8-9M below car

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,442
    4,869
    113
    ඔය වගේම පොඩි කාර් එකකට මාරු වෙන එකේ කිසි තේරුමක් නැහැනේ බන්
    උඹට කිසිම ලාබයක් නැහැ, තෙල් කරන එකේ වෙනසකුත් නැහැ ඒ වගේම වෙන වාහනයක් ගන්න එක වෙන්නෙ අතිනුත් සල්ලි දාල

    එක්කො අප්ග්‍රේඩ් කරගනිං එහෙම නැත්තං ඕකම තියාගෙන ඉන්න එක තමයි හොඳමදේ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    ඔය වගේම පොඩි කාර් එකකට මාරු වෙන එකේ කිසි තේරුමක් නැහැනේ බන්
    උඹට කිසිම ලාබයක් නැහැ, තෙල් කරන එකේ වෙනසකුත් නැහැ ඒ වගේම වෙන වාහනයක් ගන්න එක වෙන්නෙ අතිනුත් සල්ලි දාල

    එක්කො අප්ග්‍රේඩ් කරගනිං එහෙම නැත්තං ඕකම තියාගෙන ඉන්න එක තමයි හොඳමදේ.
    Hawasa wikunanawa …deal confirmed

    240 ekak ne thibbe 260 ekak gamu dan :love2:
    දැන් මචන් පොඩි අන්රෙගිස්ටර් උණක් තියෙනවා ..ඒක පොඩ්ඩක් බ්‍රෑන්ඩ් නිව් පැත්තට බරයි…:)

    සේල් වල උන් මාව අන්දලා කුණු ගොඩක් පටවාවිද:P
    ------ Post added on Dec 27, 2025 at 2:19 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,798
    113
    දැන් මචන් පොඩි අන්රෙගිස්ටර් උණක් තියෙනවා ..ඒක පොඩ්ඩක් බ්‍රෑන්ඩ් නිව් පැත්තට බරයි…:)

    සේල් වල උන් මාව අන්දලා කුණු ගොඩක් පටවාවිද:P

    FronX / Ativa fuel consumption wadi da?
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,355
    11,713
    113
    🤍
    oka dila mekak gattot mokada

    perodua ativa

    573059340_122142673718891174_1640315793363599453_n.jpg

    2021-Perodua-Ativa-1.0L-Turbo-H_Ext-1.jpg

    hq720.jpg
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    Toyota Roomy Custom GT එකක් ගනින්කො. වැගන් ආර් මොන ලබ්බක්ද කියලා හිතෙයි 😎
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    10 M වලට අඩුවෙන් ඉන්දියාවේ හදලා නැති kei කාර් නොවන වාහනයක් තියනවා නම් peradua ලගේ bezza , axia විතරයි .
    අනික් ඔක්කොම ඉන්දියන් .
    ඉන්දියන් කාර් අව්ලක් නැත්නම් hundai grand i10 තියනවා
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,346
    1
    6,168
    113
    සුන්දර කුකුලනේ ;

    මට දැන් තියෙන්නේ වැගන් ආර් රථයක් ;මේක දැන් 75000ක් km :
    මට දැන් මේක මාරු කරන්න ඕන .
    WagonR එක ආයෙත් හොදයි කියලත් හිතෙනවා

    මම බැලුවේ stingray එකකට යනවද fz custom එකකට යනවද කියලා .මට මිලියන 8-9 අඩුවෙන් තමයි බලාපොරොත්තු වෙන්නේ .
    වෙන ආදේශක වැඩක් නෑ ඉන්දන කාර්යක්‍ෂම බව තමයි වැදගත් ,

    කස්ටම් එකෙයි stingray එකෙයි ලොකු වෙනසක් නෑ කියලා හිතෙනවා .ඔබේ අදහස් දක්වන්න .
    මේක ගත්තේ ඒජන්ට් බ්‍රෑන්ඩ් නිව් ගේන කාලේ .පර්සනල් ඉම්පෝට් කරලා වාත වෙන්න බෑ සේල් එකකින්
    මමනම් ඔයාට කියන්නේ ඔය තියන එක තව ටික කාලයක් පැදලා ... ඊටපස්සේ Japanese car එකක ට යන්න Yaris Cross වගේ. Safety wise, Durability wise, Look & Feel wise, Cost wise මේ සේරම බලද්දී ඒ වගේ ආයෝජනයක් හොදයි.

    ටිකක් හිතලා බලන්න තව ටිකක්, ඔයා Family Man කෙනෙක් නම් Safety ගැන ගොඩක් හිතන්න, Safety නම් ඉතින් Japanese තමා. ඉන්දියන් හුචක්කු ගන්න එපා.
     
    • Like
    Reactions: ChamaraGL

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,442
    4,869
    113
    oka dila mekak gattot mokada

    perodua ativa

    573059340_122142673718891174_1640315793363599453_n.jpg

    2021-Perodua-Ativa-1.0L-Turbo-H_Ext-1.jpg

    hq720.jpg
    මේකක් අරගෙන toyota බැජ් සෙට් එක aliexpress එකෙන් ගෙනත් අලවගත්තා නං හරි
    ඔය පෙරඩුවා බැජ් එකත් එක්ක තමයි ඔය අඩුකුලේ ලුක් එක තියෙන්නෙ ඕකෙ
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,355
    11,713
    113
    🤍
    මේකක් අරගෙන toyota බැජ් සෙට් එක aliexpress එකෙන් ගෙනත් අලවගත්තා නං හරි
    ඔය පෙරඩුවා බැජ් එකත් එක්ක තමයි ඔය අඩුකුලේ ලුක් එක තියෙන්නෙ ඕකෙ
    meka adu kule da bng ? :shocked:

    BMW wage brand ekak nemei da