.දෑනුමට බිදක් {ආරම්භය}.
දෑනුම කියන්නේ ලබාගත් තරමට ඉහළට යන්නත්,,ලබාගත්
තරමට ප්‍රයෝජන ගන්නත් පුලුවන් හෑමෝටම විව්ත මාධ්‍යයක්,,ඒක නිසා මම අලුත්
වෑඩක් පටන් ගන්න හෑදුවා අපි මේ ලබා ගන්න දෑනුම හෑමෝම අතරේ බෙදා දෙන්න
පුලුවන් වන විදිහේ,,අද ඉදන් මම නිදහසක් ලෑබෙන හෑම වෙලාවකම වගේ යම් කිසි
පමණකින් හෝ මේ ඔයාලට මට වෑදගත් වන විදිහේ ලිපියක් ගෙන එන්න තීරණය කළා,,ඒකට
මට ඔයාලගේ දිරි ගෑන්වීමත් උදව්වත් අවශ්‍යයි,,,මොකද දිරි ගෑන්වීම සහ උපකාර
මත තමයි යම් කෙනෙක්ගෙන් උපරිමය ගන්න පුලුවන් වෙන්නේ,,ඒක නිසා වෑඩි වෑල්
වටාරම් ඔනෙ නෑහෑ,,මම අද ඉදලා ඔයාලත් එක්ක මේ දෑනුම බෙදාගන්නවා,,මෙමගින් මගේ
යටි සිතේ තව පරමාර්ථයක් තියෙනවා හෑබෑයි ඒක බොහොම අහින්සක අපි හෑමෝටම වටින
දෙයක්,,ඒ තමයි අපේ සිOහළ භාෂාව අන්තර්ජාලය තුල ප්‍රචලිත කිරීම,,ඒ නිසා මෙහි
සියලුම ලිපි ලියෑවෙනුයේ සිOහළ අපේ භාෂාවෙන් බව කරුණාවෙන් සලකන්න.ඔබලාගේ
උපකාර මේ සදහා දිගට ලෑබෙයි කියා සිතමි !
මාගේ මුල්ම ලිපිය පහතින් දක්වා ඈත....

Last edited: