දැවෙන හැඟුම්…….. (davena hagum)
මේක මට විතරක් නෙමෙයි...ගොඩක් අයට වෙන දෙයක්...
මේක ගැන අදහස් දක්වන්න අමතක කරන්න එපා......
මේක මට විතරක් නෙමෙයි...ගොඩක් අයට වෙන දෙයක්...
මේක ගැන අදහස් දක්වන්න අමතක කරන්න එපා......
Hoda Nirmanayak
Pada Tika Hodata Gelapila Thiyenawa
Anargayi Anargayi
Digatama Liyanna KIyala Thamai Kiyanna Wenne

i think of love
ill let it pass
it feels like fire
but it won't last..
its usually nobody's fault, but the one to fall in love is usually the one to suffer..its terribly unfair but that happens..nice poem

ලස්සනයි මචං..
වරද සුළඟෙ..හෙමින් ඇවිත් ගින්නක් නිවන්නත්, හයියෙන් අවිත් ගින්නක් අවුලවන්නත් දෙකම පුලුවන් සුළඟටයි

ela machan
warada sulagei obai dennagema
keep it up![]()

thanks for the comment...තොත්තබබා;7619277 said:ලස්සන නිර්මාණයක් සහෝ
සුළග හමන එක අපට නවත්වන්න බැහැනේ.
අලුයට තියෙන ගිනිපුපුරු වල සුළග දැවටෙනකොට ඒ ඇතිවෙන ගින්න නවත්වන්නත් බැහැ.
කරන්න පුළුවන් එකමදේ අලුයට තියෙන ගිනිපුපුරු වල සැර පුලුවන්තරම් බාලකරන එක.

lassana nirmaanayak 
වරද සුළඟෙ..හෙමින් ඇවිත් ගින්නක් නිවන්නත්, හයියෙන් අවිත් ගින්නක් අවුලවන්නත් දෙකම පුලුවන් සුළඟටයි
වරද සුළඟෙ..හෙමින් ඇවිත් ගින්නක් නිවන්නත්, හයියෙන් අවිත් ගින්නක් අවුලවන්නත් දෙකම පුලුවන් සුළඟටයි