දැවැන්ත විරෝධතා රැළියක්
ජෙනරල් සරත් ෆොන්සේකා වෙනුවෙන් ඒ.ජ.ප ය 29 වනදා දැඩි විරෝධතාවක් සංවිදානය කර තිබේ. එදින ජාතික විරෝධතා දිනයක් ලෙසද ඔවුන් ප්රකාශයට පත් කර ඇත. ලබන 29 වන අඟහරුවාදා හවස 2.00 ට කොළඹ හයිඩ් ක්රීඩාංගනයේ සංවිදානය කර ඇති මෙම මහා උද්ගොෂණයට, අනෝමා ෆොන්සේකා මහත්මිය, ප්රධාන දේශපාලන පක්ෂ හා පොදු සංවිදාන විශාල ප්රමාණයක් තම සහයෝගය පල කර ඇතෙයි එජාපය පැවසුවේය. තවදුරටත් අදහස් ප්රකාශ කල තිස්ස අත්තනායක මහතා පවසා සිටියේ මෙය හුදෙක් ආරම්බයක් බවත් ඉදිරියේදී ශ්රී ලංකාව පුරාවටම පැවැත්වීමට කටයුතු යොදන බවත්ය. ඒ සඳහා සියලු ප්රජාතන්ත්රවාදී සංවිධාන එක් වන ලෙසද ඔහු ඉල්ලා සිටියි.