හරි මෙන්න මේකයි කේස් එක. ඊයේ එක පාරටම හිතුනේ
හිතපන් මම බෞද්ධයෙක් / කතෝලිකයෙක් කියල
දැන් මට ගෑනු 2-3ක් ගන්න ඕන
ලංකාවේ නිතිය අනුව බහු විවාහ තහනම්
දැන් මම මෙහෙම කලොත් මොකද වෙන්නේ ?
මුලින්ම ආගම මාරු කරනවා (--> Hamba)
ගෑනු up to 4 බඳිනවා. දැන් මේක legal.
නැවත ආගම මාරු කරනවා මුල් ආගමට
දැන් තව දුරටත් මට බහු විවාහ පනත යටතේ නඩු දාන්න බෑ නේද?
මොකද මම විවාහ උනේ නිත්‍යානුකුලව නිසා?
හිතපන් මම බෞද්ධයෙක් / කතෝලිකයෙක් කියල
දැන් මට ගෑනු 2-3ක් ගන්න ඕන
ලංකාවේ නිතිය අනුව බහු විවාහ තහනම්
දැන් මම මෙහෙම කලොත් මොකද වෙන්නේ ?
මුලින්ම ආගම මාරු කරනවා (--> Hamba)
ගෑනු up to 4 බඳිනවා. දැන් මේක legal.
නැවත ආගම මාරු කරනවා මුල් ආගමට
දැන් තව දුරටත් මට බහු විවාහ පනත යටතේ නඩු දාන්න බෑ නේද?
මොකද මම විවාහ උනේ නිත්‍යානුකුලව නිසා?

