දැවැන්ත_මුහුදු_රකුසෙක්_නවසීලන්ත_වෙරළට_එය

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඩයිනොසර් පරම්පරාවේ එකෙක් වෙන්න ඇති. මුහුදේ කොච්චර ඉන්නවද දැනට හඳුනාගත්තේ නැති සත්තු. ප්‍රාග් අයිතිහාසික යුගයට අයිති සත්තු තවම ඇති. මචන් රෙප් දුන්නා.

    True
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0

    මේක මචන් මිනීමරු තල්මසෙකුගේ (killer whale ගේ) තමයි. එහෙම නැත්නම් orka කියන්නෙත් මෙයාටම තමයි මෙයා ඩොල්ෆින් වර්ගයේ මාළුවෙක් .
    ඔර්කා ගැන දැනගන්න ඕනේ නම් මම ලියපු මේ ලින්ක් එක බලන්න


    මිනීමරු ඔර්කා වරු .. http://www.elakiri.com/forum/showthread.php?t=1534396


    මේ තියෙන්නේ ඒවගේ තවත් ඇටකටු
    සෙට්
    .



    WHALE_L8_skeleton_620x348.jpg


    0513-waterfront-whale-tails.jpg


    yeah this is true....