View attachment 62344
66000v da mage rep kapuwe..name eka dala rep kapapanko....![]()

mageth rep kapala tiyanawa nama noda LOL..![]()

jvp meyata sambanda natha.
![]()
jvp ha ape prathipaththi yamthak durata samana wuwath jvp ha apa athara kisima sambandathaawayk nomatha.![]()
palayan thopita nikan sarala tharkayakwath therenne nathnam porawagena nidaganin.
ubalata kuhukakama therum karanna matawath therenne na oi
ha ha. uba oya uda pana pana ka gahanne campus yaganna bariwechcha dukata kiyala therenaawa. eelaga athmewath campus yanna puluwen weyan kiyala hithapan.
![]()
api jvp ekata kade yanne na yako.kade giyath ai ubata kahanawada. ape illeem hambenawanam kade yanawa. puluwannam nawaththapan
mama karana degreeya mokatada ubata ?
heh api kade gihin hari ape illeem labenawanam awlak nane. qwwane puluwannam nawaththapan kagahan eka.

ඔය තර්කේ හරි යන් නෑ මං හිතන්නේ. ඉගෙන ගන්න ක්‍රම වේදය ගැන නෙවෙයි ලොකුම ප්‍රශ්නයක් මෙයාලට තියෙන්නේ. ඉගෙනීම ඉවර වුනාට පස්සේ රැකියා කිරීම ගැන.![]()
මෙහෙම හිතපන්කෝ, ලංකාවේ 99% කට කෝටි ගානක් දීල බෙන්ස් කාර් එකක් ගන්න බෑනේ. එහෙමයි කියල බස් වල යන එවුන් ඒකට කෑගහල හරියන්නේ නෑ නෙ බන්. බෙන්ස් ගෙන්නන එක තහනම් කරල හරියන්නෙත් නෑ නෙ.![]()
gov MBBS ekai saitm bala MBBS ekai wenas thama. salli walatane denne saitm eka.
මාලබේ SAITM හොර උපාධි කඩේට "හොර උපාධි කඩේ කියන්නේ ඇයි ? "
1) මෙහෙමයි.. එකක් SAITM එක මුලින් පටන් ගන්නේ South Asian Institute of Technology and Management කියන නමින්.. නෙවිල් ප්‍රනාන්දු ආයෝජන මණ්ඩලේ අනුමැතිය ගන්නේ ඒ නමට.. එත් ආයෝජන මණ්ඩල අනුමැතිය medicine වලට හිමි වෙන්නේ නැහැ.. ආයෝජන මණ්ඩලේ අනුමැතිය හිමි වෙන්නේ වෙන stream වලට. medicine වලට නෙවි.. නමුත් පසු කාලීනව SAITM එක ඒකෙ අග තියෙන M අකුරට management කියල තියෙන එකට medicine කියල ආදේශ කරගෙන south asian institute oftechnology and medicine කියල නම වෙනස් කර ගන්නවා.. එත් ආයෝජන මණ්ඩලෙන් ඒ නමට අනුමැතියක් කොහෙත්ම හිමි වෙලා නැහැ.. ඒක එක කරුණක්..
2) අනික තමයි පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් හදන්න නම් ඊට කලින් ඒ ආයතනයට අයත් පුද්ගලික "ශික්ෂණ රෝහලක්" තිබිය යුතුයි.. නමුත් SAITM එක පටන් අරන් අවුරුදු ගානක් ගියාට පස්සෙයි නෙවිල් ප්‍රනාන්දු රෝහල හැදුවේ.. අනික නෙවිල් ප්‍රන්නන්දු රෝහල "ශික්ෂණ රෝහල"ක තිබිය යුතු ප්‍රමිතියෙන් යුක්ත වෙන්න ඕන.. එත් ඒක අවුරුදු 6ක් ගිහිනුත් නියමිත ප්‍රමිතියෙන් යුතු වුනේ නැහැ.. අවුරුදු 6ක් කියන්නේ ලොකු කාලයක් ඒක තව කරුණක්..
3) අනික තමයි SAITM එක පටන් ගද්දි කිව්වේ ඒක රුසියාවේ NIZHNY NOVGOROD වෛද්‍ය විද්‍යාලයකට අනුබධ්ධයි කියල.. ඒත් රුසියාවේ ඒ වෛද්‍ය විද්‍යාලය විශේෂ ප්‍රකාශයක් කරනවා ලංකාවේ SAITM කියල ආයතනයකට තමන් අනුමැතියක් දීලා නැහැ කියල.. ඉතින් SAITM එක මිනිස්සුන්ව රවට්ටුව.. ඒ තව කරුණක්..
4) අනික තමයි.. ලංකාවේ වෛද්‍ය විද්‍යාලයකට අනිව්වර්යේන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය හිමි වෙන්න ඕන.. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව(SLMC) අනුමැතිය නොමැතිව ලංකාවේ වෛද්‍ය විද්‍යාල පවත්වාගෙන යන්නබැහැ.. SLMC එක 2009 and 2015 වල දෙවරක් visit කළා SAITM එකට recognition දෙන්න.. නමුත් ඒ අවස්ථා දෙකේම SAITM එක වෛද්‍ය විද්‍යාලයක් බවට පවත්වාගෙන යන්න නුසුදුසුයි කියල SLMC එක ප්‍රකාශ කලා.. ඒත් SAITM එක තාම දුවනවා.. ඒ තව කරුණක්..
5)අනික තමයි SAITM එකට මෙච්චර අඩුපාඩු අවුල් තියෙද්දිත් SAITM එකේ MBBS ගාස්තුව ලක්ෂ 60ඉඳන් ලක්ෂ 120ක් දක්වා වැඩි කරනවා.. එහෙම වැඩි කරන්නේ මම ඉහත කියපු අවුල් සියල්ල තියෙද්දියි.. ඒ තව කරුණක්..
අනික් එක තමයි මේ තරම් අවුල් තියෙද්දිත් SLMC recognition නැතිව තියෙද්දිත් SAITM එක අලුතෙන් ළමයි බඳවා ගන්න advertise කරනවා.. මේ සති කීපයකට උඩදිත් SAITM එකේ MBBS එකට ඉරිදා ලංකාදීපේ add සතිපතා පළ වුනා.. ඒ නිසයි මේකට හොර උපාධි කඩේ කියන්නේ..
![]()
View attachment 62344
66000v da mage rep kapuwe..name eka dala rep kapapanko....![]()
ඔව් ඔව් ඕක තමයි මගෙත් කපල තිබුන
+8මේ වගේ සංවාදාත්මක ත්‍රෙඩ් එකකට යමක් කියන්න හදන ප්‍රථම අවස්තාව මෙයයි. අවසරයි සියල්ලන්ගෙන්ම
නිදහස් අධ්‍යාපනය ගරු කරනවා හදවතින්ම රැක ගන්න ඔනේ දිවි ඇති තෙක්. හැබැයි දැන් ඕක රැක ගන්නවා කියලා උබල ඔය කරන්නේ ඇත්තටම හරි දේද? දසමයක් දෙකක් ලකුනක් මදි වෙලා නිදහස් අධ්‍යාපනය ඉදිරියට ලබා ගන්න වරම් නැති වෙද්දි උබලා වගේම අනිත් උබලගේම එවුන්ට කියන්නේ කවදා හරි උබලා වගේ ඉගෙන ගෙන තැනකට එන්න එපා කියලද බොලවු.
ඔය පුද්ගලික අධ්‍යාපන ලබන හැම එකෙක්ම සල්ලි කාරයෙක් නෙමේයි අම්මල තාත්තලා ඉඩම් කඩම් විකුනලා අමාරුවෙන් සල්ලි හොයල තමන්ගේ දරුවන්ට උගන්වන්න මහන්සි වෙන්නේ සමාජයේ ලොකුයි කියන තැනකට කොහොම හරි ගේන්න.
මචන් දඟළලා කොහොම හරි උබලගේ අධ්‍යාපන ක්‍රමේ වෙනස් කරගන්න බලපන් අන්න කරනවනම් වැඩ, අවුරුදු ගානක් පරන දේම අත ගගා ඉනෙනේ නැතුව ඉස්සරහට යන්න බලපන්, අලුත් දේවල් සමාජයට දෙන්න බලපන්. අලුත් පර්යේෂන කරලා බෙහෙතක් හොයාගනින්, අලුත් සංකල්ප ලෝකෙට ඉදිරිපත් කරපන්.. උබලා ඇත්තටම කුහකයි බන්.. උබලා දන්නවා පුද්ගලික අධ්‍යාපන ලබන උන් අලුත් දේවල් එක්ක නිතරම ඉන්නේ, එදිනෙදා උන් අප්ඩේට් වෙනවා.
මතක තියා ගනින් මචන් උබල ඔය කෙලවන්නේ උබලත් එක්කම ඉස්කෝලේ ගිහින් උසස් පෙලට ලකුනක් දෙකක් මදිවුන එක බත් එක කාපු උන්ට කියලා.
ඔය පේරා, කොලබ, මොරටුව වගේ කැම්පස් වලින් එලියට එන දොස්තර මහත්තුරු ඉංජිනේරු මහත්තුරු කී දාහක් පිටරටවල් වල වැඩද? උබල ඔය ඇතුලේ ඉන්නකන් මාරම දේශප්‍රේමී එලියට ආවහම තමා බලන්න ඔනේ,, අනේ බොරු තර්ක නොදා හිටපන් මචන්.
පාගමන් පලයන් මචන් අපේ විශ්වවිද්‍යාල දියුනු කරගන්න, උසස් පෙලින් ගන්න ගාන වැඩි කරගන්න, ඩේ ටුඩේ අප්ඩේට් වෙන අධ්‍යාපන රටාවක් ඇති කරගන්න. අලුතෙන් රිසර්ච් කරන්න පහසුකම් ඇතිකරගන්න.

මේ වගේ සංවාදාත්මක ත්‍රෙඩ් එකකට යමක් කියන්න හදන ප්‍රථම අවස්තාව මෙයයි. අවසරයි සියල්ලන්ගෙන්ම

patta talk ekaekenma....මේ වගේ සංවාදාත්මක ත්‍රෙඩ් එකකට යමක් කියන්න හදන ප්‍රථම අවස්තාව මෙයයි. අවසරයි සියල්ලන්ගෙන්ම

ඇයි බන් මුලින්ම ටියුශන් තහනම් කරලා හිටපල්ලකෛා්.... ඒවා කරන් නැත්තෙ උඹලට ලැබෙන ගානත් කැපෙන නිසාද? තූ තොපි.... කුහක සක්කිලි...![]()
tution කතාව මොකක්ද බන් ?
ටියුශන් නිසා ඉස්කෝලවල උගන්වන එක අඩාල වෙලා.එතකොට ටියුශන් යන්න සල්ලි නැති උන් ඉගෙන ගන්නේ කොහොමද?අසාධාරනයි නේ.

66000v wenna ati ban..oka thread eka purama kata karala tiyena widiya balapan..campus giya kiyala hena oluwen inna ekek....![]()

නිකමට අහන්නේ බන් උබලට Lectures, Assignments, Presentations,Projects, Exams එහෙම නැද්ද බන් නුවර ඉදන් කොළඹට පයින් බඩ ගාන්නේ![]()

Simple!tution කතාව මොකක්ද බන් ?