සුන්දර කුකුලනේ ;
මට දැන් තියෙන්නේ වැගන් ආර් රථයක් ;මේක දැන් 75000ක් km :
මට දැන් මේක මාරු කරන්න ඕන .
WagonR එක ආයෙත් හොදයි කියලත් හිතෙනවා
මම බැලුවේ stingray එකකට යනවද fz custom එකකට යනවද කියලා .මට මිලියන 8-9 අඩුවෙන් තමයි බලාපොරොත්තු වෙන්නේ .
වෙන ආදේශක වැඩක් නෑ ඉන්දන කාර්යක්‍ෂම බව තමයි වැදගත් ,
කස්ටම් එකෙයි stingray එකෙයි ලොකු වෙනසක් නෑ කියලා හිතෙනවා .ඔබේ අදහස් දක්වන්න .
මේක ගත්තේ ඒජන්ට් බ්‍රෑන්ඩ් නිව් ගේන කාලේ .පර්සනල් ඉම්පෝට් කරලා වාත වෙන්න බෑ සේල් එකකින්