒ නමට.. එත් ආයෝජන මණ්ඩල අනුමැතිය medicine වලට හිමි වෙන්නේ නැහැ.. ආයෝජන මණ්ඩලේ අනුමැතිය හිමි වෙන්නේ වෙන stream වලට. medicine වලට නෙවි.. නමුත් පසු කාලීනව SAITM එක ඒකෙ අග තියෙන M අකුරට management කියල තියෙන එකට medicine කියල ආදේශ කරගෙන south asian institute oftechnology and medicine කියල නම වෙනස් කර ගන්නවා.. එත් ආයෝජන මණ්ඩලෙන් ඒ නමට අනුමැතියක් කොහෙත්ම හිමි වෙලා නැහැ.. ඒක එක කරුණක්..
2) අනික තමයි පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් හදන්න නම් ඊට කලින් ඒ ආයතනයට අයත් පුද්ගලික "ශික්ෂණ රෝහලක්" තිබිය යුතුයි.. නමුත් SAITM එක පටන් අරන් අවුරුදු ගානක් ගියාට පස්සෙයි නෙවිල් ප්‍රනාන්දු රෝහල හැදුවේ.. අනික නෙවිල් ප්‍රන්නන්දු රෝහල "ශික්ෂණ රෝහල"ක තිබිය යුතු ප්‍රමිතියෙන් යුක්ත වෙන්න ඕන.. එත් ඒක අවුරුදු 6ක් ගිහිනුත් නියමිත ප්‍රමිතියෙන් යුතු වුනේ නැහැ.. අවුරුදු 6ක් කියන්නේ ලොකු කාලයක් ඒක තව කරුණක්..
3) අනික තමයි SAITM එක පටන් ගද්දි කිව්වේ ඒක රුසියාවේ NIZHNY NOVGOROD වෛද්‍ය විද්‍යාලයකට අනුබධ්ධයි කියල.. ඒත් රුසියාවේ ඒ වෛද්‍ය විද්‍යාලය විශේෂ ප්‍රකාශයක් කරනවා ලංකාවේ SAITM කියල ආයතනයකට තමන් අනුමැතියක් දීලා නැහැ කියල.. ඉතින් SAITM එක මිනිස්සුන්ව රවට්ටුව.. ඒ තව කරුණක්..
4) අනික තමයි.. ලංකාවේ වෛද්‍ය විද්‍යාලයකට අනිව්වර්යේන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය හිමි වෙන්න ඕන.. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව(SLMC) අනුමැතිය නොමැතිව ලංකාවේ වෛද්‍ය විද්‍යාල පවත්වාගෙන යන්නබැහැ.. SLMC එක 2009 and 2015 වල දෙවරක් visit කළා SAITM එකට recognition දෙන්න.. නමුත් ඒ අවස්ථා දෙකේම SAITM එක වෛද්‍ය විද්‍යාලයක් බවට පවත්වාගෙන යන්න නුසුදුසුයි කියල SLMC එක ප්‍රකාශ කලා.. ඒත් SAITM එක තාම දුවනවා.. ඒ තව කරුණක්..
5)අනික තමයි SAITM එකට මෙච්චර අඩුපාඩු අවුල් තියෙද්දිත් SAITM එකේ MBBS ගාස්තුව ලක්ෂ 60ඉඳන් ලක්ෂ 120ක් දක්වා වැඩි කරනවා.. එහෙම වැඩි කරන්නේ මම ඉහත කියපු අවුල් සියල්ල තියෙද්දියි.. ඒ තව කරුණක්..
අනික් එක තමයි මේ තරම් අවුල් තියෙද්දිත් SLMC recognition නැතිව තියෙද්දිත් SAITM එක අලුතෙන් ළමයි බඳවා ගන්න advertise කරනවා.. මේ සති කීපයකට උඩදිත් SAITM එකේ MBBS එකට ඉරිදා ලංකාදීපේ add සතිපතා පළ වුනා.. ඒ නිසයි මේකට හොර උපාධි කඩේ කියන්නේ..
![]()



api jvp ekata kade yanne na yako.kade giyath ai ubata kahanawada. ape illeem hambenawanam kade yanawa. puluwannam nawaththapan

.පෙසපට, ජවිපෙ ජාතිකවාදී දේශපාලනය සමග කිසිදු මූලධර්මාත්මක වෙනසක් නොමැති අතර කොලඹ දේශපාලන සංස්ථාපිතයට තමන් ද ඒකාග‍්‍ර වීමේ ව්‍යායාමයක නිරතව සිටියි. ජනවාරි ජනාධිපතිවරනයේදී පෙසප, “ප‍්‍රමුඛත්වය” ලැබෙන්නේ “රාජපක්ෂ ආඥාදායකත්වය” පරාජය කිරීමට බව පවසමින් සිරිසේන බලයට පත් කල, ඇමරිකාව අනුග‍්‍රහය දැක්වූ තන්ත‍්‍ර මාරු මෙහෙයුමට වක‍්‍ර ලෙස සහාය දැක්වීය