දැවැන්ත පා ගමන....

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    jvp meyata sambanda natha.

    :lol::lol::lol:

    පල පල උබලගේ මහා එකාවත් අපි දන්නවා ....

    hqdefault.jpg
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,254
    1,220
    113
    සොහොන;19299976 said:

    පල පල උබලගේ මහා එකාවත් අපි දන්නවා ....

    hqdefault.jpg

    jvp ha ape prathipaththi yamthak durata samana wuwath jvp ha apa athara kisima sambandathaawayk nomatha. ;);)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    jvp ha ape prathipaththi yamthak durata samana wuwath jvp ha apa athara kisima sambandathaawayk nomatha. ;);)

    ඇයි බන් මහා එකා උබලව ලිදට ඇදලා දාලා දැනගෙන එකෙන් අයින් උනා

    ඇයි දැන් තොපිලා ආයෙත් ලිදට බඩ ගාන්න හදන්නේ :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    car ekaka ha adyapanaya athara wenasa therenne nathi tho wage ekek jathaka une kese dai nodanimi
    :no::no:

    අධ්‍යපනෙයි ප්‍රවාහනෙයි දෙකම මිනිස් අවශ්‍යතා නේ බං. දෙකම සල්ලි වලට ගන්න පුළුවන්. සල්ලි නැති අයට ආණ්ඩුවෙන් දෙකටම ලාබෙට සේවය සපයනව. වෙනසක් නම් මට නොපෙනේ :oo:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    machan nuwara idan colombo ena eka madii ne. waren ko jaffna idan. ethakota ne kick ekak thiyenne. jaffna idan dura kathara gewagena awilla wathura paarak colombo walinma kanakota thamai ne athal eka wadi ne?
     
    • Like
    Reactions: Executer

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    මේ වගේ සංවාදාත්මක ත්‍රෙඩ් එකකට යමක් කියන්න හදන ප්‍රථම අවස්තාව මෙයයි. අවසරයි සියල්ලන්ගෙන්ම

    නිදහස් අධ්‍යාපනය ගරු කරනවා හදවතින්ම රැක ගන්න ඔනේ දිවි ඇති තෙක්. හැබැයි දැන් ඕක රැක ගන්නවා කියලා උබල ඔය කරන්නේ ඇත්තටම හරි දේද? දසමයක් දෙකක් ලකුනක් මදි වෙලා නිදහස් අධ්‍යාපනය ඉදිරියට ලබා ගන්න වරම් නැති වෙද්දි උබලා වගේම අනිත් උබලගේම එවුන්ට කියන්නේ කවදා හරි උබලා වගේ ඉගෙන ගෙන තැනකට එන්න එපා කියලද බොලවු.
    ඔය පුද්ගලික අධ්‍යාපන ලබන හැම එකෙක්ම සල්ලි කාරයෙක් නෙමේයි අම්මල තාත්තලා ඉඩම් කඩම් විකුනලා අමාරුවෙන් සල්ලි හොයල තමන්ගේ දරුවන්ට උගන්වන්න මහන්සි වෙන්නේ සමාජයේ ලොකුයි කියන තැනකට කොහොම හරි ගේන්න.
    මචන් දඟළලා කොහොම හරි උබලගේ අධ්‍යාපන ක්‍රමේ වෙනස් කරගන්න බලපන් අන්න කරනවනම් වැඩ, අවුරුදු ගානක් පරන දේම අත ගගා ඉනෙනේ නැතුව ඉස්සරහට යන්න බලපන්, අලුත් දේවල් සමාජයට දෙන්න බලපන්. අලුත් පර්යේෂන කරලා බෙහෙතක් හොයාගනින්, අලුත් සංකල්ප ලෝකෙට ඉදිරිපත් කරපන්.. උබලා ඇත්තටම කුහකයි බන්.. උබලා දන්නවා පුද්ගලික අධ්‍යාපන ලබන උන් අලුත් දේවල් එක්ක නිතරම ඉන්නේ, එදිනෙදා උන් අප්ඩේට් වෙනවා.
    මතක තියා ගනින් මචන් උබල ඔය කෙලවන්නේ උබලත් එක්කම ඉස්කෝලේ ගිහින් උසස් පෙලට ලකුනක් දෙකක් මදිවුන එක බත් එක කාපු උන්ට කියලා.
    ඔය පේරා, කොලබ, මොරටුව වගේ කැම්පස් වලින් එලියට එන දොස්තර මහත්තුරු ඉංජිනේරු මහත්තුරු කී දාහක් පිටරටවල් වල වැඩද? උබල ඔය ඇතුලේ ඉන්නකන් මාරම දේශප්‍රේමී එලියට ආවහම තමා බලන්න ඔනේ,, අනේ බොරු තර්ක නොදා හිටපන් මචන්.
    පාගමන් පලයන් මචන් අපේ විශ්වවිද්‍යාල දියුනු කරගන්න, උසස් පෙලින් ගන්න ගාන වැඩි කරගන්න, ඩේ ටුඩේ අප්ඩේට් වෙන අධ්‍යාපන රටාවක් ඇති කරගන්න. අලුතෙන් රිසර්ච් කරන්න පහසුකම් ඇතිකරගන්න.
     
    • Like
    Reactions: DooA and 577

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy

    11.gif
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    :yes::yes::yes:
     
    විහිළුව කියන්නේ මුන්ගේ මහ ලොක්කාගේ වැඩ ටික ඔන්න අහගනින් :lol:

    එහෙත් පෙසපට, ජවිපෙ ජාතිකවාදී දේශපාලනය සමග කිසිදු මූලධර්මාත්මක වෙනසක් නොමැති අතර කොලඹ දේශපාලන සංස්ථාපිතයට තමන් ද ඒකාග‍්‍ර වීමේ ව්‍යායාමයක නිරතව සිටියි. ජනවාරි ජනාධිපතිවරනයේදී පෙසප, “ප‍්‍රමුඛත්වය” ලැබෙන්නේ “රාජපක්ෂ ආඥාදායකත්වය” පරාජය කිරීමට බව පවසමින් සිරිසේන බලයට පත් කල, ඇමරිකාව අනුග‍්‍රහය දැක්වූ තන්ත‍්‍ර මාරු මෙහෙයුමට වක‍්‍ර ලෙස සහාය දැක්වීය.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉගෙනගන්න එක හැමෝගෙම අයිතියක්. කාටවත් සීමා දාන්න බෑ අනික් එවුන් කීයක් වියදම් කරල මොනවා ඉගෙනගත්තත්. සල්ලි උන්ගේ නං ඒවා වියදම් කරල මොනවා කරාම අනික් උන්ට තියෙන අමාරුව මොකද්ද. උන්ට හම්බ වෙන්නේ බාල උපාධියක් නං, උන්ට මොලේ කලඳක් වත් නැත්තන් උන්ට රස්සා දෙන එවුන් එක බලලා උන්ව හලලා දායි ඉන්ටවිව් වලින්. නැත්තන් ජොබ් එක කරන කොට වැඩ බැරුව ඌ හැලිලා යයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    • දුප්පත් ලමයි අමාරුවෙන් මහන්සි වෙලා ඉගෙනගන්නවා. මොකද ඉගෙනගත්තෙ නැත්නම් උන් හැමදාම දුප්පත් නිසා.
    • පෝසත් ලමයි පිස්සු කෙලිනවා ඉගෙනගන්නෙ නැතුව. ලොකු උනාම උන් තාත්තගෙ බිස්නස් එක මැනේජ් කරන් ඉන්නවා. ඉගෙන ගත්තු එවුන්ව හයර් කරනවා තමන්ගෙ වැඩට. උන්ට ජොබ් කරන්න ඕනෙ නැහැ.
    • දුප්පත් විභාගෙ ගොඩදාගන්න බැරි උන අය මොනව හරි ජොබක් හොයන් ජීවත් වෙනවා.
    කවුද එතකොට ප්‍රයිවට් කැම්පස් වලට යන්නෙ? පෝසත් අයද? නෑ. එහෙම යන්නෙ ඉහල මධ්‍යම පන්තියෙ ලමයි. උන්ටත් ඉගෙනගත්තෙ නැත්නම් වෙන්නෙ දුප්පත් වෙන්න. උන්ගෙ අම්මල තාත්තල හුඟක් වෙලාවට රජයේ ඉහළ සේවකයො එහෙම නැත්නම් පුද්ගලික අංශෙ ඉහල රැකියා කරන අය. ඒ දෙමාපි‍යන්ට ඕනෙ තමන්ගෙ දරුවන්ට උගන්නලා අනාගතයක් තියෙන රැකියාවකට යොමු කරන්න.

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    car ekaka ha adyapanaya athara wenasa therenne nathi tho wage ekek jathaka une kese dai nodanimi
    :no::no:

    හරි කාර් එක පැත්තකින් තියපන්කො,එතකොට සෞඛ්‍ය ගනින්කො.මංගල සමරවීර කැස්සටත් මවුන්ට් එලිසබත් එකේ:cool:..,හාර්ට් ඇටෑක් එකක් හැදිච්ච ලප කුමාර මහ ඉස්පිරිතාලෙ:baffled:.දැන් ලපයා මවුන්ට් එලිසබත් එකක් මෙහෙ දාපල්ලා සෞඛ්‍ය කියන්නෙ මූලික අයිතිවාසිකමක් කියලා හරියනවද?අනිත් එක ඔච්චර දේශප්‍රේමි හැත්ත මොකටද ප්‍රයිවට් මෙඩිකල් සෙන්ටර්වල එක පේෂන්ට 1500 ගානෙ 70,80ක් දවසට බලන්නෙ?රටට තියෙන ආදරේටද?ඉතින් උද්ගෝෂනය කරපල්ලකො සාමාන්‍ය මිනිහෙක්ට රු.1500ක් දවසට වියදම් කරන්න පුලුවන්ද?ඇයි තාම රජය ප්‍රයිවට් මෙඩිකල් සෙන්ටර් දාගෙන ඉන්න අවසර දෙන්නෙ කියලා.අනේ සුදු පුතේ,ඇත්ත කතාවනම් තොපිට තියෙන්නෙ බයක්.මොකද තොපි කම්පස් රිංගගත්තු දවසෙ ඉඳලා ඉගෙනගත්තෙ විජේවීරගෙ අහවල් එකයි,ලෙනින්ගෙ,මාක්ස්ගෙ දිග පලල විතරනෙ.දැන් ජොබක් ගන්න ගියාම පුක් වෙන බව දන්න නිසා මහනුවර ඉඳලා කොළඹට පයින් ගාටලා හරි අනිත් උන්ගෙ අවස්තාව නැති කරගන්න ට්‍රයි කරන එක විතරයි ඔප්ෂන් එක.කමක් නෑ වරෙල්ලක්කො වරෙල්ලකො...,එක පෞද්ගලික විශ්ව විද්‍යාලයක් වහන්නෙ නෑ මේ කපේට.තොපි නානවයි,ගුටි කනවයි විතරයි:lol::lol::lol:
     
    • Like
    Reactions: fakerandi