~~~දෑන්_තිබුනා_නම් ~~~ රතු කහ කොල බූන්දි.. කොකිස් සමග මී පෑණි.. සාරවිටක් හා මස්කට් දුන්කොල නෑට්ටට පොල් පෑණි.. පෑණි බූන්දි සූකිරි... කොකිස් සමග මී පෑණි.. පෑණි වළලු තල් හකුරු.. කතුර ගෙන්න මල් දෑන් තිබුනා නම් මෙව්වා ටිකක්