දැවෙන ප්‍රශ්න

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    හරි මෙන්න මේකයි කේස් එක. ඊයේ එක පාරටම හිතුනේ

    axhTqeFs.png

    හිතපන් මම බෞද්ධයෙක් / කතෝලිකයෙක් කියල

    දැන් මට ගෑනු 2-3ක් ගන්න ඕන

    ලංකාවේ නිතිය අනුව බහු විවාහ තහනම්

    දැන් මම මෙහෙම කලොත් මොකද වෙන්නේ ?

    මුලින්ම ආගම මාරු කරනවා (--> Hamba)

    ගෑනු up to 4 බඳිනවා. දැන් මේක legal.

    නැවත ආගම මාරු කරනවා මුල් ආගමට

    දැන් තව දුරටත් මට බහු විවාහ පනත යටතේ නඩු දාන්න බෑ නේද?

    මොකද මම විවාහ උනේ නිත්‍යානුකුලව නිසා?

    • Like
    Reactions: djnick

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කොහොමද ආගම මාරු කරන්නේ
    කොහෙවත් ආගම register කරන්නේ නෑනේ
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    කපන්නත් වෙනවද?
    කපල අයෙ අලවන්නේ කොහොමද?
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    aye mul agamata aawama muslim kasaada nithiya thawa duratath walangu wenne na umbta.. ethendi umbata ganu goda thiyan inna ba..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    aye mul agamata aawama muslim kasaada nithiya thawa duratath walangu wenne na umbta.. ethendi umbata ganu goda thiyan inna ba..

    දෙවෙනි,තුන්වෙනි ගෑණුන්ට ලමයි හිටියොත් ලොකු කේස් එකක් වෙනව පලවෙනි එක විතරයි වලංගු කියල උන්ව එලවල දාන්ඩද,නඩත්තු ගෙවලම පන යයි. :baffled:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    දෙවෙනි,තුන්වෙනි ගෑණුන්ට ලමයි හිටියොත් ලොකු කේස් එකක් වෙනව පලවෙනි එක විතරයි වලංගු කියල උන්ව එලවල දාන්ඩද,නඩත්තු ගෙවලම පන යයි. :baffled:

    Elawanna baane. Law ekenuth force karanna baane. Bande law ekata anuwa ne
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වැඩක් නෑ.වෙන ආගමක එකෙක් මුස්ලිම් ආගමට ගියාට කසාද 4ක් කරගන්න බෑ.ලංකාවේ නීතිය අනුව කසාද 4ක් බඳින්න නම් උපතින්ම මුස්ලිම් වෙන්න ඕනි.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    වැඩක් නෑ.වෙන ආගමක එකෙක් මුස්ලිම් ආගමට ගියාට කසාද 4ක් කරගන්න බෑ.ලංකාවේ නීතිය අනුව කසාද 4ක් බඳින්න නම් උපතින්ම මුස්ලිම් වෙන්න ඕනි.

    Ahhhhhhhh.........
    FUCK